Thursday 28 November 2013

මෙහෙමත් දේශපාලකයෝ 2 ...........ජාතිකවාදී දේශපාලන හිතවතා...

අප රට තුල දේශපාලනයේ දී සිටින පිරිස් වර්ග 2 ක් ඇත.එක කොටසක් යම් ජන පදනමක් ගොඩනගා  ගෙන ඒ තුලින් දේශපාලනයට  පැමිණ ධනවතුන් වූ කොමිස් දේශපාලනකාරයන්ය.අනෙක්  පිරිස තම පාරම්පරික දේශපාලනයෙන් ජනතා ප්‍රසාදය දිනා ,ජනතාව වෙනුවෙන් තම සියලු සේසත වැය කරමින් සාමාජය තුල ආත්ම අභිමානය ගොඩනගා සිටින ජනතා දේශපාලන වාදීන්ය. එවැනි ජනතාව තුලින්  තම ආත්මාභිමනය ගොඩනගා ගත දේශපාලනවාදීන් වෙනුවෙන් අද සිට ''''ගොසිප් සවුත් ලංකා නිවුස් වෙතින්'''' පිදෙන ගෞරවයකි මෙය.එබෙවින් එවෑනි දේශපාලන හිතවතුන් ගැන ඔබ දන්නවා නම් කතා කරන්න අපට ,ඔවුන්ට ලැබිය යුතු ගෞරවය ලබා දීමට අප සුදානම්.

අද අප කතා කරන සාමාජිය දේශපාලන හිතවතා 





 නම                           :-   ජනිත් විපුල ගුණ 
උපන් දිනය               :-  1965 -02 -27 
පක්ෂය                      :-   ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය  

 තනතුර                      :-  ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය                                                                                                                                මාතර දිස්ත්‍රික්   නායක 

දේශපාලනය      :- 1985 දී රෝහණ විජේවීර සහෝදරයාගේ නායකත්වයෙන් යුත් ජනතා විමුක්ති                                            පෙරමුණ හා සම්බන්ධ වෙමින්  තරුණ ජවය හා ජාතිකත්වය දේශපාලනයට මුසු                                        කළහ.ඉන්පසු ජීවිතය හා මරණය අතර සටනක නිරත වෙමින් ජීවිතය,රැකගත්                                              මොහු ජනතා විමුක්ති පෙරමුනේ ශේෂ වූ පිරිස් සමග 1994 දී ශ්‍රී ලංකා ප්‍රගතශීලි                                           පක්ෂයෙන් පත් වූ එකම පාර්ලීමෙන්තු  මන්ත්‍රී වරයා වීමට තිබු අවස්ථාවද උදුරා                                         ගන්නා ලදී.එහෙත් පක්ෂයේ තාඩන පීඩන හමුවේ නොසැලි සිටියත් අවසානයේ                                           2001දී තම මතවාදය ජාතිය වෙනුවෙන් වෙනස් කරගනිමින් 2002 දී එක්සත්                                            ජාතික පෙරමුණ හා එක්වෙමින් ජාතික වගකීමට කර දුන්හ.20004දී දකුණු පළාත්                                       සභා මැතිවරණයට තරග කලද මනාප සුළු සංඛ්‍යාවක් අඩු වීමෙන් පළාත් සභා                                            සිහිනයද බොඳ විය.එහෙත් තම ස්වාදීන මතවාදයේ ඉදිමින් 2012 දී ජෙනරාල් සරත්                                    ෆොසේකාගේ නායකත්වයෙන් යුත්   ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂයේ මාතර දිස්ත්‍රික්                                              නායකයා වෙමින් තම ජාතික වාදී මතවාදය ඉදිරියට ගෙනයයි.

 අවාසනාව              :-  1994 දී පාර්ලි මේන්තු මන්ත්‍රී ධුරය නොලැබීම ,2004 දී පළාත් සභා                                                                මන්ත්රිධුරයට පත් නොවීම
 
වාසනාව                :-  ජෙනරාල් සරත් ෆොසේකා මැතිතුමා සමග එකතුවීම

තොරතුරු ලබා දිම  වෙනුවෙන් ජනිත් විපුල ගුණ මහතාට අපගේ ස්තුතිය   

අපි එතුමාට .දේශපාලන ජීවිතය සාර්ථක වේවායි  සුබ පතමු


අසුචි කරලා විමල් මාරු වුනා ---ලාල් කාන්ත

විමල් වීරවංශ මහතා තම පක්ෂය හැරයෑම නිසා ජනතාව තුළ ජනතා විමුක්ති පෙරමුණ පිලිබඳ තිබු විශ්වාසය අද වන විට කඩා වැටී ඇති බව ජ.වි.පෙ. දේශපාලන මණ්ඩ සභික කේ.ඩි ලාල්කාන්ත මහතා පවසයි. කැස්බෑව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන පක්ෂ කාර්යාලය පිහිටුවීමේ උත්සවයකට එක්වෙමින් ලාල්කාන්ත මහතා මේ බව පවසා ඇත. වීරවංශ මහතා ජවිපෙ හැරයෑම නිසා පක්ෂයක් ලෙස ජවිපෙ දුර්වල වූ බවද ඔහු පෙන්වා දී තිබේ.

එම රැස්වීමේදී වැඩි දුරටත් අදහස් පල කල ලාල් කාන්ත මහතා “විමල් වීරවංශ අපෙන් ගලවගෙන ගියාට පස්සේ අපේ පක්ෂය දුර්වල වුනා. අප පිළිබඳ සමාජය ඇතුලේ තිබ්බ විස්වාසය බිඳ වැටුනා. ඒ විශ්වාසය අපි රැක්කනම් අද මේ ආණ්ඩුවට මේ වගේ ජනතාවට බර පටවමින් යන්න බෑ.එහෙනම් ජනතාව අපි විපක්ෂය හැටියට මේ වෙන කොට භාරගෙන ඉවරයි. අපිට දැන් වේදිකාවට නැගල එදා වගේ කියන්න බෑ අපිට චන්දේ දෙන්න අපේ උන් මාරු වෙන්නේ නෑ කියල.”යනුවෙන් පැවසීය.

තවදුරටත් අදහස් පලකල ඔහු “දයාසිරි ජයසේකර මහත්තයටත් කියන්න දෙයක් තියෙනව.දයසිරි හොඳ මිනිහෙක්. හැබයි දයාසිරි මහත්තයෝ විමල් වීරවංශ පරද්දන ප්‍රොජෙක්ට් එකට ඔයා බහින්න එපා. ඒකට ට්‍රයි කරන්න එපා. විමල් වීරවංශ පරද්දල එච්චර හොඳට කඩේ යන්න නම් දයාසිරිට හම්බ වෙන්නේ නෑ” යැයිද පවසා තිබේ.

කෙසේ නමුත් විමල් වීරවංශ මහතා පක්ෂය හැර ගිය දින සිට මේ දක්වා ජවිපෙ නායකයින් බොහෝ විට පවසා සිටියේ තනි තනි පුද්ගල හැරයෑම් පක්ෂය දුර්වල වීමට හෝ පසුබෑමට බල නොපාන බවයි. එකල ඒ සඳහා ලයනල් බෝපගේගේ සිට උදාහරණ පෙන්වා දුන් ජවිපෙ නායකත්වය පෙන්වා දුන්නේ විමල් පක්ෂය හැරයෑමෙන් පක්ෂය තවත් පිරිසිදු වූ බවයි.කෙසේ නමුත් වසර ගණනාවකට පසු ලාල් කාන්ත මහතාට ඊට වඩා වෙනස් ස්ථාවරයක් ප්‍රකාශ කිරීමට සිදු වී තිබේ. ලාල් කාන්ත මහතා ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ජවිපෙ මහ ඇමති අපේක්ෂකයාද වේ. මීට ටික දිනකට පෙර ඔහු වගකීම පවරන්නේ නම් ජවිපෙ නායකත්වය භාර ගැනීමට තමන් සූදානම් බවද පවසා තිබිණ

සනත් ජයසූරියට පින් දුන් ඇමැති පුතා.....

