පළාත් සභා මැතිවරණය වෙනුවෙන් කමිටු ත්‍රිත්වයක්
මධ්‍යම, වයඹ හා උතුරු යන පළාත් සභා මැතිවරණ සඳහා මැතිවරණ සම්බන්ධීකරණ කමිටු ත්‍රිත්වයක් පත්කිරීමට තීරණය කර ඇත.

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදෙස් පරිදි එම මැතිවරණ
සම්බන්ධීකරණ කමිටු පත්කිරීමට තීරණය කර ඇති අතර මධ්‍යම පළාත් කමිටුව සඳහා
ජාතික සංවිධායක දයා ගමගේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග හා ආර්.
යෝගරාජන් යන මහත්වරුන් නම්කර ඇත.
වයඹ පළාත කමිටුව වෙනුවෙන් උපනායක ජෝශප් මයිකල් පෙරේරා, කොළඹ දිස්ත්‍රික් නායක රවී කරුණානායක හා සන්නිවේදන අංශ ප්‍රධානී මංගල සමරවීර මහතා පත්කර ඇති අතර යාපනය දිස්ත්‍රික්කය වෙනුවෙන් පා.ම විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමටයි තීරණයවී ඇත්තේ.

No comments:
Post a Comment