Thursday 30 October 2014

කොස්ලන්ද නායයෑමේ ජංගම දුරකතනයෙන් හමුවූ සජීවී ''වීඩියෝව''(සංවේදී අය නැරබීමෙන් වලකින්න)

හල්දුම්මුල්ල නාය යෑම සිදු වී දෙනාට දවස් 2 ක් පමණ ගත වුවද එහි නායයන ආකාරය සජීවීව රුප ගත කල අයෙකු දැනට අපට හමු වී  නොමැත .එහෙත් ඉට සමානව විදේශීය රටකදී නාය යෑමේ video වක් අහබු ලෙස ජංගම දුරකතයකින් රුප ගත කල video අප පහතින් ඉදිරිපත් කොට ඇත.එය නැරබු  විටදී අපගේ හිතෙහි කොතරම් සංවේගයක් උපදීද අපගේ ලංකික ජනතවට වූ විනාශය දැක.(සංවේදී අය නැරබීමෙන් වලකින්න)
(

Wednesday 29 October 2014

නායයෑමට ලක් වූ එක් පුද්ගලයට ලබා දෙන ලක්ෂ 5ත් ගසා කන් හැටි

ශ්‍රී ලංකාව තුල 2004 සුනාමි ඛේදවාචකයට පසු සිදු වූ විශාලතම  ස්වභාවික අනතුර වුයේ 201 -10 -29 දින බදුල්ල හල්දුම්මුල්ල ප්‍රදේශයේදී සිදු වූ නාය යෑමයි.මෙහිදී තවමත් අතුරුදහන් වූ පිරිස 400 ක් ඉක්මවන බව ප්‍රකශ වේ.මෙහිදී අතුරුදහන වූවකු වෙනුවෙන් ආණ්ඩුවෙන් රුපියල් ලක්ෂ 500,000/- වන්දියක් ගෙවීමට සුදානම් වන බව ආණ්ඩුවේම අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් අපට  වාර්තා වේ.ඒ සදහා එය මියගිය හෝ අතුරුදහන් වූ පුද්ගලයාගේ ලගම ඥති වරයාට ගෙවන අතර,ඒ මියගිය හෝ අතුරුදහන් වූ පුද්ගලයාගේ අතුරුදහන් වූ පුද්ගලයාගේ ජාතික හැදුනුම්පත ,උප්පැන්න සහතිකය,ග්‍රාම නිලධාරී සහතිකය ,දින 14 ක් ඇතුලත ඉදිරිපත් කිරීමක් කරන අවස්ථාවේදී මෙම ගෙවීම සිදු කරන බව අපට වාර්තා වී තිබේ,මෙය ආණ්ඩුව විසින් බොරදියේ මාළු බෑමක් කර ගනිමින් ,කරදරයට පත් මිනිසුන් හට සරණක්  නොවී ,තවත් එක් මිරිගුවක් පසු පස දිවීමක් කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ.ඊට හේතු වශයෙන් අප දක්වන්නේ මියගිය හෝ අතුරුදහන් වූ පුද්ගලයාගේ ජාතික හැදුනුම් පත ගෙන එම විහිළුක් බැවිනි.මේ පිලිබදව කම්කරු කොන්ග්‍රසයේ නායක අරුමුගම් තොන්ඩමන් මහතා හා එම පක්ෂයේ ජෙෂ්ට්ටයන් උරණ වී ඇති බවත්,මෙම ගැටලුව මුලික කර ගනිමින් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වීමට සුදානම් පවතින බවත්,එසේ වුවතින් ඌව පළාත් සභාවේ බලය එක්සත් ජාතික පක්ෂයේ පෙරටු කර ගනිමින් නව පළාත් ආණ්ඩුවක් බිහි වනු ඇතියි දේශපාලන විචාරකයන්ගේ මතය වී තිබේ 

