Thursday 28 May 2015

යු.එන්.පි යෙන් වෛද්‍ය පෙරමුණක්

එක්සත් ජාතික පක්ෂයේ අනුබද්ද සංවිධානයක් ලෙස  වෛද්‍ය සංවිධානයක් බිහි වී තිබේ.එහි බොහොමයක් තනතුරු දරනුයේ පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහත්මා ජනධිපති කරවීම සදහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂට එරෙහිව නැගී සිටි පිරිසකි.මෙම නිලධාරි පිරිස අතර වෛද්‍යවරුන් හා සිවිල් සංවිධාන තුලින් මතු වූ පිරිස්ද සිටින බව වාර්තා වේ.මෙම වෛද්‍ය සංවිධානය තුලින් අනාගතයේදී එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරලීම ඔවුන්ගේ මුලික අරමුණ වී ඇතැයි වාර්තා වේ.

Monday 18 May 2015

කයිට්ස් හි පාසැල් සිසුවිය සමුහ දූෂණයට ලක්කළ වීඩියෝව ස්විස් ජාතිකයා සන්තකයේ




කයිට්ස් කුන්කුඩතිව්මහ විදුහලේ දාහත් හැවිරිදි සිසුවිය සමූහ දූෂණයට ලක් වන
අයුරු වීඩියෝ ගත කර ඇති බවත්, සිසුවියක් දූෂණය කර මරා දැමීම සම්බන්ධයෙන්
අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කෙනකු ස්විස්ටර්ලන්තයේ සිට පැමිණි අයකු බවත්,
ඔහු එම සිසුවිය දූෂණයට ලක්වන ආකාරය වීඩියෝ ගත කර ඇති බවත් එහි ආරංචිමාර්ග
සඳහන් කරයි.
                         අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන්ගෙන් කෙනෙකු ස්විස්ටර්ලන්ත පදිංචිකරුගේ
භාර්යාව දරුවන් සහ නැන්දනියට ප්‍රදේශවාසීන්ගෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි
යැයි තිබූ බිය නිසාම පොලිස්ථානයට පැමිණ සිටියහ. මොහුගේ නිවස ප්‍රදේශවාසීන්
විසින් ප්‍රහාර එල්ලකර ගිනි තබා විනාශ කර තිබිණ. මෙම සැකකරුවන් අටදෙනාම
සිසුවිය කෙලෙසා ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

කුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචි ශිවයෝගනාදන් විද්‍යා (17) නැමැති මේ පාසල්
සිසුවිය ඉකුත් 13දාඇය පාසල් යන අතරතුර පෙරවරු 7.10ට පමණ සැකකරුවන් විසින්
පැහැරගෙන ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.
පසුව එම ප්‍රදේශයේ වන ලැහැබක් තුළ අමානුෂික ලෙස අත් පා ගැට ගසා ඇය ඝාතනය කැර සිටියදී පොලිසිය විසින් 14 දින මළ සිරුර සොයා ගන්නා ලදී.
ඇයගේ මුඛයට රෙදි කඩක් ඔබා හුස්ම සිරකර ඝාතනය කැර තිබෙන බව පරීක්ෂණ මඟින්
අනාවරණය වී ඇත. මේ ඝාතනය අභිරහසක්ව තිබියදී ‍කයිට්ස් පොලිසියේ නිලධාරීන්
පිරිසක් පරීක්ෂණ පවත්වා මුලින් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගනු ලැබීය.
ඔවුන්ගෙන් ලද තොරතුරු මත සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් පස්දෙනා ඊයේ (18)
අත්අඩංගුවට ගත් අතර ඝාතනයට ලක් වූ සිසුවියගේ ඥාතීන් වන එකම පවුලේ සහෝදරයින්
දෙදෙනකුද සැකකරුවන් අතර සිටිති. අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (18)
කුඩිකට්ටුවාන් පොලිස් මුරපොළට රැගෙන ආ අවස්ථාවේ කුපිත වූ ප්‍රදේශවාසීන්
ඔවුන්ට පහරදීමට උත්සාහ කැර තිබෙන අතර එම අවස්ථාවේ පොලිස් නිලධාරීන්
දෙදෙනකුටද තුවාල සිදුව ඇත. පසුව නාවුක හමුදා බෝට්ටුවකින් මේ පිරිස යාපනේ
පොලිසියට රැගෙන විත් ප්‍රශ්න කිරීම් ආරම්භ කැර තිබේ.
උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, නියෝජ්‍ය
පොලිස්පති යු.කේ. පෙරේරා, යාපනය සහකාර පොලිස් අධිකාරී II සේනාරත්න, කයිට්ස්
පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුයින්ටන් පෙරේරා යන
මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඉරාන්, ‍පොලිස් සැරයන් 32520
තෙන්නකෝන්, පොලිස් සැරයන් 29330 අමරසිංහ, පොලිස් ‍කොස්තාපල් 89341
ගෝපික්‍රිෂ්ණන් ඇතුළු කණ්ඩායමක් සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූහ. 

