ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Pages
▼
Tuesday, 6 January 2015
චමල් රාජපක්ෂ මෛත්‍රීට එක් වෙයි.
Thursday, 1 January 2015
2015 නව ජනපති මෛත්‍රිපාල...ස්වාධින සමික්ෂණ වාර්තා කියයි
2015 ජනාධිපතිවරනයේදී සමික්ෂනයක් සිදු කිරීම ඉදුරාම පහසු කටයුත්තක් නොවේ.එහෙත් අපගේ ආදරණිය පේක්ෂක ජනතාව උදෙසා අප විද්වත් මණ්ඩලය විසින් මෙවර ජනදිපතිවරණයේදී ජයග්‍රහණය පිලිබදව යම් ඉගියක් ලබා දීමට විශ්ලේෂණයක් කරන්නෙමු.
මෙහිදී අප තෝරාගත් නිර්නායකයන් වුයේ
01.ශ්‍රී ලංකාවේ මෑතකදී පැවැත්වූ ආසන්නම මැතිවරණයේ ප්‍රතිපලය ලබා ගැනීම.
02.මෑතකදී ජනධිපතිවරණය උදෙසා පවතී පිල් මාරු වීම් හා එම දේශපාලකයන්ගේ පිළිගැනීම අනුව චන්ද එම අපේක්ෂකයන්ට එකතු කිරීම.
03.එක් දිස්ත්‍රික්කයක් එක් මැතිවරණ කොට්ටාශයක් ලෙස ගැනීම.
04.එම දිස්ත්‍රික්කයේ චන්ද පදනම අනුව නව චන්ද එම අපේක්ෂකයන් වෙත එකතු කිරීම.
05.පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලන ධාරාවන්ගේ චන්ද ,විපක්ෂයේ ප්‍රභලම අපේක්ෂකයා වෙත එකතු කිරීම.
පළමුව බස්නාහිර පළාතෙහි චන්ද විශ්ලේෂණය කිරීමේදී..කොලබ දිස්ත්‍රික්කයෙන් හිරුනිකා ප්‍රේම චන්ද්‍ර ,චම්පික රණවක,ලංකා සම සමජ පක්ෂයේ කිර්ති කාරියවසම් ,ප්‍රසන්න සෝලංග ආරච්චි ,යන අය විපක්ෂයට එකතු වීමත් සමග කොලබ දිස්ත්‍රික්කයෙන් විශාල චන්ද සංඛ්‍යාවක් මෛත්‍රීපාල සිරිසේන ලැබෙන බව සනාථ වී තිබේ.එසේම මෙහිදී වයබ ,සබරගමුව හා දකුණු පළාත් දෙක වැඩි චන්ද ප්රමානයකින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහනය කරන අතර බස්නාහිර,මධ්‍යම,ඌව ,නැගෙනහිර වැඩි චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහනය කරන අතර උතුරු පළාත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුවිශේෂ අයුරින් ජයග්‍රහණය කරන බව අපට පෙනී යයි.කෙසේ වෙතත් කිසිම අපේක්ෂකයකුට 50% සිමාව ඉක්මවා ය නොහැකි .එහෙත් 50% අසන්න අගයට පළමුවෙන්ම පැමිණෙන අපේක්ෂකයා මෛත්‍රී පාල සිරිසේන මහතා පත් වනු ඇති බව විශ්වාසය පල කරයි.එබැවින් 2015 දී නව ජනධිපතිවරයා ලෙස බොහෝ විට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිවුරුම් දෙනු ඇතෙයි විශ්වාස කරමු.ගොසිප් සවුත් ලංක නිවුස් අනාගත ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සුභ පතමු.