ඇමැති කෙහෙළියගේ ක්‍රිකට් බැරි පුතා රමිත රඹුක්වැල්ල පසුගියදා විස්සයි විස්ස තරඟයකදී ඕවර් 4 ක් දමා ලකුණු 19 කට විකට්ටුවක් ලබා ගත්තේය. නිම් හිම් නොවූ සතුටින් පිනා ගිය ඇමැති කෙහෙළිය පුතාට තෑගි ලෙස දුන්නේ රුපියල් කෝටියක් වටිනා නවීනතම අවුඩි කාරයකි. මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ එම සුපිරි රථයයි. මුරලි මෙන් රමිතයාට විකට් 800 ගැනීමට නොහැකි වන්නේ වෙනත් කිසිවක් නිසා නොව අවුඩි කොම්පැනියට එක මිනිහෙක් වෙනුවෙන් එතරම් කාර් නිපදවිය නොහැකි නිසාය.

දකුණු පළාත් සභාව පරාද වෙයි ....

දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකු පිළිබඳ පුවත්පතක පළවී තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එම වාර්තාව ලියූ මාධ්‍යවේදීන් දෙදෙනාට පළාත් සභාවට පැමිණෙන ලෙස සභා ‍ලේකම්වරයා විසින් කර තිබූ ලිඛිත දැන්වීමට විරෝධය පළ කරමින් ගාල්ලේ මාධ්‍ය සංවිධාන කිහිපයක මාධ්‍යවේදීහු ගාල්ල ක‍ලේගානේ පිහිටි පළාත් සභාව ඉදිරිපිටදී ඊයේ (26) උදෑසන උද්ඝෝෂණයක් පැවැත්වූහ. දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානය මෙමඋද්ඝෝෂණය සංවිධානය කර තිබුණි. මෙහිදී උද්ඝෝෂණයට සහය දීමට පැමිණ සිටි ගාල්ල කඩවත්සතර සහ තල්පේපත්තුව ප්‍රධාන අධිකරණ සංඝනායක මතුගම ගුණරතන නාහිමියෝ කීවේ මාධ්‍යවේදීන් පළාත් සභාවට කැඳවීමට පළාත් සභාවට කිසිම අයිතියක් නැති බවය. 
දකුණු පළාත් සභාව මාධ්‍ය දඩයමකට සූදානම් වන  බව පෙන්වා දුන් උන්වහන්සේ පළාත් සභාවේ මේ තීරණය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස අවධාරණය කළහ. 
මේ අතර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි මහතා මාධ්‍යවේදීන්ගෙන් කළ ආරාධනාවකට අනුව සිද්ධිය පිළිබඳ සාකච්ඡා කිරීමට මාධ්‍යවේදීහු පිරිසක් දකුණු පළාත් සභාවේ සභාපතිවරයා හමුවූහ. 
එහිදී කළ සාකච්ඡාවකින් පසුව මාධ්‍යවේදීන් දෙදෙනකුට පරීක්ෂණයක් සඳහා සභා ‍ලේකම්වරයා විසින් කැඳවීමේ සිද්ධියකට අදාළව මාධ්‍යවේදීන් හා පළාත් සභාව අතර පැවැති අර්බුදය සමනයකට පත්විණි. 
දකුණු පළාත් සභා සභාපති සෝමවංශ කෝදාගොඩ නියෝජ්‍ය සභාපති චම්ලි විතානාච්චි යන මහත්වරුන් සමග දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ සභාපති මහින්ද ලියනගේ, ‍ලේකම් යූ.එම්.තිලකරත්න යන මහත්වරුන් ඇතුළු නියෝජිත පිරිසක් සමග මෙම සාකච්ඡාව ඊයේ (26) පස්වරුවේ දකුණු පළාත් සභා කමිටු ශාලාවකදී පවත්වනු ලැබුණි.  ඉතා සුහදව පැවැති මෙම සාකච්ඡාව පැවැති අර්බුදය. නිමාවට පත් කරමින් අවසන් විණි.
ජිනේෂ් නානායක්කාර - ගාල්ල අධිකරණ, සරත් කුමාර ලොකුගේ -අක්මීමන, කමල් විජේහේවා - ගාල්ල

හින්දි නිළිය සමග රතිසුව වින්ද ආණ්ඩුවේ මන්ත්‍රීවරයා කවුද ?

ශ්‍රී ලංකාවේ චිත්‍රපට රූ ගත කිරිමක් සදහා පැමිණි දකුණු ඉන්දියානු සුරූපී චිත්‍රපට නිළි අසින් සමග රති සුව විදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ දර්ශන ඇතුලත් සීඩී පටයක් නිකුත් ව ඇති බවට රාජ්‍ය තාන්ත්‍රික තොරතුරු අනාවරණය කරයි.

මෙම මන්ත්‍රීවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අතිශය සමීපතමයෙකු ලෙස සැලකෙන අතර චිත්‍රපට නිළි අසින් පසුගියදා ලංකාවට පැමිණී වකවානුවේ ඇය නැවතී සිටි හෝටල් කාමරයේ දී මෙම සිදුවීම සිදුව ඇති අතර අදාළ රහසිගත වීඩියෝ ගත කිරීම එහිදි සිදුව ඇති බවට අදාල තොරතුරු අනාවරණය කරයි.
මේ වන විට අදාළ සී.ඩී. පට හා ඡායාරූප ඉන්දීය ප්‍රභූ පැලැන්තියේ පුද්ගලයන් කිහිප දෙනෙකු අත පමණක් ඇති බවටද වාර්තාවේ.

අසින් පසුගියදා ලංකාව පැමිණ ඇත්තේ හින්දි චිත්‍රපටයක රූගත කිරිමක් සදහා වන අතර ඇය සමග මෙවැනි සමීප සම්බන්ධතා පැවැත්වූ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුගේද වීඩියෝ දර්ශන අදාළ සී.ඩී.පටයේ අඩංගුව ඇත.

සන්ධානයේ පුංචි ආණ්ඩු 6 කම ගෙදර...?

රාජපක්ෂ ආණ්ඩුවේ 2014 අය වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දීපුංචි ආණ්ඩු 6 ක ආණ්ඩු පක්ෂයේ අය වැය මේ වන විට පරාජය වී තිබේ.
අද අලූතින්ම අය වැය පරාජය වූයේ බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සහ අලව්ව ප්‍රාදේශීය සභාවේ 2014 ට ඉදිරිපත් කළ අය වැය යි.
බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ අය වැය වැඩි ඡන්ද 8 කින් පරාජය විය. විපක්ෂව ඡන්ද 10 ක් ලැබුනු අතර පක්ෂව ලැබුනු අතර පක්ෂව ලැබුනේ අය වැය යෝජනාව ගෙනා සභාපති ඉන්දු ගුණතිලකගේ සහ තවත් එක් ඡන්දයක් පමණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය බලය හිමි අලව්ව ප‍්‍රාදේශීය සභාවේ 2014 වසර සඳහා වන අයවැය වැඩි ඡන්ද දෙකකින් අද (28) පරාජයට පත්විය.
මන්තී‍්‍රවරුන් 12 දෙනෙකුගෙන් සැදුම්ලත් අලව්ව ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්තී‍්‍රවරුන් 07දෙනෙකු අයවැය යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කර ඇත.
සභාපතිවරයා සමග එක්ව යෝජනාවට පක්ෂව එක්සත් ජාතික පක්ෂ මන්තී‍්‍රවරුන් 03දෙනෙකු සහ එක් සන්ධාන මන්තී‍්‍රවරයෙකු ඡන්දය භාවිත කර තිබේ.
කෙසේ නමුත් වැඩිදුරටත් වාර්තා වන්නේ දඹදෙණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක සාන්ත බණ්ඩාර මහතා මෙම අයවැය පැරදවීම සඳහා කටයුතු කර ඇති බවයි.
ඔහු එම ප්‍රාදේශීය සභාවේ සභාපති සන්ධ්‍යා කුමාර මහතා සමග අමනාපයෙන්ද පසුවේ. පසුගිද දිනක එම සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් තම නිවසට ගෙන්වා ඇති සාන්ත බණ්ඩාර මහතා ඔවුන්ට භෝජන සංග්‍රහයක්ද ලබාදී පවසා ඇත්තේ මෙම අයවැය කෙසේ හෝ පැරැද්දවිය යුතු බවයි.
ඊට විරුද්ධව ඡන්දය දීමෙන් පක්ෂය යම් විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වුවහොත් ඒ පිළිබඳ තමන් වගබලා ගන්නා බවත් සාන්ත බණ්ඩාර මහතා එම මන්ත්‍රීවරුන්ට පවසා‍ ඇත.