Thursday 14 May 2015

නිලියන් දෙදෙනා ජංගම දුරකථනයට දුන් සැප

යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාශිගේ හා ලසන්ත නවරත්නගේ විවාහ මංගලෝත්සවය පසුගිය සතියේ පැවැත්වුණා.  ඒ කොළඹ ගලදාරි හෝටලයේදී උඩරට චාරිත්‍රානුකූලව ඉකුත් 07දාය.
 
මේ මංගල්‍යයට ලෝචනාගේ යෙහෙළියන් ලෙස සහභාගී වුයේද තවත් ජනප්‍රය නිළියන් සිව් දෙනෙකි. අත්දෙකෙන්ම මල් කළඹ අල්ලෙගන ඡායාරූපවලට පෙනී සිටීමේදී ඔවුන්ට තරමක අපහසුතාවක් ඇතිවී තිබේ. ඒ ශරීරයේ අංගයක් තරමටම ජීවිතයට සමීප ජංගම දුරකතනය සමග මල් කළඹ නිසි ලෙස අල්ලා ගැනීමට නොහැකි නිසාය. 
 
ලෝචනාගෙ යෙහෙළියන් අතර සිටි  දිනක්ෂි ප්‍රියසාද් හා නිපුනිකා මධුෂානි සිය ජංගම දුරකථන රදවා තබැ ගැනීමට අපූරු තැනක් සොයාගෙන තිබුණි.
- See more at: http://offair.nethfm.com/article/19106#sthash.W0xhBCbu.dpufයොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාශිගේ හා ලසන්ත නවරත්නගේ විවාහ මංගලෝත්සවය පසුගිය සතියේ පැවැත්වුණා.  ඒ කොළඹ ගලදාරි හෝටලයේදී උඩරට චාරිත්‍රානුකූලව ඉකුත් 07දාය.යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාශිගේ හා ලසන්ත නවරත්නගේ විවාහ මංගලෝත්සවය පසුගිය සතියේ පැවැත්වුණා.  ඒ කොළඹ ගලදාරි හෝටලයේදී උඩරට චාරිත්‍රානුකූලව ඉකුත් 07දාය.යොවුන් පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාශිගේ හා ලසන්ත නවරත්නගේ විවාහ මංගලෝත්සවය පසුගිය සතියේ පැවැත්වුණා.  ඒ කොළඹ ගලදාරි හෝටලයේදී උඩරට චාරිත්‍රානුකූලව ඉකුත් 07දාය.යොවුන් පරපුරේ ජනප්රිය රංගන ශිල්පිනියක් වන ලෝචනා ඉමාශිගේ හා ලසන්ත නවරත්නගේ විවාහ
මංගලෝත්සවය පසුගිය සතියේ පැවැත්වුණා කොළඹ ගලදාරි හෝටලයේදී උඩරට චාරිත්රානුකූලව ඉකුත්07දාය.
 මේ මංගල්යයට ලෝචනාගේ යෙහෙළියන් ලෙස සහභාගී වුයේද තවත් ජනප්රය නිළියන් සිව්
දෙනෙකි. අත්දෙකෙන්ම මල් කළඹ අල්ලෙගන ඡායාරූපවලට පෙනී සිටීමේදී ඔවුන්ට තරමක අපහසුතාවක් ඇතිවීතිබේ. ශරීරයේ අංගයක් තරමටම ජීවිතයට සමීප ජංගම දුරකතනය සමග මල් කළඹ නිසි ලෙස අල්ලාගැනීමට නොහැකි නිසාය.
 ලෝචනාගෙ යෙහෙළියන් අතර සිටි  දිනක්ෂි ප්රියසාද් හා නිපුනිකා මධුෂානි සිය ජංගම දුරකථන රදවා
තබැ ගැනීමට අපූරු තැනක් සොයාගෙන තිබුණි.
 