නාය යෑමේ වන්දි මුදල් අක්‍රමිකතා හේතුවෙන් තොන්ඩමන් ආණ්ඩුවෙන් එලියට

ඌව පළාත් සභාවේ බලය නැවත එක්සත් ජාතික පක්ෂයට...හරින්ට මහා ඇමතිකම

Monday 27 October 2014

facebook/Googal/twitter/tsu log වෙන හැම වෙලාවකදීම රුපියල් 100 මුදලක්

ගොසිප් සවුත් ලංකා නිවුස් සමග සම්බන්ද වන පාඨක ඔබ සැම වෙනුවෙන් අප විසින් ආරම්භ කල ආර්ථිකයට අත දීමේ ක්‍රියාවලිය සදහා මේ වනවිට අපට ඊමේල් 700 වැඩි ප්‍රමණයක් ලැබී ඇත.එම ඊමේල් පණිවිඩ සියල්ල අපගේ කණ්ඩායම විසින් මේ වන විට සුදුසු පරිදි සකස් කරගෙන යමින් පවතී.මන්ද ඔවුන්ගේ ප්‍රදාන රැකියාව මාධ්‍ය කලාව නොවන බැවින් ඔවුන් එය ඉතා ඉක්මනින් ඔබ වෙත ලබා දෙනු ඇත.එසේම අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිලිබදව නොයෙකුත් වෙබ් අඩවි තිබුනත් මුදල ලබා ගත් අය සිටිනුයේ chat හා post වලට පමණි.එහෙත් අප විසින් ඔබට අන්තර්ජාලයෙන් මුදල් සෙවීම සදහා නිවැරදි මග පෙන්වන්නෙමු.ඒ සදහා ඔබට අවශ්‍ය ප්‍රධාන සුදුසු කම වන්නේ අප ඉදිරිපත් කරන ලිපිය සම්පුර්ණයෙන්ම කියවීම පමණි.ඉන් පසුව ක්‍රියාත්මක වන්න.
Tsu ගැන දැන් හැමෝම වගේ දන්නවා ඇතිනේ... ඒක සමාජජාල වෙබ් අඩවියක්, Facebook සහ Twitter වල එක්තුවක් වගේ.. මේකේ තියන එකම වෙනස, මේ සයිට් එක උපයන මුදලින් 90% එහි සාමාජිකයින් අතරේ බෙදනවා.. ඒ මොකද ඇත්තටම සාමාජිකයින් නැත්නම් සයිට් එකට කිසිම ආදායමක් නැති නිසා.. (FB, Twitter, Tumbler site වලට වුනත් එහෙමයි, Members ල හින්දා තමා එයාලා උපයන්නේ.. ඒත් ඒ සයිට් කිසිම ගානක් දෙන්නේ නැහැනේ ඒවගේ සාමාජිකයින්ට...)

මේ tsu ජාලයට නිකන්ම එකතු වෙන්න බැහැ, දැන් ඉන්න කෙනෙක්ගේ invitation එකක් හරහා තමා යන්න ඕන.

