Tuesday 26 September 2017

දෙනියායේ මුස්ලිම් අන්තවාදීන් මග තරුණ බෞද්ධයෝ අහුරයි.

දෙනියාය නගරයේ මෑතක දී බේරුවල මුස්ලිම් පිරිසක් විසින් විවෘත කරනලද asian lover වෙළද ආයතනයේ අද දින විකිනීමට තිබු මුදල් පසුම්බි වල සටහන් ව තිබු අපේ බෞද්ධ ලාංචනයට සමාන විකෘති කරන ලද මෙම ලාංචනය බැලු බැල්මට කෙනෙකුගේ ඔලුවට යන්නේ ධර්ම චක්‍රයයි,මෙය හුදෙක් උපක්‍රම ශීලිව වෙළද පොලට යොමු කර ඇත.
මේ පිලිබදව අප තොරතුරු සොයා බලා දෙනියාය තරුණ බෞද්ධ සංගමයේ අප විසින් ,දෙනියාය වෙළද සංගමයද දැනුවත් කර , පරිවේනාධිපති පුජ්‍ය උරුබෝක්කේ උපනන්ද ස්වාමින්වහන්සේගේ අනුදැනුම මත , එම කඩයේ තිබු සියලුම මුදල් පසුම්බි අප දෙනියාය පොලිසියට භාරදෙන ලදි ..දැනට එම ආයතනය වාසා තබා ඇත, මේ පිළිබඳව දෙනියාය වෙළද සංගමය එම බදු මුදලකට අයත්ව ලබාදුන් කඩය අයිති පුදගලයා සමග මේ කඩය පිළිබද සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවද අපට දැනුවත් කර ඇත
මේ පිලිබදව දැනුවත් වී අවට ප්‍රදේශයෙන් පැමිණි සිංහල බෞද්ධ පිරිස් වල විරෝධය මත දැනට එම කඩය වසා තැබීමටද කටුයුතු කෙරිණි..