අංජුලාගේ සිනහව අශ්වයෙක්ගේ වගේ යැයි නිවේදක රංගන ද සිල්වා විසින් පැවසීම නිසා මේ කේස් එක වැටී තිබේ.
කෙසේවුවද අශ්වයාගේ හැසිරීමට රංගන විසින් අංජුලාගේ සිනව සමාන කිරීමත් සමග ඇය සිනහ වන්නේ අශවයෙකු වගේ දැයි බැලීමට මේ දිනවල ප්‍රේක්ෂකයන් උත්සාහ කරන බවද පැවසේ.
මේ නිසා අංජුලාට 'සිනාසෙන අශ්වයා' ලෙස අලුත් නමක්ද පට බැදී ඇතැයි වාර්තා වේ.
No comments:
Post a Comment