මේ මංගල්‍යයට ලෝචනාගේ යෙහෙළියන් ලෙස සහභාගී වුයේද තවත් ජනප්‍රය නිළියන් සිව් දෙනෙකි. අත්දෙකෙන්ම මල් කළඹ අල්ලෙගන ඡායාරූපවලට පෙනී සිටීමේදී ඔවුන්ට තරමක අපහසුතාවක් ඇතිවී තිබේ. ඒ ශරීරයේ අංගයක් තරමටම ජීවිතයට සමීප ජංගම දුරකතනය සමග මල් කළඹ නිසි ලෙස අල්ලා ගැනීමට නොහැකි නිසාය. 
 
ලෝචනාගෙ යෙහෙළියන් අතර සිටි  දිනක්ෂි ප්‍රියසාද් හා නිපුනිකා මධුෂානි සිය ජංගම දුරකථන රදවා තබැ ගැනීමට අපූරු තැනක් සොයාගෙන තිබුණි.
- See more at: http://offair.nethfm.com/article/19106#sthash.W0xhBCbu.dpuf
 
මේ මංගල්‍යයට ලෝචනාගේ යෙහෙළියන් ලෙස සහභාගී වුයේද තවත් ජනප්‍රය නිළියන් සිව් දෙනෙකි. අත්දෙකෙන්ම මල් කළඹ අල්ලෙගන ඡායාරූපවලට පෙනී සිටීමේදී ඔවුන්ට තරමක අපහසුතාවක් ඇතිවී තිබේ. ඒ ශරීරයේ අංගයක් තරමටම ජීවිතයට සමීප ජංගම දුරකතනය සමග මල් කළඹ නිසි ලෙස අල්ලා ගැනීමට නොහැකි නිසාය. 
 
ලෝචනාගෙ යෙහෙළියන් අතර සිටි  දිනක්ෂි ප්‍රියසාද් හා නිපුනිකා මධුෂානි සිය ජංගම දුරකථන රදවා තබැ ගැනීමට අපූරු තැනක් සොයාගෙන තිබුණි.
- See more at: http://offair.nethfm.com/article/19106#sthash.W0xhBCbu.dpuf
 
මේ මංගල්‍යයට ලෝචනාගේ යෙහෙළියන් ලෙස සහභාගී වුයේද තවත් ජනප්‍රය නිළියන් සිව් දෙනෙකි. අත්දෙකෙන්ම මල් කළඹ අල්ලෙගන ඡායාරූපවලට පෙනී සිටීමේදී ඔවුන්ට තරමක අපහසුතාවක් ඇතිවී තිබේ. ඒ ශරීරයේ අංගයක් තරමටම ජීවිතයට සමීප ජංගම දුරකතනය සමග මල් කළඹ නිසි ලෙස අල්ලා ගැනීමට නොහැකි නිසාය. 
 
ලෝචනාගෙ යෙහෙළියන් අතර සිටි  දිනක්ෂි ප්‍රියසාද් හා නිපුනිකා මධුෂානි සිය ජංගම දුරකථන රදවා තබැ ගැනීමට අපූරු තැනක් සොයාගෙන තිබුණි.
- See more at: http://offair.nethfm.com/article/19106#sthash.W0xhBCbu.dpuf

Wednesday 13 May 2015

රාජ්‍ය මුදලින් රජ සැප විදි කෙහෙළියගේ අනියම් නිළි රැජින

කෙහෙළිය රඹුක්වැල්ල යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සට්ටැඹි කල්ලිගේ ප්‍රබලයෙකි. නිළි
මාංශයෙන් ඔජ වැඩී මහජන මුදල් හා දේපල කෝටි ප්‍රකෝටි ගණනින් කොල්ල කෑ හිටපු ජඩමාධ්‍ය
ඇමතියාගේ සල්ලාල ඇමති දිවියෙන් තොරතුරු බිඳකි මේ.

