Thursday 16 March 2017

සෝමාලියානු මුහුදේදී නැව පහර ගත්තේ ගෝඨාභයගේ කුලී හේවායන්

පසුගිය දින සෝමාලියානු මුහුදේදී පැහැර ගත් ශ්‍රී ලංකා කොඩිය සහිත නැව නිදහස් කොට තිබෙන අතර , එය නිදහස් කොට තිබෙනුයේ ජාත්‍යන්තර සංවිධාන හා වෙනත් විදේශීය රාජ්‍යන් මේ පිළිබධව සොයා බැලීම හේතු කොට ගෙන වේ.
තවද මෙය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් කරුවන්ගේ ක්‍රියාවක් නොවන බවට තහවුරු වෙමින් පවතින අතර මෙය ශ්‍රී ලංකා රජය අපහසු තාවයට පත් කිරීමට ශ්‍රී ලංකාවේ හිටපු දේශපාලන නායකත්වයක් විසින් ක්‍රියාත්මක කරන ලද තවත් මෙහෙයුමක් බවට අනාවරණය වමින් පවතී.එබැවින් එය නිදහස් කොට තිබෙනුයේ ජාත්‍යන්තර සංවිධාන හා වෙනත් විදේශීය රාජ්‍යන් මේ පිළිබධව සොයා බැලීම හේතු කොට ගෙන වන අතර සත්‍ය තත්වය වසන් කිරීමට මෙම නව මුදා හැර ඇති බව වාර්තා වේ.