මීට අමතරව පසුගිය සතියේදී පෑලියගොඩ නගර සභාවේ අය වැය දෙවතාවක් පරාජය විය. රාජාංගනය, මීරිගම, ඇඹිලිපිටිය ආදී ප්‍රාදේශීය සභාවන්හි අය වැය ද පරාජය විය. දැනට ආණ්ඩුව පරාජය වී ඇති සම්පූර්ණ පුංචි ආණ්ඩු ගණන 6 කි.

ස්වාධීන වූ එජාප මන්ත්‍රීවරුන් අද නායකත්ව මණ්ඩලය හමුවට..

මධ්‍යම පළාත් සභාවේ විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුවක් පළාත් සභාව තුළ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ස්වාධීනව කටයුතු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මන්ත්‍රීවරුන් අද (28දා) එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලය වෙත කැඳවා ඇති බව මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සංජීව කවිරත්න මහතා පැවසීය.
පසුගිය කාලය තුළදී විපක්ෂ නායක පත් කිරීමේදී මාත‍ලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන රෝහණ බණ්ඩාරනායක හා තමන් ලකී ජයවර්ධන මහතා විපක්ෂ නායකවරයා ලෙස පත් කරන ලෙස ඔහුට සහයෝගය
ලබා දුන් බවත් ඒ නිසා විපක්ෂ නායකවරයාගේ ක්‍රියාවන් නිසා තමන් අපහසුතාවට පත්ව ඇති බවද කවිරත්න මහතා පැවසීය.
දිගින් දිගටම පක්ෂයේම පිරිස් විසින් විවිධ දේ කියමින් සිටින නිසා රෝහණ බණ්ඩාරනායක හා තමන් ස්වාධීනව කටයුතු කරන බවත් මේ තත්ත්වය යටතේ විපක්ෂ කණ්ඩායම් රැස්වීම පවා වර්ජනය කිරීමට තීරණය කර ඇති බවද කවිරත්න මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ තාත්තා මිය යයි.

අපගේ බළවත් ශෝකය -ආර්. අයි. ටි. අලස් විදුහල්පතිතුමන් අභාවප්‍රාප්ත විය 


විශිෂ්ට අධ්‍යාපනඥයෙකු වූ ආර්.අයි.ටී. අලස් මහතා 28දා පස්වරුවේ අභාවප්‍රාප්ත විය.

ඒ, බොරැල්ලේ පිහිටි ඒ මහතාගේ නිවෙසේදී ය.
අභාවප්‍රාප්ත වනවිට ඒ මහතා 81 වන වියේ පසුවිය. 

සජිත් ප්‍රේමදාස ආණ්ඩුවට එක වෙයි .අලුත් අමාත්‍යංශයක් ....

 මේ දැන් ලැබුනු ආරන්චියක්....

සජිත් ප්‍රේමදාස හෙට ජනාධිපති තුමන්ගේ දැත් ශක්තිමත් කිරීමේ අරමුණින් රජයට එක්වෙන්න යනවලු. 

දයාසිරි වගේ නොවී... රනිල් මහත්තයට ඉතා නින්දිත අන්දමින්, එතුමන්ගේ ලින්ගිකත්වයද හැල්ලුවට ලක්කර මාධය ප්‍රකාශනයක් කරන්නලු යන්නේ!

වැඩි විස්තර තව ස්වල්ප මොහොතකින්!

Latest: 
ලැබෙන ආර්න්චි අනුව මැන් හෙට උදේ 10:30ට රූපවාහිනියෙන් දෙන්නලු යන්නේ කතාවක්.
බජ්ට් මගඩි වහගන්න, මේක පාවිච්චි කරන්නලු ප්ලැන් එක. 

ඩීල් එකට ලක්ශ 475ක් සහ ග්‍රාමීය ශුබසාධන කියලා අලුත් අමාතයන්ශයකුත්

රුසියානු තරුණියනට ශ්‍රී ලංකාව අපලයි ,තවත් රුසියානු තරුණියක දුෂණය කරයි ..

ශ්‍රී ලංකාවට පැමිණි තවත් රුසියානු සංචාරක කාන්තාවක් දූෂනය කර තිබේ. සිය සැමියා සමග පැමිණ ඇති සංචාරක කාන්තාව දූෂනයට කර ඇත්තේ තමා නවාතැන්ගෙන සිටි හෝටලයේදීම එහි සේවකයෙකු විසිනි.

හබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් යද්දෙහිමුල්ල ප්‍රදේශයේ සංචාරක හෝටලයක ලැගුම්ගෙන සිටි මෙම රුසියානු යුවලේ රුසියානු ජාතික සැමියා හෝටලයෙන් පිටතට ගොස් සිටියදී හෝටල් සේවකයා විසින් කාන්තාව දූෂණයට ලක්කර ඇතැයි ඇගේ සැමියා විසින් හබරාදූව පොලිසියට පැමිණිලි කොට තිබේ.

හෝටල් සේවකයා දහනම හැවිරිදි වියේ පසුවන තරුණයෙකි. 

මෙම තිරිසන් කි්‍රයාව යටගසා දැමීමට හබරාදුව පොලිසිය ක්‍රියා කරමින් සිටී. මෙම සිදුවීම වසන් කරන්නැයි එහි ස්ථානාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මීට ඉහත රුසියානු ජාතික තරුණියක් වූ වික්ටෝරියා තම පෙම්වතා වූ කුරාම් ෂෙයික් නම් බි්‍රතාන්‍ය ජාතිකයා සමග තංගල්ල හෝටලයක නවාතැන් ගෙන සිටියදී තංගල්ල ප්‍රාදේශීය සභාපතිවරයා සහ මැරයන් විසින් පෙම්වතා ඝාතනය කර වික්ටෝරියා නම් රුසියානු තරුණිය සමූහ දූෂනයට ලක් කළහ. සමූහ දූෂනය පිලිබඳව කිසිදු පරීක‍ෂණයක් සිදු නොකෙරුණු අතර ඝාතනය ගැන පමණක් පරීක‍ෂණයක් සිදුකෙරිණ.

ගෝඨාභය ඉතාලියට ගිය හොර ගමන ගැන ආණ්ඩුව කියන කතා සියල්ල බොරු: මෙන්න ඇත්ත..!------ පාප් වහන්සේ වෙනම හමුවීමක් දුන්නේ නෑ: ඉතාලි ආරක්ෂක අමාත්‍යාංශය හමුවීමක් දුන්නෙත් නෑ

උපුටා ගැනිම :- ලංකා ඊ නිවුස් වෙබ් අඩවිය 



ශ්‍රී ලංකාවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගේ රහසිගත ඉතාලි සංචාරය සම්බන්ධයෙන් රෙජීමය විසින් ප්‍රකාශ කරන ලද සියලූ කතා අමු පට්ට පල් බොරු වන අතර ඔහු ඉතාලියේ 'සැන් මරීනෝ' වෙත ගොස් රහස් ගිණුමක් අරඹා තම කළු සල්ලි තැන්පත් කළ බව ලංකා ඊ නිව්ස් විදෙස් තොරතුරු සේවය වෙත හෙළි වී තිබේ.

ගෝඨාභයගේ රහසිගත සංචාරය ගැන 'ලංකා ඊ නිව්ස්' හෙළි කිරීමෙන් පසුව රෙජීමය කීවේ ගෝඨාභය ඉතාලියට පැමිණියේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි ආරාධනා කිරීමට බවත් ඔහු පැමිණියේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස බවත් ය.

මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයකි. තම හොර සල්ලි තැන්පත් කිරීමට පැමිණි රහස් ගමන හෙලි වීම නිසා කරන ලද ජනතාව මුලා කිරීමකි. ඊට හේතු මෙසේය.

• කිසියම් රටකින් පාප් වහන්සේට ආරාධනා කිරීමේ වතිකානුව පිළිගන්නා ක්‍රමවේදයක් තිබේ. ඒ අනුව එම රටේ අගරදගුරු ප්‍රමුඛ කිතුණු සභාව විසින් ආරාධනා කළ යුතුය. නැතහොත් අදාල රටේ තානාපතිවරයා විසින් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමවේදයන්ට අනුකූලව ආරාධනා කළ යුතුය. නැතහොත් මේ ක්‍රියාමාර්ග දෙකම අනුගමනය කළ යුතුය.

මෙහිදී මේ කිසිවක් සිදුව නැත. අඩුම ගණනේ පාප් වහන්සේ ගේ කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිගේ විශේෂ නියෝජිතයා යයි කියා ගත් ගෝඨාභය රාජපක්ෂට ඇපොයින්මන්ට් එකක්වත් ලබා දී නැත. ඔහු පාප් වහන්සේ හමුවූයේ සාමාන්‍ය මහජනයා හමුවන බදාදා දිනයේදී සාමාන්‍ය පුද්ගලයෙකු ලෙස පෝලිමේ ගොසින් ය. එහිදී තම තුටු පඩුරු පාප් වහන්සේට පූජා කළ හැකි නමුත් ඔහු සමග සාකච්ඡා කිරීමට ඉඩක් නැත.

පාප් වහන්සේ හමුවීමට ගෝඨාභය සමග ශ්‍රී ලංකා රෝම තානාපති බැනට් කුරේ හෝ ගොස් නැත. එසේ ගියා යයි කියන්නේ බොරුවකි. පාප් වහන්සේ හමුවීමට රෝමයේ සිටින පියතුමෙකුගේ උදව් ගැනීමට උත්සාහ කළද එම පියතුමාටද එය ඉටු කර දීමට නොහැකි වූ අතර අඩුම ගණනේ එම පියතුමා හෝ ගෝඨාභය සමග වතිකානුවට ගියේ නැත.

පාප් වහන්සේට ආරාධනා කිරීමට විශේෂ නියෝජිතයෙකු ලෙස ශ්‍රී ලංකාවෙන් යැවීමට බුද්ධාගමේ ගෝඨාභය වැනි ලේකම් වරයෙක් නොවන රජයේ වගකිව යුතු කිතුණු ලබ්ධික කැබිනට් ඇමැතිවරයෙකු හෝ යැවිය යුතුය. නොඑසේව එහි සම්ප්‍රදායන් හෝ නොදන්නා යුද අපරාධ වලින් දෑත් වල ලේ ගෑවී ඇති බවට චෝදනා ලත් පාපී අබ්බයෙක් යැවිය යුතු නොවේ. එය පාප් වහන්සේට ද කරන ලද අපහාසයකි.

පාප් වහන්සේ හමුවූ ඒ ඒ රටවල විශේෂ නියෝජිත වරුන්ගේ හමුවීම් පිලිබඳ වතිකානුව විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන 'ඔසර්වතෝරේ රොමානෝ' නම් ප්‍රකාශනයේ ඡායාරූප සහිතව පළකරන නමුදු ගෝඨාභය විශේෂ අමුත්තෙකු ලෙස 20 දා පාප් වහන්සේ හමුවී ආරාධනා කළා යැයි කීවද 'ඔසර්වතෝරේ රොමානෝ' ප්‍රකාශනයේ පසුගිය සතිය පිලිබඳ කලාපයේ එවැනි හමුවීමක් ගැන හෝ ආරාධනාවක් ගැන කිසිදු සඳහනක් නැත. ඒ ඔහු පාප් වහන්සේ හමුවූයේ සාමාන්‍ය පුද්ගලයන් හමුවන ආකාරයෙන් වීම නිසා ය.

ගෝඨාභය ගේ ආරාධනාව පාප් වහන්සේ පිලිගත් බවත් ලබන වසරේ මුල් මාසයේදී ලංකාවේ සංචාරයක යෙදෙන බව ශ්‍රී ලංකාවේ ජඩමාධ්‍ය විසින් ප්‍රචාරය කළද එය අමූලික අසත්‍යයකි. පාප් වහන්සේගේ මාධ්‍ය අංශයෙන් 'ලංකා ඊ නිව්ස්' විසින් විමසා සිටි අතර එවැනි සංචාරයක් ගැන මෙතෙක් කිසිදු තීරණයක් නැතැයි ඔවුන් අප වෙත දන්වා එවා ඇත.

• මේ අතර ගෝඨාභය හමුවීමක් ඉල්ලා ඉතාලි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයට යොමු කරන ලද ඉල්ලීමද එම අමාත්‍යාංශය මගින් ප්‍රතික්ෂේප කර තිබේ. ශ්‍රී ලංකාවේ ආරක්ෂක ඇමැතිවරයා හෝ නියෝජ්‍ය ඇමැතිවරයා හෝ පැමිණ හමුවීමක් ඉල්ලා සිටියේ නම් සලකා බැලිය හැකි වුවද ලේකම්වරයා සමග හමුවීමක් අවශ්‍ය නැතැයි ඔව්හු දන්වා ඇත.

මේ සම්බන්ධයෙන් ඉතාලි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශකයෙකු 'ලංකා ඊ නිව්ස්' වෙත දීර්ඝ පැහැදිලි කිරීමක් කෙළේය.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා පැමිණිය හැකි යැයි ද ඊට පෙර ජාත්‍යන්තර යුද අධිකරණය වන නෙදර්ලන්තයේ ඇති ඒ.අයි.ඒ. හි සහ ජර්මනියේ ඇති ලෝක ත්‍රස්තවාදී සංවිධාන වර්ගීකරණ ආයතනයේ එල්ටීටීඊ ය පිලිබඳ පැමිණිලි කරන්නැයි 2008 දී ශ්‍රී ලංකාවට දන්වා සිටියද ඔවුන් ඒ පිලිබඳ තැකීමක් කෙළේ නැතැයි ද දැන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අපව හමුවී පලක් නැතැයි ද පමා වී වැඩි යැයි ද ඉතාලි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශකයා පැවසීය. 2009 වසරේ ජූලි මාසයේදී ඉතාලි අභ්‍යන්තර ආරක්ෂක අමාත්‍යාංශයේ නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාව ගොස් මේ පිලිබඳ දැනුවත් කළද ඔවුන් ඒ කිසිවක් පිලිනොගත් බවද ඔහු වැඩි දුරටත් කීය.

"අනෙක් අතට දැන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුව එල්ටීටීඊ ත්‍රස්තවාදී කොටස් සමග එක්ව ක්‍රියා කරනවා. එවිට එල්ටීටීඊ ත්‍රස්තවාදයට විරුද්ධව සිටි දෙමළ කණ්ඩායම් වලට ඒක ප්‍රශ්නයක් වනවා නොවේදැ"යි ඔහු ප්‍රශ්න කෙළේය. "ඉතාලියට ආ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් වරයාගේ උනන්දුව තිබුනේ 'සැන් මරීනෝ' වෙතයි. ඒ සියල්ල අප දන්නවා" යි ඔහු සිනහා වෙමින් කීවේ ය.


එලොව ගිහින් මෙලොව ආ හැටි ෆොන්සේකා කියයි..


මරාගෙන මැරෙන බෝම්බකාරිය යුද හමුදා මුලස්ථානයේ බෝම්බ පුපුරුවද්දී තමා මිනිත්තු පහක් පමණ කාරයේ දොර අල්ලාගෙන එහි එල්ලි සිටි බවත් ඉන් පසු වාහනයෙන් ඉවත්වී එතැන සිටි බවත් හමුදා නිලධරියකු තමා රෝහලට රැගෙන ගිය බවත් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය ඉදිරියේ සාක්කි දෙමින් ප්‍රකාශක කළේය.

