ඉන්දුනිසියාවට අයත් සුලාවේසී දුපතේ ජලූඞීන් ගුවන් තොටුපලට ගුවන් යානයක් ගොඩ බැස්සවීමේදී ගවයෙකුගේ ගැටී තිබෙනවා. එහිදී ගුවන් යානයේ ගැටුණු ගවයා මියගොස් ඇති අතර, ඉන් ගුවන් යානයට හානියක් සිදුවී නැහැ. කෙසේ වෙතත්, විදෙස් වාර්තා සඳහන් කළේ මේ හේතුවෙන් ජලූඞීන් ගුවන් තොටුපළ පැය කිහිපයකට වසා දමා ඇති බවයි. තමන් ගුවන් පථයේ සිටි ගවයා නොදුටු බව අදාළ ගුවන් යානයේ නියමුවා ප‍්‍රකාශ කර ඇති බවද විදෙස් වාර්තාවල සඳහන්.
No comments:
Post a Comment