Pages

Thursday, 1 August 2013

පියුමිගේ කලිසම හැලිලා

පසුගිය මාර්තුමාසයේදී යුගදිවියට පිවිසි ජනප්‍රිය නිළි පියුමි පුරසිංහගේ කලිසම්වලට විශ‍්‍රාමදී අතැයි වාර්තා වේ.
පියුමි කලිසම් විශ්‍රාමයවා ඇත්තේ ගවුම් ඇදීමට ඇති වූ ආශාවක් නිසා බව ඇය පැවසුවද පියුමිගේ ගෙදර අය පවසන්නේ ඊට වෙනස් කතාවකි.
ඇය කලිසම් වලින් ගවුම්වලට මාරුවූයේ ඉක්මනින්ම දරු සුරතල් බැලීමට බවයි.
මවක් වන්නට පෙර සැහැල්ලු ඇදුම් ඇදීමට පුරුදුවීමට පියුමි කලිසමින් ගවුමට බැස ඇතැයි පැවසේ.
පියුමිගේ සැමියා වන්නේ රේමි රාජ්ලාල්ය.

විවාහයෙන් පසුව මේ යුවලගේ මධු සමය ගතවූයේ සති දෙකක කාලයක් පුරා සිංගප්පූරුවේය.
පියුමිට, රෙමී හමුවී තිබුණේ ඔවුන්ගේ මිතුරෙකුගේ විවාහ සාදයකදීය.

No comments:

Post a Comment