2006 සැප්තැම්බරයේ දී සිදු වු මෙම බෝම්බ පිපුරුවා ඔහු ඝාතනය කිරීමට ගත් උත්සාහය විස්තර කරමින් ෆොන්සේකා පැවසුයේ එදා පස්වරු 1 ට පමණ හමුදා ආරක්ෂාව යටතේ යුද හමුදා මුලස්ථානයෙන් පිටත් වී යාමට සුදානම් වු බවයි.

කහ සහ නිල් සල්වාර් ඇදුමකින් සැරැසුණූ කතක දොරටුවේ සෙනඟ අසල සිටියා.මගේ කාරය එම ගැහැනියට මීටර් දෙකකින් පමණ සමීප වෙද්දී ඈ සිටි පැත්තෙන් ගිනි දැල්ලක් මතු වුණා මගේ රියදුරා සුක්කානම මත ඇද වැටුණා.මගේ දෙපැත්තේ සිටි ආරක්ෂක නිලධාරීන්ද වැටුණා මා කාරයේ සුන් බුන් අතරින් එළියට බැස්සා දොර අල්ලාගෙන සිටියා.මිනිත්තු පහකට පමණ පසු හමුදා නිලධාරීන් පැමිණි මා රෝහලට ගෙන ගියා තුවාල වලට බේත් දමන තුරු මට සිහිය තිබුණා. ඉන් පසු සිහිය නැති වුණා.කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී පසුව සිහිය ලැබුණා.
ෆොන්සේකාගේ සාක්කිය අවසන් විය.
සෙල්ව රාජා කිරුබාකරන් හෙවත් අලිනයාර් මොහොමඩ් නිස්තාර් ලතීෆ් නම් පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි එම් ශ්‍රී කාන්තන් මහතා හරස් ප්‍රශ්න ඇසුවේ නැත.
හනීෆා මොහොමඩ් සිද්දික් හා මරාගෙන මැරෙන කොටි කතක වු දුර්ගා සමඟ එක් වී ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කළැයි සෙල්වරාජා කිරිබාකරන් ,ශන්මුගම් සුරිය කුමාර් ,තම්බයියා ප්‍රකාශ් මේ නඩුවේ චෝදනා ලබති

Wednesday 27 November 2013

ඇමැති සනත් ගොනාට අදියි.

වත්මන් එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ තැපැල් සේවා නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් නොබෝදා පිදුම් ලැබූ සනත් ජයසූරිය මහතා බස් රියදුරෙකුට බැණවැදී තිබේ. ඔහු බැනවැදී ඇත්තේ මාර්ග අංක 120 හොරණ - කොළඹ බස් මාර්ගයේ බස්රථ රියදුරෙකුටය.
මෙම මාර්ගය තරමක පටු මාර්ගයක් වන අතර වාහන තදබදයද නිතර දකින්නට ලැබෙන මාර්ගයකි. ජයසුරිය මහතා රියදුරුට බැණවැඳී ඇත්තේ ඔහුගේ මෝටර්රථයට යාමට ඉඩ ලබා නොදුන් නිසා බවද පැවසේ.
පිල්ලෑව පන්සල ඉදිරිපිට ගේට්ටුව අසලදී මෙම  බැනවැදීම සිදුවී ඇති අතර එහිදී ජයසූරිය මහතා පවසා ඇත්තේ "බූරුවෙක් වෙන්න එපා ඕයිබැහැලා ඇවිල්ලා දෙනවා කන පැලෙන්න" යනුවෙනි.
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ වත්මන් සභාපතිවරයාද වන්නේ ජයසූරිය මහතාය.

Tuesday 26 November 2013

"තවත් අවුරුදු 20-30ක් උනත් හිරේ යන්න සුදානම්" - ෆොන්සේකා

  • ජනතාව වෙනුවෙන් තවත් වසර 20-30ක් වුණත් හිරේ යන්න තමන් සූදානම් යැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
  • ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ දොඩන්ගොඩ තුඩුගල මංසන්ධියේ පැවති ජන හමුවක් අමතමිනි.
  • ෆොන්සේකා මහතා එහිදී මෙසේද කීය.
  • ‘රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මානව හිමිකම්, කතා කිරීමේ නිදහස, අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස මිනිසුන්ට අහිමි වෙලා. මේ තත්ත්වයෙන් ජනතාව මුදවා ගන්නයි අපි මේ දේශපාලන බලවේගය ගොඩ නැගුවේ. මේ සදහා අපි විශාල කැපවීමක් කරලා තියනවා. ප‍්‍රබල යැයි කියා ගන්නා දේශපාලන නායකයන් දේශපාලන පක්ෂ මේ රටට කරපු දෙයක් නැහැ.
  • ප‍්‍රබලයි කියා ගන්නා දේශපාලන නායකයෝ ප‍්‍රබල පක්ෂ සමග එකතු වෙලා දේශපාලනය කළොත් අපිටත් වෙන්නේ ජනතාව රවට්ටන්න. ජනතාවට බොරු කියන්න. බඩගෝස්තරාදී දේශපාලනය අපට පුරුදු නැති නිසයි අලූත් දේශපාලන පක්ෂයක් ලකුණක් සමග මේ ගමන යන්නට එකතු වුණේ. මොන බාධක බලවේග ආවත් මේ ගමන අපි නතර කරන්නේ නෑ.
  • තව අවුරුදු 20-30ක් වුණත් සිර ගෙවල් වල ලගින්න අපි ලෑස්තියි.මට විරුද්ධව බොරු චෝදනා කළා. මගේ දරුවන්ගෙන් පවා පළිගත්තා.මගේ වැඩිමල් දියණියට ඇගේ ස්වාමියාව වසර 4ක් දකින්න නැහැ’

වයඹ මහ ඇමැතිගේ හිටපු මාධ්‍ය ලේකම් කොටුපැන මාට්ටු..

වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකරගේ හිටපු මාධ්‍ය ලේකම් තම ආයතනයේ සේවයේ නියුතු සේවිකාවකට ලිංගික හිරිහැර කිරිමකට තැත් කරද්දී හසුව ඇති බවට තොරතුරු වාර්තාවේ.
අදාල තැනැත්තිය නාවුක හමුදාවේ සේවයේ නියුතු යුවලක ළඟ හැදි වැඩුනු අතර හිටපු මාධ්‍ය ලේකම්වරයා තම ආයතනයේ සේවයට ඇය බදවා ගෙන ඇත්තේද ඔවුන්ට දැනුම් දීමෙන් අනතුරුවය.

කෙසේනමුත් පසුගිය දිනෙක රාත්‍රී 9.30ට පමණ හිටපු මාධ්‍ය ලේකම් තැන තම යතුරු පැදියෙන් අදාළ සේවිකාවගේ නිවෙසට ගොස් ඇත්තේ නිවසේ වෙනත් කිසිවෙකු නැතැයි යන අනුමානය මතය.
එහෙත් ඔහු නොසිතූ ලෙස අදාළ නාවික හමුදා නිලධාරියා හා ඔහුගේ බිරිද එදින නිවසෙහි රැදී සිට ඇති අතර දයාසිරි මහ ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම් තැනට නොසෑහෙන ලෙස පහර දී ඔහු ගමන් කළ යතුරු පැදියද අසල ඇලකට විසිකර දැමීමට ඔවුන් කටයුතු කොට ඇති බව ද තතුදත් ආරංචි මාර්ග සදහන් කර සිටි.

