Pages

Monday, 22 July 2013

ඒ.එම්.බුද්ධදාස මහතාගේ පුත‍්‍රයෙකුගේ නීති විරෝධි තැබැරුම

වැඩබලන මහඇමැතිගේ පුතා ඇසල පොයට වැඩ අල්ලලා
ඇසල පොහෝ දින( ඊයේ 22)නීති විරෝධි ලෙස වැලිමඩ නගරයේ ගේ විවෘත කර තිබියදී එහි තිබී අරක්කු බෝතල් දහයක් සමඟ තැබැරුමේ කලමනාකරු සැකපිට වැලිමඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම තැබැරුම ඌව පළාතේ වැඩබලන මහඇමැති සහ ඌව පළාත් සභාවේ සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍ය ඒ.එම්.බුද්ධදාස මහතාගේ පුත‍්‍රයෙකු විසින් පවත්වාගෙන යන තැබැරූම ක් බව අනාවරණය වි තිබේ.වැලිමඩ පොලිසිය සහ බණ්ඩාරවෙල කොට්ඨාස දුෂණ මර්දන ඒකකය එක්ව වැටලීම සිදු කර ඇති අතර සැකකරුවන් සහ එහි තිබු අරක්කු අද (23) වැලිමඩ මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



No comments:

Post a Comment