Mahinda | Maithri | Othres | Reject | Total | Arrance | ||
Colombo ddistrict | 438,574.00 | 599,176.00 | 9,579.00 | 50,000.00 | 1,097,329.00 | (160,602.00) | |
39.97 | 54.60 | 0.87 | 4.56 | (14.64) | |||
gampaha Ddistrict | 552,668.00 | 508,322.00 | 4,713.00 | 50,000.00 | 1,115,703.00 | 44,346.00 | |
49.54 | 45.56 | 0.42 | 4.48 | 3.97 | |||
kaluthara District | 297,924.00 | 322,657.00 | 3,072.00 | 30,000.00 | 653,653.00 | (24,733.00) | |
45.58 | 49.36 | 0.47 | 4.59 | (3.78) | |||
- | |||||||
Westran Province | 1,289,166.00 | 1,430,155.00 | 17,364.00 | 130,000.00 | 2,866,685.00 | (140,989.00) | |
44.97 | 49.89 | 0.61 | 4.53 | (4.92) | |||
- | |||||||
Galle District | 293,619.00 | 255,318.00 | 5,993.00 | 25,000.00 | 579,930.00 | 38,301.00 | |
50.63 | 44.03 | 1.03 | 4.31 | 6.60 | |||
Hambanthota district | 189,687.00 | 138,998.00 | 1,200.00 | 13,000.00 | 342,885.00 | 50,689.00 | |
55.32 | 40.54 | 0.35 | 3.79 | 14.78 | |||
matara district | 241,102.00 | 165,956.00 | 2,100.00 | 18,000.00 | 427,158.00 | 75,146.00 | |
56.44 | 38.85 | 0.49 | 4.21 | 17.59 | |||
- | |||||||
Southern Province | 724,408.00 | 560,272.00 | 9,293.00 | 56,000.00 | 1,349,973.00 | 164,136.00 | |
53.66 | 41.50 | 0.69 | 4.15 | 12.16 | |||
- | |||||||
Badulla district | 199,056.00 | 261,213.00 | 900.00 | 20,000.00 | 481,169.00 | (62,157.00) | |
41.37 | 54.29 | 0.19 | 4.16 | (12.92) | |||
Monaragala district | 152,631.00 | 115,675.00 | 1,000.00 | 14,000.00 | 283,306.00 | 36,956.00 | |
53.87 | 40.83 | 0.35 | 4.94 | 13.04 | |||
- | |||||||
Uva Province | 351,687.00 | 376,888.00 | 1,900.00 | 34,000.00 | 764,475.00 | (25,201.00) | |
46.00 | 49.30 | 0.25 | 4.45 | (3.30) | |||
- | |||||||
- | |||||||
Ampara district | 87,530.00 | 194,435.00 | 3,665.00 | 18,000.00 | 303,630.00 | (106,905.00) | |
28.83 | 64.04 | 1.21 | 5.93 | (35.21) | |||
Batticalo district | 64,190.00 | 139,218.00 | 3,000.00 | 18,000.00 | 224,408.00 | (75,028.00) | 5,000.00 |
28.60 | 62.04 | 1.34 | 8.02 | (33.43) | |||
thrincomali district | 40,324.00 | 122,697.00 | 2,642.00 | 14,000.00 | 179,663.00 | (82,373.00) | |
22.44 | 68.29 | 1.47 | 7.79 | (45.85) | |||
- | |||||||
eastern province | 192,044.00 | 456,350.00 | 9,307.00 | 50,000.00 | 707,701.00 | (264,306.00) | |
27.14 | 64.48 | 1.32 | 7.07 | (37.35) | |||
- | |||||||
anuradapura district | 199,387.00 | 182,868.00 | 2,000.00 | 20,000.00 | 404,255.00 | 16,519.00 | |
49.32 | 45.24 | 0.49 | 4.95 | 4.09 | |||
Polonanaruwa district | 60,688.00 | 131,802.00 | 4,000.00 | 10,000.00 | 206,490.00 | (71,114.00) | |
29.39 | 63.83 | 1.94 | 4.84 | (34.44) | |||