නටාෂාගේ ජිවිතයට ලංවෙන අලුත්ම අමුත්තා..

ksr;=reju keõï .S; ks¾udKhka ;=<ska rislhka w;rg tk .dhl .dhsldjka fukau iEu Èklu fg,s kdgH yryd wm yuqjk k¿ ks<shka" ks;r ks;r  l;d nyg ,la ùu" ckm%sh pß; njg m;aùu idudkH fohla njg m;aj ;sfí'

wm l;dny lrkakg ierfikafka o tjka ckm%sh;ajhla Wod lr.;a fhdjqka ks<shla ms<snoj h' weh wjika j;djg fg,s kdgHhlg odhl jkafka 2010 §h' ks<shla fuka u iqñysß kolska .S; .dhkfha fhfok weh olaI .dhsldjla f,i;a la
fIa;%fha /£ isáhs'

rx.kh" .dhkh" ksfõokh" k¾;kh we;=¿ la
fIa;% /il l=i,;d /ila Wm;ska Wreu lr.;a fï fhdjqka l,dldßh ms<snoj ;=<ska f;dr;=re f.k tkafka o flá l,lg miqj h' ta  ksidfjka u wef.a l,d Ôú;h .ek jf.au mqoa.,sl Ôú;h ms<snoj;a fndfyda foa wm igyka ;nkakg is;=jd' weh Tn ljqre;a yÿKk kgdId fmf¾rd h'

kgdId oialï /ila we;s flfkla' kuq;a Tn tajd TmuÜgï lr.kak orkafka wvq W;aiyhla ta kgdId fï Èkj, wef.a wOHdmkhg uq,a ;ek È ;sfnk ksidfjks' wOHdmk jev fjkqfjka u weh la
fIa;%fha ,enqKq wjia:d o m%;slafIam lr ;snqKs' weh oeka ta wOHdmkfha wjika yßhg weú;a' bkamiqj  h<s l,d lghq;=j,g tlajkak n,dfmdfrd;a;=fjka kgdId miq jkjd'

Bg miafia wmg isÿjkafka kS;s{ kgdId fmf¾rd lsh,d wu;kak;a mq¿jka fõú'

fudk;rï uqrldj,a ;snqK;a iqkaor hqj;shlg ;reKhkaf.a wdl¾IKh fhduqjk tl j<lajkak neye''''Q kgId ta ms<snoj mejiqfõ"


ug jvd wïug Ôúf;a .ek wjfndaOh ;sfhkjd' ldf. yß wjOdkh ug fhduq jk úg ug;a l,ska tal jegfykafk wïug' ljqreyß ug tjeks  woyia m%ldY l<;a uu tal lshkafk wïug" wïud ;uhs ta whg m%;spdr olajkafka'

forK " ish; iy pek,a iS kd,sldj, ksfõok lghq;=j, mKla wE fï Èkj, ksr;j isákjd' Bg wu;rj weh fï Èkj, wÆ;ska .S;hla ks¾udKh lrkak iQodkï jkjd'


miq.sh ld
f,a uu .S; lsysmhlgu odhl jqKd' yenehs ta uf.a .S; kffuhs' fjk;a .dhlhskaf.a .S;j,g hq. .dhkfhka tl;= jk tlhs lf<a' ldf,lg miqj uf.au .S;hla lrkak ys;=kd' ta .S;h fï Èkj, ks¾udKh fjñka mj;skjd'  .S;h ks¾udKh l<dg miqj ta .ek jeä úia;r lshkakï'

2010 §' ߧ ;drld fg,s kdgHhg ;uhs wka;sug tl;= jqfKa' Bg miafia fudl=;a lf<a keye''' ta;a  ,enqKq wdrdOkd w;ßka fyd| ks¾udK tlla ú;r f;dardf.k lrkakhs 

විග්නේශ්වරන් බ්‍රිතානයේ සංචාරයක...

  • උතුරු පළාත් සභා මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට බි‍්‍රතාන්‍ය සංචාරයක් සඳහා පැමිණෙන ලෙස එරට ඇගමැති ඬේවිඞ් කැමරන් විසින් ආරාධනා කර තිබේ.
  • පසුගියදා ශ‍්‍රී ලංකාවට පැමිණ උතුරු පළාත් සංචාරයක නිරත වූ බි‍්‍රතාන්‍ය අගමැතිවරයා විසින් මෙම ආරාධනාව කර ඇත.
  • ඒ අනුව ඉදිරි දිනකදී උතුරු පළාත් මහ ඇමතිවරයා බි‍්‍රතාන්‍ය සංචාරයක නිරත වීමට නියමිත යයි ආරංචි මාර්ග පවසයි.

නවක නිලි නෙතුට ලිංගික බලපෑම් කල අධ්‍යක්ෂක වරයා කවුද?

මේ දිනවල පුංචි තිරයේ විකාශය වෙන ‘‘දම්සාරි’’ ටෙලි නාට්‍යයේ නිම්සාරි චරිතය රඟන්නේ ඇයයි. ඒ වගේම ‘‘මිරිඟු දිය’’ ටෙලි නාට්‍යයෙන් ද ඇය ඔබට මේ දිනවල දැක ගන්න පුළුවන්. පසුගිය කාලයේ විකාශය වූ ‘‘අංගනා’’ ටෙලි නාට්‍යයේ ඇය රඟපෑ චන්තුලිගේ චරිතය බොහෝ දෙනාගේ කතාබහට ලක් වුණා. ඒ හින්දා සමහරු ඇය හඳුන්වන්නෙත් චන්තුලි කියලයි.

ඇය තමයි නෙතු පි‍්‍රයංගිකා. පුංචි තිරයේ මේ දිනවල ජනපි‍්‍රය වී සිටින මේ රුවැත්තියටත් එක එක අමුතු යෝජනා ක්ෂේත‍්‍රයෙන් වගේම පිට අයගෙනුත් ලැබෙනවාලූ. ඉතිං නෙතු ඒවාට මොනව ද කරන්නේ කියලා අපි ඇයගෙන්ම දැන ගනිමුකෝ.
http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%28887%29.jpgඔයාට දුරකථන ඇමතුම්වලින් යෝජනා එහෙම එනවා ඇති නේද?

‘‘
මෙහෙමයි. දුරකථන ඇමතුම් එනවා. ඒවා ඉතිං අපට ගන්න වෙනවානේ. අනවශ්‍ය දෙයක් ගැන නම් කතා කරන්නේ මා ඉක්මනින් ඒවා විසන්ධි කරනවා. පේ‍්‍රක්‍ෂකයෝ ඉතිං අපට තිබෙන ආදරයටයි කෝල් කරන්නේ. ඒ අයට මම උත්තර දෙනවා. ඒ අතරේ ඉතිං විවාහ වෙන්න යෝජනාත් ගේනවා. ඒවාත් කොහොම හරි බේරාගෙන තරහා වෙන්නේ නැති විදිහට ඔවුන්ට පිළිතුරු දෙනවා.
-අනවශ්‍ය දුරකථන එන ප‍්‍රමාණය අඩුයි. එස්.එම්.එස්. නම් එන්නේ නැති තරම්. අනවශ්‍ය ඒවා ආවත් කතා කරලා බලනවා. ඔවුන් එන්නේ වැරැුදි පාරක නම් හෙමිහිට මා එයින් අයින් වෙනවා. මොකද මට හොඳට මේ ක්ෂේත‍්‍රය  ගැන වැටහීමක් තිබෙන හින්දා.
http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%28887%29.jpg එතකොට ඔයාගේ ෆීල්ඞ් එකේ අයගෙන් යෝජනා එන්නේ නැද්ද?

‘‘
ෆීල්ඞ් එකේ නම් ප‍්‍රශ්නයක් ඇති වෙලා නෑ. මොකද මා දන්නවා කරන්න  ඕනෑ දේ හා නොකළ යුතු දේ. හැබැයි ඉතින් එකට වැඩ කරද්දී ආදර සබඳතා ඇති වෙන්න පුළුවන්. එහි දී විවාහ යෝජනාත් එනවා. එහෙම වෙන්නේ අපි කාලයක් එකට වැඩ කරන විට ඇති වන බැඳීම හින්දයි. එහි වරදක් මා දකින්නේ නෑ. නමුත් ඉතිං අපි ඔලූව කල්පනා කරලා වැඩ කරන්න එහි දී ඉගෙන ගන්න වෙනවා.
http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%28887%29.jpgඅද අලූත් නිළියන්ට ලිංගික බලපෑම් කලා ක්ෂේත‍්‍රයේ සිදු වන බවට මතයක් තිබෙනවා. ඔයාටත් එවැනි දේවල්වලට ආරාධනා කරලා නැද්ද?

