ශ්‍රි ලංකාවේ දිනකට අනාරක්ෂිත ලිංගික හැසිරීම් එක්ලක්ෂ හතලිස්දහසක් පමණ සිදුවන බව අණාවරණය වෙයි. මේ හේතුවෙන් මෙරට තුළ එච් අයි වී වෛරසය පැතිරයාමේ දැඩි අවධානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. එච් අයි ඪී සහ ඒඩ්ස් මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා සදහන් කර ඇත්තේ 2011 වසර වනවිට මෙරට එච් අයි වී ආසාධිතයින් 146ක් පිළිබද වාර්තා වු බවයි.2012 වසර වන විට මෙම සංඛ්‍යාව 186 ක් වු බවයි.ඒ අනුව මේවන විට මෙරට තුළ වාර්තා වී ඇති එච් අයි වී ආසාධිතයින් සංඛ්‍යාව 4500 කට අධික බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.මේ අතරින් සියයට 65%ක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මෙම එච් අයි වී ආසාධිතයින්ගෙන් 80%ක් අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා එම ආසාධනයට ගොදුරු වී ඇති බවද අණාවරණය වී තිබේ. එච් අයි වී ආසාධිතයින් 1739 ක් මේ වන විට වාර්තාවී ඇත. |
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Pages
▼
No comments:
Post a Comment