Pages

Wednesday, 21 August 2013

අසල්වැසි කාන්තාව විහාරාධිපති හිමිට ප‍්‍රසිද්ධියේ නිරුවත පෙන්වලා


අසල්වැසි කාන්තාව විහාරාධිපති හිමිට ප‍්‍රසිද්ධියේ නිරුවත පෙන්වලා 
 විහාරස්ථානයට ගමන් ගන්නා මාර්ගයට අයිතිවාසිකම් කියමින් පානදුර ගල්ගොඩ ශ‍්‍රී මහා විහාරස්ථානයට  යාබද  පිහිටි නිවසක කාන්තාවක් එම විහාර්ස්ථානයේ විහාරාධිපති පොතුපිටියේ පඤ්ඤාසේකර හිමියන්ට සිවුරෙන් ඇද පහරදීමට උත්සාහා කර ඇගේ නිරුවත පෙන්වා විහාරයේ අනිසි ලෙස හැසිරීම හේතුවෙන් පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට  ගෙන තිබේ.
ඇය පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලීසිය විසින් අධිකරණයට පවසා සිටියේ මෙම සැකකාරිය ගල්ගොඩ ශ‍්‍රී මහා විහාරය යාබදව ඇගේ නිවස පිහිටා ඇති අතර මෙම විහාරස්ථානයට හා ඇගේ නිවසට යන මාර්ගය හරස් කොට නීති විරෝධී අන්දමින් එම විහාරස්ථානයට යාබද මාර්ගය  හරස් කරමින් වැටක් ගසා පඤ්ඤාසේකර  හිමියන්ටද අනිසි බලපෑම් කර උන්වහන්සේට  නිරුවත පෙන්වා අනිසි ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරගත් බවයි.

No comments:

Post a Comment