94 මහ මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ පොදු ජන එක්සත් පෙරමුණු නාම යෝජනා ලයිස්තුවට නම
ඇතුළත් කර අවසන් මොහොතේ ඉල්ලා අස්වෙමින් පොදු පෙරමුණු නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ
කිරීම ඇතුළුව කෙහෙළියට ඇත්තේම ජිල්මාට් දේශපාලන ඉතිහාසයකි.
කෙහෙළිය රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරීමේ මුවාවෙන් 2006 ජනවාරි 26 දින මරාණ්ඩුවට එක්වන්නේ
සත්‍ය ලෙසම මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට නොවන අතර ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔහු ගේ ඊගල්
නමැති පෞද්ගලික ආරක්ෂක සේවයේ නිලධාරීන්ට අර්ථ සාධක ලෙස ගෙවීමට තිබූ රුපියල් මිලියන 30 කට
අධික මුදල් නොගෙවීමෙන් තමන්ට හිරගෙට යෑමට වේ යැයි බියෙන් එය ගොඩින් බේරා ගැනීමේ අරමුණයි.
                     රාජපක්ෂ රෙජීමය ජනමාධ්‍ය අමාත්‍යාංශය කෙහෙළියට භාරදීම ඔහුගේ සල්ලාල  දිවිය ඔපවත්
කරගන්නට ලැබූණු අවස්ථාවක් ලෙස භාවිතා කරන්නට කෙහෙළිය සමත්විය. මහනුවර බහිරව කන්ද ආසන්නයේ
නුවර නගරය පෙනෙන මානයේ පිහිටි තම අනිවත්ත නිවසේ නොතිබුණු රසයක් මහනුවර ස්විස් හෝටල කාමර
තුළ  විඳින්නට කෙහෙළියට හැකි විය.

ඒ හේතුවෙන් ඔහු කලක් මහනුවර ගෙදර එන දිනයේත් සිය නවාතැන කරගත්තේ මහනුවර ස්විස් හෝටලයයි.
(ඇමතියන් පෙම් කිරීම අපට ගැටලූවක් නොවේ. ගැටලූව ඇත්තේ ඒ පෙම් කෙළිල්ලෙන් කෙලවෙන්නේ
සාමාන්‍ය ජනතාවට වීමේය.) එහි මහජන සම්බන්ධතා නිලධාරිණියක ලෙස සේවය කළ ගයේෂා නම්
තරුණියක හා පෙමින් වෙලී සිටි කෙහෙළිය ඇය වෙනුවෙන් විය පැහැදම් කළේ රජයේ මුදල්ය. පසුව ඇයට
ගුවන් තොටුපොළ උසස් රැකියාවක් ලබා දී ඇගේ භාවිතය සඳහා වාහනයක් හා වැල්ලවත්ත ප්‍රදේශයෙන්
නිවසක් ද ලබාදී තිබිණි.



නිලි මසට ලොල් කෙහෙළියගේ පළමු පෙම්වතිය වූයේ ජානකී නමැති ටෙලි නිළියයි. ඇය පසුගිය වසර පහකකාලය තුළ මෙගා ටෙලි නාටක ගණනාවක් නිෂ්පාදනය කළ අතර ස්වාධීන රූපවාහිනිය ඒවා ඉහළ මිලක්ගෙවා මිලට ගෙන විකාශය කළේ මේ පෙම් කෙළියේ අනුහසිනි. ජානකී වෙනුවෙන් රුපියල් කෝටි තුන හමාරක්ගෙවා රාජගිරියේ සුපිරි නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදී ගත් කෙහෙළිය අරලිය මැදුරත් මේ නිවසත් නිතරපටලවා ගත්තේ ය. ඇමති බිරියට අරලිය මැදුරට යන බව පවසා ගියත් වැඩිපුර ගොස් තිබුණේ රාජගිරියේ එම නිවසටය. ඇයගේටෙලි හා චිත්‍රපට නිෂ්පාදන සඳහා විය පැහැදම් කළේද කෙහෙළියයි. ඇයගේ රියදුරා වූයේකෙහෙළියගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන් පිලපිටියයි. ඇයගේ අනෙකුත් අතවැස්සන් ජනමාධ්‍යඅමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට අනුයුක්ත කොට ඔවුන්ට ද රැකියා ලබා දී තිබිණි.