-
බොරු කියන්න  ඕන නැහැනේ. මටත් එවැනි ආරාධනා ලැබී තිබෙනවා. හැබැයි ඉතිං ගොනා හැරෙන්නෙ පොල් පැළය කන්නයි කියලා මා අවබෝධ කරගන්නවා. සමහරු නිර්මාණවල දී අර ප‍්‍රධාන චරිතය දෙන්නම් කියලා ලිංගික බලෑපම්වලට ආරාධනා කරන අය ඉන්නවා. එවැනි අය මට හම්බ වෙලා තිබෙනවා. එතන දී මම අයින් වෙනවා. මොකද අපි නිර්මාණයට අපේ දක්ෂතාව පෙන්වනවා මිස තව පෙනෙන්ට අපේ ඇඟ විකුණලා නිර්මාණ ලබා ගන්න අවශ්‍ය නෑ කියලයි මා හිතන්නේ.
-නිළියක් විදිහට නිර්මාණයක චරිතයට  අදාළ දේ කරනවා මිස ෆීල්ඞ් එකේ වෙනත් දේ කරන්න මා යන්නේ නෑ. මම එවැනි දේවලට ආරාධනා කළොත් ඒ නිර්මාණයට දායක වෙන්නෙත නෑ. මම ක්ෂේත‍්‍රය ගැන හොඳ අවබෝධයෙන් තමයි කටයුතු කරන්නේ. ඒ හින්දා බොහෝ දෙනා මම කොයි වගේද කියලා දන්නවා.
http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%28887%29.jpgඔයා බොහෝ වෙලාවට කොට ඇඳුම් අඳිනවා. මේවා හින්දත් සමහරු වැරැදි විදිහට ඔයා ගැන හිතන්න පුළුවන් නේද?

-
ඒකට මම මොනවා කරන්න ද? මට අවශ්‍ය තැනට සරිලන ඇඳුම් අඳිනවා. අනෙක මම කොට ඇඳුම් අඳිනවා. බොහෝ වෙලාවට චරිතයට අදාළව මට  යම් යම් ඇඳුම් අඳින්න සිද්ධ වෙනවා. එහි දී යම් කෙනෙක් අපි ගැන වැරැුදියට හිතනවා නම් ඒ ඔහුගේ තිබෙන දුර්වලතාවක්. කෙල්ලෙක් කොටට ඇන්ඳා කියලා කොල්ලන් පිස්සු වැටෙනවා නම් ඒ ඔවුන්ගේ මානසිකත්වයේ වැරැුද්දක්. මොකද අපි නිරුවතින් රඟපාන්නේ නැහැනේ. අනික තරුණ කාලයේ දී විලාසිතා කරන්න  ඕනේ. එය මට උචිත ආකාරයට තමයි කරන්නේ.http://cdn.lankadeepa.lk/admin/wp-content/uploads/file/01%28887%29.jpg ඔයාගේ ආදර සම්බන්ධතාවක් ළඟ දී කැඩුණා කියලා ආරංචි වුණා. ඇත්ත ද නෙතු ඒ කතාව?

‘‘
ඔව්. පසුගිය කාලයේ මට එෆෙයාර්එකක් තිබුණා. දැන් මාස 3-4කට ඉස්සෙල්ලා ඒක නැති වුණා. ඒ හින්දා දැන් මම තනිකඩවයි ඉන්නේ. ගෙදරින් එන යෝජනාවක් බලලා ඉදිරියේ දී ආදර සම්බන්ධයක් පටන් ගන්නයි

ක්‍රිකට් ක්‍රීඩකයෝ ලස්සන වෙයි.

ශ්‍රී ලංකා නාරි හා ප්‍රසව වෛද්‍ය විද්‍යාලය මඟින් ක්‍රියාත්මක කරන සහන සේවාවකට ආධාර පිණිස ඊයේ ගලදාරී හෝටලයේදී විලාසිතා දැක්මක් සංවිධානය කර තිබුණා.
ඒ සඳහා සනත් ජයසූරිය, ලසිත් මාලිංග ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සහභාගී වුනා. එහි ජායාරූප එකතුවක් පහතින්.

දොස්තර ලගට යන්න යන්න කලින් ලිංගික ජිවිතේ හදාගන්න කියවන්න.

ආර්ථික අහේනිය ඉස්සරහ දොරෙන් ගෙට ගොඩවෙනකොට ආදරය පෑල දොරෙන් එලියට යනවලු. විවාහයන් කැඩී බිඳී යාමට සුලබ හේතුවක් වුණේ ආර්ථික ප්‍රශ්න කියල බොහෝ විට මතුපිටින් පෙනෙන්නේ තියෙන දෙයක්.

දෙන්න දෙමාල්ලන්ගේ ආරවුල් බත් මුට්ටිය ඉදෙනකම් විතරයි කියල කතාවක් හැදෙන්න ඇත්තෙත් ඒ නිසා වෙන්න ඇති.

ඒත් ඒ පවුලක් පන්සලක් වෙලා ඉන්න දෙන්නෙක් දිහා පිටත ඉඳන් බලන් ඉන්න කෙනෙකුට කියන්න පුලුවන් කතාවක් විතරයි. ඇත්තටම විවාහයන් කැඩී බිඳී යාම කෙරෙහි වඩාත්ම බලපෑම් සහගත වෙල තියෙන්නෙ ලිංගිකත්ව ගැටලු. අද උසාවි වල දික්කසාද නඩු නඩත්තු නඩු එමටයි.

ඊට හේතුවක් විදිහට වැඩි කොටසක් අත් පත් කරගෙන තියෙන්නේ අනියම් සම්බන්ධ කම්. මෙහෙම අනියම් සම්බන්ධකම් ඇතිවෙන්නේ සල්ලාල කමක් වන්චර කමක් හින්ද නෙවෙයි. පවතින සම්බන්ධකම් රුස්සන්නේ නැති වීමයි මේකට හේතුව. අද සමාජය සංකීර්ණයි එක් එක් අයගේ අවශ්‍යතාවයන් විවිධයි.

බලාපොරොත්තුවන දෑ විවිධයි. අත්පත්කර ගත හැකි දේ ගැන තොරතුරු ප්‍රමාණය විශාලයි. දැනුම විශාලයි. කිසිවෙකුටත් එක තැනක නැවතින්නට අවශ්‍ය නැහැ. හඹා යන්න.. අත්පත් කර ගන්නයි හැමෝටම ඔනේ.. ඒ ජිවිතය හැකි උපරිමයෙන් විඳින්නයි ඕනේ..ඉතින් විවාහය කියන එක තුලත් පවතින්නේ මේ තත්වයමයි.

විවාහ සංස්ථාව කැඩී බීදීයාම වලක්වා ගන්න නම් මේ ගැන සීමාවන්ගෙන් ඔබ්බට ගිහිල්ලම හිතන්න වෙනවා

දෙදෙනකු විවාපත් වෙන්නේ ලිංගික වුවමනාවන් පදනම් කරගෙනම නොවුවත් විවහයක් හොඳින් පවත්වාගෙන යාමට හොඳ ලිංගික සබඳතාවයක් පැවැතීම අත්‍යාවශ දෙයක්.

හොඳ ලිංගික සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්නේ කොහොමද? අද කතා කරන්න හිතුවේ ඒ ගැන. ගොඩක්ම සරල ආකරයෙන් මේ පැහැදිලි කළ හැකියි.

දෙදෙනකු අතර වන හොඳ ලිංගික සම්බන්දතාවයක් සඳහා බලපාන සාධක කිහිපයක් තියෙනවා. ඒවා අභ්‍යන්තර සාධක සහ බාහිර සාධක විදියට දෙවර්ගයකට වෙන් කළ හැකියි.