http://www.tsu.co/gosipsouth
~ tsu
වල ලේසියෙන්ම සල්ලි හොයන්නේ කොහොමද? ~
ඒක ක්‍රම 2 කින් වෙනවා.
Method 1:
අපි share කරන photos, statuses, links, articles, videos වලට එන views මගින් අපිට යම් ඉපයීමක් සිද්ද වෙනවා.. මට තේරුන විදිහට views 1500$1 වගේ තමා එන්නේ.. තව කතාවක් තියනවා Interactions මගින් සල්ලි එනවා කියලා. ඒ කියන්නේ අපි අනික් tsu සාමාජිකයින් එක්ක හැසිරෙන විදිහ.. Like කරන ප්‍රමාණය, comments කරන ප්‍රමාණය වගේ දේවල්.. මේක ගැනනම් මට හරියට sure නැහැ..
Method 2:
මේක තමා වැදගත්ම දේ. අපි අපේ invitation link එක හරහා tsu වලටhttp://www.tsu.co/gosipsouth එකතු කරගන්න කට්ටියගෙ ආදායමින් 1/3 ක් අපිට ලැබෙනවා.. tsu වල faq page එකේ මෙහෙම තියනවා..
මේකේ තියෙන්නේ, A B ටත්, B C ටත්, C D ටත් එයාලගේ invitation link එක හරහා tsu වලට එකතු කරගන්නවා. ඊටපස්සේ හිතන්න D $100 ක් හොයනවා. ඒ සල්ලි බෙදෙන්නේ මෙහෙමයි...
- 90%
ක් ඒකෙන් සාමාජිකයින් අතරේ බෙදෙනවා, ඒ කියන්නේ $90 ක්.
- Platform maintenance fee
එකක් විදිහට $10ක් (10% of $100) tsu ගන්නවා..
-
මේ $90 හරිම අයිතිකරු, D 50% ක් යනවා. ඒ කියන්නෙ $45 ක්.
- D
invite කරපු C ට මුලින්ම generate වුන $90 න් 33.3%(1/3) යනවා, ඒ කියන්නෙ $29.70 ක්.
- C
invite කරපු B ටත් මුලින්ම generate වුන $90 න් 11.1% (1/3*1/3=1/9) යනවා, ඒ කියන්නෙ $9.99 ක්.
- B
invite කරපු A ටත් මුලින්ම generate වුන $90 න් 3.70% (1/3*1/3*1/3=1/27) යනවා, ඒ කියන්නෙ $3.33 ක්.
මේ විදිහට මේක ඉවරයක් නැතුව පහලට පහලට යනවා. පහල ඉන්න හැම level එකකින්ම උඩ ඉන්න අයට කීයක් හරි එනවා.. මේකට කියන්නේ 'the rule of infinite thirds' කියලා.
මේක පිරමීඩ business model එකක් විදිහට ක්‍රියාකරන බව මේකෙන් පේනවා. ඒත් එකම වෙනස, මේක scam එකක් නොවෙන එක. මොකද එකතු වෙන්න කිසිම ගානක් අය කරන්නේ නැති එක සහ දැනටමත් ඩොලර් මිලියන 7fund එකක් එයාලා සතුව තියන එක. සාමායිකයන් අතරේ බෙදෙන්නේ දැන්වීම් වලින් ලැබෙන සල්ලි නිසා අයිතිකරුවන්ට අතින් ගෙවන්න වෙන්නෙත් නැහැ...
උඩ ක්‍රම 2න් හොන්දම එක තමා දෙවනි එක
http://www.tsu.co/gosipsouth 

එක දවසින් ගොඩ යන්න බැහැ මේකෙන්. ඒත් හිතන, network එක ලොකු වන තරමට, දිගටම tsu වල ඉද්දී නිකන්ම ගානක් අපිට ටික කාලෙකින් එන්න පටන්ගන්නවා. Facebook හිටියා කියලා අපිට සතයක් වත් හම්බෙලා තියනවද? තියන ටිකත් නැතිවුන එක තමා..
පුලුවන් තරම් කට්ටිය එකතු කරගන්න. පරක්කු වෙන්න එපා..
IMPORTANT: Network
එක වැඩි කිරීම යනු Friends and Followers ලා වැඩිකිරීම නොවේ. තමන්ගේ link එකෙන් join වෙන children හා එයාලගේ links වන එකතු වන ප්‍රමාණය ඉහල දැමීමයි. (Children, Grandchildren, Great Grandchildren, .... etc.)
තව දෙයක්, Bank එක update වෙන්නෙ ල0කාවේ වෙලාවෙන් හවස 5ත් 6ත් අතර වගේ. දවසේ ඉපැයීම බලාගන්න එතකොට පුලුවන්.

Thursday 23 October 2014

රාජිත් සේනාරත්නට ඇමතිකම අහිමි වීමට හේතුව මෙන්න

පසුගියදා හෙළ උරුමයේ කොන්දේසි රැගෙන ජනාධිපතිවරයා හමුවිමට ගිය ජාතික හෙළ උරුමයේ කණ්ඩායමට බැණ වැදීමට හේතුව මේ වනවිට අනාවරණය වී තිබේ.කෝපයෙන් යුතුව කටයුතු කල ජනාධිපතිවරයා ජාතික හෙළ උරුමයේ පිරිසට බැණ වදිමින් අරලිය ගහ මන්දිරයෙන් එළවා දැමුවා.