North Central Province | 260,075.00 | 314,670.00 | 6,000.00 | 30,000.00 | 610,745.00 | (54,595.00) | |
42.58 | 51.52 | 0.98 | 4.91 | (8.94) | |||
- | |||||||
Kegalle District | 207,705.00 | 179,936.00 | 10,356.00 | 35,000.00 | 432,997.00 | 27,769.00 | |
47.97 | 41.56 | 2.39 | 8.08 | 6.41 | |||
Rathnapura District | 276,994.00 | 216,440.00 | 9,419.00 | 30,000.00 | 532,853.00 | 60,554.00 | |
51.98 | 40.62 | 1.77 | 5.63 | 11.36 | |||
- | |||||||
Sabaragamuwa Province | 484,699.00 | 396,376.00 | 19,775.00 | 65,000.00 | 965,850.00 | 88,323.00 | |
50.18 | 41.04 | 2.05 | 6.73 | 9.14 | |||
- | |||||||
Kandy District | 344,599.00 | 316,395.00 | 10,000.00 | 50,000.00 | 720,994.00 | 28,204.00 | |
47.79 | 43.88 | 1.39 | 6.93 | 3.91 | |||
matale District | 125,626.00 | 108,376.00 | 4,000.00 | 20,000.00 | 258,002.00 | 17,250.00 | |
48.69 | 42.01 | 1.55 | 7.75 | 6.69 | |||
Nuawaraeliya District | 122,307.00 | 226,413.00 | 8,000.00 | 30,000.00 | 386,720.00 | (104,106.00) | |
31.63 | 58.55 | 2.07 | 7.76 | (26.92) | |||
- | |||||||
Central Province | 592,532.00 | 651,184.00 | 22,000.00 | 100,000.00 | 1,365,716.00 | (58,652.00) | |
43.39 | 47.68 | 0.02 | 7.32 | (4.29) | |||
- | |||||||
Kurunegala District | 510,513.00 | 289,205.00 | 8,000.00 | 50,000.00 | 857,718.00 | 221,308.00 | |
59.52 | 33.72 | 0.93 | 5.83 | 25.80 | |||
puththalama District | 144,675.00 | 161,404.00 | 5,000.00 | 20,000.00 | 331,079.00 | (16,729.00) | |
43.70 | 48.75 | 1.51 | 6.04 | (5.05) | |||
- | |||||||
North Western Province | 655,188.00 | 450,609.00 | 13,000.00 | 70,000.00 | 1,188,797.00 | 204,579.00 | |
55.11 | 37.90 | 1.09 | 5.89 | 17.21 | |||
- | |||||||
- | |||||||
Jaffna | 40,995.00 | 233,907.00 | 4,000.00 | 25,000.00 | 303,902.00 | (192,912.00) | |
13.49 | 76.97 | 1.32 | 8.23 | (63.48) | |||
Kilinochchi | 9,000.00 | 40,079.00 | 1,500.00 | 5,000.00 | 55,579.00 | (31,079.00) | |
16.19 | 72.11 | 2.70 | 9.00 | (55.92) | |||
mannar | 17,104.00 | 47,689.00 | 900.00 | 4,000.00 | 69,693.00 | (30,585.00) | |
24.54 | 68.43 | 1.29 | 5.74 | (43.89) | |||
Milathiwu | 9,209.00 | 38,266.00 | 1,000.00 | 4,000.00 | 52,475.00 | (29,057.00) | |
17.55 | 72.92 | 1.91 | 7.62 | (55.37) | |||
Vawuniya | 12,633.00 | 55,266.00 | 1,000.00 | 5,000.00 | 73,899.00 | (42,633.00) | |
17.09 | 74.79 | 1.35 | 6.77 | (57.69) | |||
- | |||||||
North Province | 88,941.00 | 415,207.00 | 8,400.00 | 43,000.00 | 555,548.00 | (326,266.00) | |
16.01 | 74.74 | 1.51 | 7.74 | (58.73) | |||
- | |||||||
- | |||||||
All Celon | 4,638,740.00 | 5,051,711.00 | 107,039.00 | 578,000.00 | 10,375,490.00 | (412,971.00) | |
44.71 | 48.69 | 1.03 | 5.57 | (3.98) |