Pages
▼
අමාත්‍ය මර්වින් සිල්වා අල්ලස් කොමිසම හමුවට
මාස
තුනක් ඇතුළත සිය වත්කම් සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන්නැයි අල්ලස් හෝ
දූෂණවිමර්ශන කොමිෂන් සභාව අමාත්‍ය මර්වින් සිල්වා මහතාට දැනුම් දී තිබේ.
ඔහුගේ වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳව ඉදිරිපත්ව ඇති පෙත්සමකට අනුව
ඇමතිවරයාට මෙම දැනුම් දීම සිදු කර තිබේ.
No comments:
Post a Comment