මේ සාකච්ඡාව සදහා ඕමල්පේ සෝභිත හිමි ,රතන හිමි ,අමාත්‍ය පාඨලි චම්පික රණවක සහ උදය ගම්මන්පිල ,නිශාන්ත ශ්‍රි වර්ණසිංහද සහභාගිවු අතර ඊට පෙර රතන හිමියන් විසින් කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී  පසුගිය 14 වැනිදා  පිවිතුරු හෙටක් සඳහා වන සංවිධානය විසින් කෙටුම්පත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළිදක්වනු ලැබුවා  අතර එහිදි උන්වහන්සේ කියා සිටියේ තමන් විසින් ඉදිරිපත් කල යෝජනාවලිය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය වෙනුවෙන් සකස් කර ඇති අතර ජනාධිපතිවරණයක් පැවැත්වීම  සිදු නොකල යුතු බවයි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ජාතික හෙළ උරුමය උත්සහ කරමින් සිටින්නේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පුතාවන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන එමට බව අනාවරණය වෙමින් තිබේ. මෙම වැඩසටහන පසුපස සිටින්නේ  චතුර සේනාරත්න වන  අතර චතුර යනු දත් දොස්තර රාජිත සේනාරත්න ඇමතිතුමාගේ ලොකු පුතාය.විමුක්ති කුමාරතුංග මෙන්ම බලු දොස්තර උපාධියක් ඇති වෙනසකට ඇත්තේ චතුර නින්ද නොයන රෝගයකින් පෙලිම සහ අසීමාන්තික ලෙස පුසන්ට කැමැත්තක් දැක්විම පමණී.

විමුක්ති සමග එකතුවු චතුර විමුක්තිගේ දේශපාලන ගමන කරළිගත කිරිම සදහා මෙම වැඩසටහන රතන හිමියන් යොදවා ගනිමින් කර ඇති අතර මෙම වැඩසටහන BMICH හී පැවැත්විම සදහා  සම්පුර්ණ වියදම් දරා ඇත්තේ ඇහැලියගොඩ මාළු වෙළඳසැලේ රථගාලේ චමත් නැමැත්තා විසින් වන අතර එය පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා කලකට පෙර ලබාදුන් වරප්‍රසාදයක් වෙනුවෙන් ලබාදුන් සංතෝෂමකි.

කෙසේ නමුත් මේ සිද්ධිය අනාවරණය වීමෙන් පසුව රාජිත අමාත්‍යවරයා තම පුත්‍රයාට අම්බානකට බැනවැදි ඇති අතර කණේ පහරකින්ද සංග්‍රහ කර තිබේ.

Wednesday 22 October 2014

ජනධිපති අපේක්ෂකකමට බැසිල් ගෝඨා සිතල යුද්ධයක

ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාතික මැතිවරණයක් වන ජනාධිපතිවරණය සදහා වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඉදිරිපත් වීමට නොහැකි නම් ඒ සදහා ඉදිරිපත් වීමට වර්තමාන අර්ක්ස්හක් ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සුදානම් වුවත් ඒ සදහා සිතල යුද්දයක නිර්මාණය වී ඇති බව වාර්තා වේ.ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් කොලබ දිස්ත්‍රික් ආණ්ඩු පක්ෂයේ මාධ්‍ය හිමි මන්ත්‍රී වරයෙක් සියලුම මුදල් වියදම් කිරීමට සුදානමින් සිටින බවද වාර්තා වේ.මේ පිළිබධව ජනාධිපති තුමා මොවුන් සමග උරණ වී ඇති බවද වාර්තා වේ.
උපුටා ගැනීම :- unpdevinuwara/facebook.com

ජනපති මහින්ද රාජපක්ෂගේ අනුප්‍රාප්තික රහස් ලිපිය මංගලට ලැබුනේ කෙසේද

මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට පැමිණි මොහොතේ එතුමා ප්‍රකාශ කලේ ''ජනාධිපතිතුමාගේ මේසය උඩට එන ඕනෑම් ලියවිල්ලක් තමාට පැය භාගයක් ඇතුලත ලැබෙන බවය.එසේ එසේ සිදු වුනි දැයි කිසිවකු දැන සිටියේ නැත. ,එහෙත් ජනධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් මෑතකදී ජනාධිපතිවරයාගෙන් පසු පත්වන අනුප්‍රප්තිකයා සම්බන්ධ ලිපිය මංගල සමරවීර මහතා වෙත ලැබුනේ කෙසේදැයි ජනධිපතිවරයා තම විශ්වාසවන්තම සේවකයන් යොදා ජනධිපති ලේකම් කාර්යාලය තුල විශේෂ මෙහෙයුමක් දියත් කල බව වාර්තා වේ.

