Pages

Wednesday, 10 July 2013

හකීම් සහ ශීව් ශංකර් මෙනන් අතර හමුවක්

දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උප‍දේශක ශීව් ශංකර් මෙනන් මහතා සහ  ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක, අමාත්‍ය රාවුෆ් හකීම් මහතා අතර සාකච්ඡාවක් අද කොළඹදී පැවැත්විය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු නියෝජිත පිරිසක් ද සාකච්ඡාවට එක්ව සිටියහ.
13 වන ව්‍යවස්ථා සංශෝධනය වෙනස් කිරීමට විරුද්ධවීමට තම පක්ෂය ගෙන ඇති ස්ථාවරය පිළිබඳ මෙනන් මහතා දැනුවත් කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සඳහන්

No comments:

Post a Comment