මෙම ප‍්‍රහාරයට ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සෘජුවම වගකිව යුතු යයි අදහස් අමාත්‍ය ජයරත්න හේරත් මහතා චෝදනා කරයි.
අංක නොමැති වාහන සහ විවිධ කණ්ඩායම් කැඳවා තම පුත‍්‍රයාගේ මනාප ඡන්දය ශක්තිමත් කර ගැනීම සඳහා ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා විසින් කුරුණෑගල අනවශ්‍ය භීෂණයක් ඇති කර තිබෙන බවද පැවසූ අමාත්‍ය ජයරත්න හේරත් මෙවැනි ක්‍රියා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද කීවේය.
No comments:
Post a Comment