Monday 20 October 2014

බරපතල ලිංගික අතවරයකට ලක් වූ හැටි හෙළි කරන කරන මාධ්‍යවේදිනිය

අනුරාධපුර පූජා භූමියේ සංචාරයක කරමින් සිටියදී මැලේසියානු ජාතික මාධ්‍යවේදිනියක බරපතල ලිංගික අතරවයකට ලක්ව ඇති බව වාර්තාවේ.

ඇය අවිවාහක 25 හැවිරිදි තරුණ මාධ්‍යවේදිනියක වන අතර පසුගිය දා ලංකාවේ සංචාරය කිරීම සදහා දිවයිනට පැමිණ අනුරාධපුරයේ සංචාරයක නිරතව සිටියදී තරුණයින් හතර දෙනෙකු මැයි මෙම ලිංගික අතවරයකට ‍ලක් ලක් කොට ඇත.

කෙසේ නමුත් අනුරාධපුර පොලීසිය විසින් අදළ තරුණයින් හදුනාගෙන ඇති අතර ඔවුන් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර දිසා විනිසුරුවරිය නි‍යෝග කොට ඇත.

ඉතිහාසගත වෙමින් රතන හිමි ඇතුළු හෙළ උරුමය සන්ධාන ගත වෙයි

ජාතික හෙළ උරුමය සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් හෙට (21) පෙරවරුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ සමඟ කරනු ලබන සාකච්ඡා මාලාවේ එක් සාකච්ඡාවක් ලෙස මෙය පැවැත්වේ.

අතුරලියේ රතන හිමියන්ගේ පිවිතුරු හෙටක්වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමෙන් පසුව ජනාධිපතිවරයා සහ හිමියන් හමුවන ප්‍රථම අවස්ථාව මෙය වන අතර එම සාකච්ඡාවේ දී ජාතික හෙළ උරුමය මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් යම් එකඟතාවකට ඒමට හැකියාවක් ඇතැයි මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සාකච්ඡාව සඳහා ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් එහි නායක ඕමල්පේ සෝභිත හිමි අතුරලියේ රතන හිමි අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් සහභාගිවීමට නියමිතය.

විමල් වීරවංශ මහතාද පසුගිය කාලයේ ආණ්ඩු විරෝධී කතා ගොන්නක් පවසමින් සිටියද ඒ යෝජනා 12ක් ලෙස ලියාගෙන ජනාධිපති හමුවට ගොස් ජනාධිපතිව නැවත දිනවන බවට සහතිකයක් දී එළියට ආවේය. එහෙත් මේ වන තුරුත් එම යෝජනා 12 ක්‍රියාත්මක කරන බවට මහින්ද රාජපක්ෂ හෝ ආණ්ඩුවේ වෙන කිසිවකු හෝ කිසිදු සහතිකය දී නොමෑත. මෙවැනිම රංගනයක් බොදු බල සේනා සංවිධානයද සිදු කළේය. හෙළ උරුමයේ රංගනයද මෙලෙසම හෙට දිනයේදී අවසන් වනු ඇති බව දැනට පෙන්වා තිබෙන ජවනිකා අනුව පැහැදිලි වේ.