ජිල්මාට් කෙහෙළිය දැන් කැසකවමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට නැවත එක්වී යහපාලනයෙන් තම
නිරුවත හෙළිවීම වලක්වාගැනීමය. එජාපයේ නව සභාපති මලික් සමරවික්‍රම මහතා තේරුම් ගතයුතුව ඇත්තේ
කුණ්ඩසාල ආසනය නියෝජනය කරන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී සමරනායක ඉදිරියේ පවා කුජීත වූ
කෙහෙළිය මහනුවර ජනතාව  තිස්ස අතතනායකටත් වඩා පජාතයෙකු කර අවසන් බවය. දැන් කළ යුතුව
ඇත්තේ නිසි විමර්ශනයකින් අනතුරුව මහජන දේපළ හොරා කෑ අනෙක් සොර ඇමතියන් සමඟ මොහුද සිරගෙට

යැවීමය. එය යහපාලනයක් වෙනුවෙන් පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවයි.

Tuesday 12 May 2015

හිටපු අධ්‍යාපන ඇමති රජයෙන් කාල්ටන් පෙර පාසලට පියානෝ දෙයි

2014 වර්ෂයේ කොරියානු රජයෙන් ලැබුණු පියානෝ 30000 න් 3000ක් පමණ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්දන මහතා විසින් ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වා ගෙන යනු ලබන කාල්ටන් පෙර පාසැල වෙත නොමිලේ ලබා දී ඇතෙයි වාර්තා වෙයි.මේ පිලිබදව විශේෂ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කොට තිබෙන බව ලංකා ගුරු සංගමය  පවසයි.මෙය රාජ්‍ය දේපල අවභාවිතය  කර ඇති බැවින් බන්දුල ගුනවර්දන මහතාටද අත්විය හැක්කේ ජෝස්ටෝන් ප්‍රනාන්දු මහතා වෙත අත්වූ ඉරණම බව නීති විශාරදයෝ පවසති

Thursday 7 May 2015

බැසිල් ,ජොන්ස්ටන්,චොකා මල්ලි මහා චන්ජයට පෙර ඇප නැ,

හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර බන්දනගාරයෙන් නිදහස් වී ඇප ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි  නීති විශාරදයෝ පවසති,.බැසිල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු දෙදෙනා පොදු දේපල අනිසි පරිහරණය යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින අතර  චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර 2015 ජනාධිපති මැතිවරණයේදී රත්නපුරයේදී සිදු වූ මිනිමරුමකට සැකකරු වී බන්දනාගාර ගත වී ඇත.මෙම වරදයන් දෙකටම අවම වශයෙන් මස 8 හෝ බන්දනාගාර ගත වීමට සිදුවේ.එබැවින් තව නොබෝ දිනකින් ආණ්ඩුව විසුරවා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර මොවුන්ට ඇප නොලබනු ඇති දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විමල් විරවංශ අත්අඩංගුවට මාස 9කට ඇප නැත

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ,ඇමතිවරයා සිටි සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ක්‍රියාත්මක කල නිවාස යෝජනා ක්‍රමයන්හි නිවාස 5ක් පමණ තම ඥාතීවරුන්ට ඉතා අඩු මුදලට ලබා දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනිමට නියමිත අතර එය පොදු දේපල අයතා පරිදු පරිහරනය කිරීමක් බැවින් පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ.එම නිතිය යටතේ අවම වශයෙන් මාස 9 හෝ රක්ෂිත බන්දනාගාර ගත වීමට සිදුවන බව නීති විශාරයෝ පවසති