ඒ මහතා පැවිදිදම් පිරූ කාලය තුළ ධර්මානුකූලව ජීවත් වූ බවත් සිවුරට අගෞරවයක් නොකළ බවත් පෙන්වා දෙන කීනියාවල පාලිත හිමියෝ මෙවැනි සිද්ධීන් පිටරටවල පවා සිදුවෙන බවත් සමහරු මෙම ක්‍රියාමාර්ගය සමච්චලයට ලක්‌කිරීම අසාධාරණ බවත් කියා සිටිති.
බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී සනත් ගුණතිලක මහතා තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වී තිබුණේ ‘සිනාව අතරින්’ නමැති චිත්‍රපටයේ රූගත කිරීම් කිහිපයකට සහභාගී වීමටය.
No comments:
Post a Comment