රන්ජන් රමාණයකට ගහන්න පිරිස ගෙන බව ජොන්ස්ටන් පිළිගනී

හිරු නාලිකාවේ බලය දේශපාලන සංවාදමය වැඩසටහනේදී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට අදහස් පළ කිරීමට බාධා කරමින් ප්‍රකෝපකාරී ලෙසින් හැසිරීම පිළිබඳව කිසිදු කණගාටුවක් නැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ එම වැඩසටහනේදී තමන්ට පහර දී ඝාතනය කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙලක් දියත් කළ බවට රාමනායක මන්ත්‍රීවරයා ආණ්ඩුවට එල්ල කරන චෝදනාව පිළිබඳව සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් විවේචනය කරන ආකාරය දැක අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේ සිට හිරු රූපවාහිනී මැදිරි ගොඩනැගිල්ලට දුව ආ බවට සිළුමිණ පුවත්පතේ පළ වූ වාර්තාව සත්‍ය බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පිළිගත්තේය

සේමිණි ඉද්දමල්ගොඩ පාර හිටින්න දීපු kiss එක මෙන්න(වීඩියෝව)

 සේමිණි ඉද්දමල්ගොඩ මත කාලයේ ජනප්‍රිය චරිතයක් බවට පත් වුයේ තවත් ප්‍රවීන නිලියක් සමග උරණ වී අධිකරණ කටයුත්තකට යොමු වීම නිසාය.ඉන් පසු ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටියේ ඊයේ (19) දින සිරස රුපවාහිනියේ විකාශනය වන පොඩ්ඩන්ට පුළුවන් වැඩසටහනේ විනිශ්චය කරනියක් ලෙස පැමිණීමත් සමගය.එහෙදි ඇය එක් පුංචි දියනිකට ලබා දුන් හාදුවේ තොල් සායම  එම දියණියගේ මුහුණේ දක්නට ලැබුණි.

(වීඩියෝව)
http://www.youtube.com/watch?v=AF72lRA4QrA&list=PLFY_ZMfMH2ChUY9o6C2RYQ_94OCLt2p2M&index=2

Wednesday 1 October 2014

ළමා දිනයේදී ජනපති ආර්යාව හා ලෝක පුජිත සනත් ළමුන් රවටයි.

ලෝක ළමා දිනය වෙනුවෙන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනයේ ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ මූලික්වයෙන් පැවැති උත්සවයේදී මව හෝ පියා හෝ නොමැති දරුවන් 20,000ක් වෙනුවෙන් රෙදි බෙදාදෙන බවට ප්‍රචාරය කළත් එවැන්නක් සිදුකොට නොමැති බව වාර්තාවේ.

උත්සවය ආරම්භ කිරීමට නියමිතව පැවැතියේ උදෑසන 8.00ට වුවත් ජනපති ආර්යාව සනත් ජයසූරිය ක්‍රිඩංගනයට පැමිණියේ දහවල් 12.45 ට වන අතර ඒ වෙන තෙක් උදෑසන 7.30 සිට ළමුන් 10,000කට ආසන්න ප්‍රමාණයක් අව්රශ්මියේ ක්‍රීඩංගනයේ පොලීම් ගැසී සිට ඇත.

අනතුරුව රෙදි බෙදා දීමට පැමිණි ආර්යාව විසින් ළමුන්ට අයිස්ක්‍රීම් බෙදාදීමට කටයුතු කොට ඇති මේ මොහොත (ප.ව.2.00) වන විට ඇය ළමුන් විසින් ඉදිරිපත් කරනු ලබන සංදර්ශන නරඹමින් සිටින බවට වාර්තාවේ.

මෙම ලෝක ළමා දිනය සංවිධානය කළ නියෝජ්‍ය ඇමති සනත් ජයසූරිය මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට දැනුම් දී ඇත්තේ මම හෝ පියා නොමැති දරුවන් 20,000කට රෙදි පරිත්‍යාගයක් සිදුකරන බැවින් ඒ සදහා ළමුන් සහභාගී කිරීමට කටයුතු යොදන ලෙසයි.

ඒ අනුව දෙනියාය, ඌරුබොක්ක, පස්ගොඩ, වැනි දුර ප්‍රදේශවල සිට උදෑසන 4.00ට පමණ නිවසින් පිටත්ව පැමිණි ළමුන් සදහා රෙදි වෙනුවට අයිස්ක්‍රීම් එකක් කා ගෙදර යාමට සිදුව ඇති බව මාතර එම මාපියන්  පැවැසූහ.