Pages

Monday, 22 July 2013

‘කෙහෙළියගේ විනෝද සමය’

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ආණ්ඩු පක්ෂයට එක්වන බවට හා හෝ වක් පැතිරෙමින් තිබේ. වයඹ පලාතේ දේශපාලනඥයකු වන දයාසිරි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමැති අපේක්ෂකයා වශයෙන් වයඹ පලාත් ඡන්දයට එක්වන බවට සමහරු අනාවැකි කියති. මින් පෙර වතාවක දයාසිරි ආණ්ඩුවට යන බවට පළවූ විට ඔහු මැතිවරණ වේදිකාවකදී හැඬූ කඳුළින් ප්‍රකාශ කළේ තමා කිසිදින එක්සත් ජාතික පක්ෂය හැරදා නොයන බවයි.
“දයාසිරි ආණ්ඩු පක්ෂයට එක්වන්නේදැයි” බ්‍රහස්පතින්දා පැවැති සතිපතා කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුව හෙවත් ‘කෙහෙළියගේ විනෝද සමය’ වැඩසටහනේ දී එයට සහභාගී වූ මාධ්‍යවේදියෙකු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් විමසූ විට ඔහු ගත් කටටම අසා ඇත්තේ “සිංදු කියන්නද? ” කියාය.

No comments:

Post a Comment