Pages

Tuesday, 2 July 2013

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බීමතින් සිටි බව කියන ක්‍රීඩකයකු බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයක දොරක් අඩි තිස්පන් දහසක් උඩ අහසේදී අරින්නට ගොස් මහත් කලබලයක් ඇති විය.


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ  බීමතින් සිටි බව කියන ක්‍රීඩකයකු බ්‍රිතාන්‍ය ගුවන් සේවයේ යානයක දොරක් අඩි තිස්පන් දහසක් උඩ අහසේදී අරින්නට ගොස් මහත් කලබලයක් ඇති විය.
මෙම ක්‍රීඩකයා රජයේ දේශපලනඥයකුගේ පුත්‍රයෙකි.
 ග්‍රෙනේඩා සිට ලන්ඩනයේ ගැට්වික් ගුවන් තොටුපොළ බලා බොයින් 777 ගුවන් යානයෙන් පැමිණි ඔහු ශාන්ත ලුසියා ගුවන්තොටුපොළෙන් බැස්සේය.
මගීහු 229 දෙනෙක් යානයේ වූහ. සිදුවන්නේ කුමක්දැයි ඔවුහු ගල් ගැසී බලා සිටියහ.
මෙම ක්‍රිකට් කණ්ඩායම ග්‍රෙනේඩාවෙන් ගුවන් යානයට ගොඩවී ඇත.
එම ක්‍රීඩකයා ගුවන් යානා සේවකයනට පසුව කියා ඇත්තේ වැසිකිළි දොර යැයි සිතා යානයේ දොරක්

අරින්නට ගිය බවයි.
ගුවන් යානය ශාන්ත ලුසියා සිට ගැට්වික් ගුවන් තොටට පැමිණීමට පැය අටක් පමණ ගත වේ.

No comments:

Post a Comment