Tuesday 24 March 2015

විපක්ෂ නායක කම ශ්‍රී.ලං .නි.ප යට සුදුසු නැ - ටි.බි ඒකනායක

ජාතික ආණ්ඩුවක් සැදීමත් සමග විපක්ෂ නායක ධුරයේ ගැටළුවක් මතු වී තිබේ.ඉටිට හේතුව වී තිබෙනුයේ ශ්‍රී.ලං .නි. ප ය ආණ්ඩුවට එකතුවීමත් සමගය.මේ පිලිබන්දව 2015/03/25 අද දින උදැසන හිරු රුපවාහිනියේ පත්තරේ විස්තරේ කරනු ලබන රංගන  සිල්වා අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ඇමති ටි.බි ඒකනායක  මහතා පිළිතුරු දුන්නේ විපක්ෂ නායකකම නිමල් සිරිපාලද සිල්වා මහතා දැරීම සදාචාර විරෝධී බවය.

Tuesday 17 March 2015

ලසිත් මාලිංග දේශපාලනයට


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග නුදුරේදී පැවැත්වෙන මහමැතිවරණයට තරග කිරීමට නියමිත බව වාර්තා වේ.ඊට හේතුව වන්නේ ඔහු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පසුගිය ජනධිපතිවරණයේදී  ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමත්,මෙවර 2015 ක්‍රිකට් ලෝක කුසලානය පරාජය වීමේදී ඔහුගෙන් කණ්ඩායමට ලැබුණු දායකත්වයත් හේතු කොට ගෙනය.ඒ බැවින් ඔහු මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරනු ලබන දේශපලන පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

Sunday 1 March 2015

නවක නිළියට සිහි මුර්ජා කර........

චිත්‍රපටි ශේස්ත්ර්යේ නිලියන් හා නිෂ්පාදකවරුන් අතර ඇතිවන් පැටලවිලි පිළිබඳව මිට පෙර අවස්ථා කිහිපයකදී අපට අසන්නට ලැබී ඇත එවැනි සිදුවීමක් සම්බන්දයෙන් චිත්‍ර පටි නිෂ්පදයකු වන ලාල් කළු අරච්චිමහත ඊයේ දිනයේදී බන්දනාගාර  ගත කොට  තිබේ.ඔහුට එරෙහිව එල්ල වී තිඑබෙන චෝදනව වන්නේ නවක නිළියක වන මන්දාකිනි රණසිංහ හට සම්මුක පරීක්ෂණයකට පැමිණි පසු මත් වන සිසිල් බිම විසුවක් දී සිහි මුර්ජා කොට දුෂණය කිරීමයි.එම දර්ශන ඔහු වීඩියෝ ගත කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.