අභ්‍යන්තර සාධක අතරින් මිනිසාගේ ප්‍රධානතම ලිංගික අවයවය වන්නේ මොළයයි. ලිංගික කාර්යය සඳහා මිනිසාගේ මනසේ බලපෑම ඉහල අගයක් ගන්නවා. ඊට දෙවෙනිව නොදියුණු ජීවීන්ගේ ලිංගික ක්‍රියාවේ වැඩි කාර්යභාරයක් ඉටු කරන්නේ හෝමෝන. අන්තරාසර්ග පද්ධතිය සහ ස්නායු පද්ධතිය ලිංගික ක්‍රියාවේ වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ලිංගික ක්‍රියාව සඳහා අවශ්‍ය වන හෝමෝන ශ්‍රාවය කිරීම අන්තරාසර්ග පද්ධතිය මගින් සිදුකරනවා.

මිනිස් සමාජයේ සංස්කෘතික ලක්ෂණ සහ සමාජ ආකල්ප ලිංගික ක්‍රියාවලියේ බාහිර සාධකයක්ව පවතියි. එනම් ලිංගික සම්බන්ධකම් සම්බන්ධයෙන් ජාතිය ආගම අනුව වන වෙනස්කම් භුගෝලීය දේශගුණික විෂමතාවයන් අනුව අනුව වන වෙනස්කම් ආදී වශයෙන් දැක ගත හැකිය.

එහෙත් මිනිසා නම් සත්වයා කුමන සංස්කෘතික හෝ සමාජ වටපිටාවක් තුල හිඳිමින් ලිංගික ක්‍රියාවලියට එක්වන්නේ වූවද ඒ සිදුවන ආකාරය අවස්ථා සතරකට වෙන් කර ගත හැකිය.

ආසාව (desire)

ලිංගික ක්‍රියාවලියේ පළමු පියවර වන්නේ ආසාවයි. පුරුෂයින්ගේ ලිංගික ආසාව Testosterone නම් හෝමෝනය මගින් උත්තේජනය කරනවා.

මෙම ආසාව ඇතිවීම සඳහා විවිධ හේතු බලපාන්නට පුළුවන්. හෝමෝන වල බලපෑම වගේම ලිංගික උත්තේජනයක් සපයන කලා නිර්මාණ, භාෂාව, ශබ්ද, පින්තූර ආදිය ලිංගික සම්බන්ධතාවයක් සඳහා ආසාව වර්ධනය කරවයි.

උද්දීපනය (arousal)

මෙයින් අදහස් කෙරෙන්නේ ලිංගික ක්‍රියාකාරිත්වය සඳහා ශරීරය සකස්වීමය. ලිංගේන්ද්‍රියයන්ගේ වෙනස් කම් ඇති වෙනවා. පුරුෂයන්ගේ ශිෂ්ණයේ පවතින corpora cavernosa කියන පටකයට රුධිරය පිරීම නිසා එය දැඩි ශක්තිමත් භාවයට පත් වෙනවා.

කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ මෘදු පේෂි පටකය සැහැල්ලු බවට පත් වීම නිසා යෝනි මාර්ගය විවෘත වෙනවා. ඒ වගේම ස්වසන වේගය වැඩි වීම, හෘද ස්පන්දන වේගය වැඩි වීම වාගේ කායික ලක්ෂණ ඇති වෙනවා.

සුරතාන්තය (orgasm)

සුරතාන්තය ලිංගික ක්‍රියාවලියේ උපරිම තෘප්තිමය අවස්ථාවයි.

සිඳී යාම (resolution)

ශරීරය සහ ලිංගික අවයව නැවත පෙර තිබූ තත්වයට පත් වීම.
ලිංගික ක්‍රියාවලියේදී සුරාන්තයට පත්වීමේ සඳහා කාන්තාවන්ට සහ පුරුෂයින්ට ගත වෙන කාලය සමාන නැහැ. සාමාන්‍යයෙන් කාන්තාවන්ට ලිංගික උද්දීපනය ලැබීමට පුරුෂයන්ට වඩා වැඩි කාලයක් ගත වෙනවා.

ඒ වගේම පුරුෂයකුට එක්වරක් උපරිම තෘප්තිමත් අවස්ථාවට පත් වුනාට පස්සේ නැවත උපරිම තෘප්තිමත් අවස්ථාවක් ලැබීමට යම් කාලයක් ගත විය යුතුයි. නමුත් කාන්තාවකට කෙටි කාලසිමාවකදී උපරිම තෘප්තිමත් අවස්ථා කිහිපයක් ලබන්න පුළුවන්. මේ කරුණු ගැන ලිංගික ක්‍රියාවලියේදී අවධානය යොමු කිරීම අතිශය වැදගත් කාරනාවක් බොහෝ කාන්තාවන්ට සිය ලිංගික ජීවිතය නීරස අත්දැකීමක්ව ඇත්තේ සිය සහකරුවා මේ පිළිබඳව නොදැන සිටීමය.

අවධානය යොමුකළ යුතු තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා.

සාර්ථක ලිංගික ජීවිතයක් ගත කිරීම සඳහා මේ ගැන දැන සිටීම මෙන්ම එම ගැටළු නිරාකරනය කර ගැනීම අවශ්‍යය.

Knowledge - දැනුම. ලිංගිකත්වය පිළිබඳ දැනුවත් භාවය

Motivation - පෙළඹීම. ලිංගික ක්‍රියාවේ යෙදීම සඳහා දෙදෙනාගේම පෙළඹීම සහ කැමැත්ත

Communication - සන්නිවේදනය. අන්‍යොන්‍ය වශයෙන් ලිංගික සම්බන්ධතාව ප්‍රායෝගික තලයට ගෙන ඒම සඳහා සහකරුවන් අතර හොඳ සන්නිවේදනය ක්‍රමයක් පවත්වා ගතයුතුය.

Satisfaction - තෘප්තිමත් භාවය. මෙහිදී ලිංගික ක්‍රියාවේ යෙදෙන දෙදෙනාම තෘප්තිමත් භාවයට පත් වීම අපේක්ෂා කරන බව දෙදෙනාම දැන්සිටිය යුතුවා මෙන්ම ඒ අනෙකාට ලබාදිය යුතුය.

Experience - පළපුරුද්ද

Anxiety - ආතතින්ගෙන් පෙලීම. මෙය ලිංගික තෘප්තිය අඩු වීමට හේතු වෙයි

Physical disorders - කායික රෝගාබාධ වලින් පෙලීම

Mental disorders - මානසික රෝග වලින් පෙලීම

Drugs – ඖෂධ - ඇතැම් ඖෂධ නිසා ලිංගික ගැටළු ඇති විය හැකිය

Smoking, alcohol, substance abuse – මත්ද්‍රව්‍ය - මත් වතුර, දුම් පානය ලිංගික තෘප්තිය අඩු කිරීමට හේතු වෙයි.

සමහර විට මේ යම් කරුණක් හෝ කිහිපයක් විවාහ ජීවිතයේ ගැටළුකාරී තත්වයක් උදා කර තිබිය හැක. නමුත් ඉතා පැහැදිලිවම කිව යුතු දේ නම් මේ සියල්ලටම උත්තර තිබෙන බවයි.එහෙත් අනෙක් වැදගත්ම දේනම් ඒ සඳහා ඔබ යායුත්තේ කවුරුන් ළඟටද යන්න දැන සිටීමය.

මෙවැනි ගැටළුවකින් පෙළෙනවා නම් ඔබට කළ හැකි හොඳම දේ ළඟම ඇති රජයේ රෝහලෙන් වෛද්‍ය උපදෙස් පතන එක. නමුත් ඔබ වෛද්‍යවරයකු හමු වීමට යායුත්තේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටළුවක්, තමන්ට තනිව විසඳාගත නොහැකි ගැටළුවක්, තම පවුල් සම්බන්ධතාවය බිඳවැටීමේ අවදානමක් ඇති ගැටළුවක් නම් පමණයි. මන්ද අන් සියල්ල ඔබ දෙදෙනාට කතිකා කොට විසඳගත හැකි නිසාය.

ඒ ඒසේ වන්නේ නම් ඉදිරි දොරෙන් එන මොන අහේනියට වුවත් ඔබ දෙදෙනාගේ ‘ආදරය’ පෑල දොරෙන් යවන්නට බැරි තරම් විශාල වේවි.

රන්දි කිඳෙල්පිටිය