Pages

Monday, 7 October 2013

සතොස සභාපති එරාජ් ප්‍රනාන්දු අත්අඩංගුවට ගනු


justiceසතොස සභාපති එරාජ් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ග‍මගේ මහතා විසින් අද (07) වරෙන්තු නිකුත් කර තිබේ. කොළඹ වොක්ස්ෂෝල් වීදියේ සතොස ගොඩනැගිල්ල ඉකුත් ජූලි 31දා ගිනි ගත් අතර ගිනි ගැනීමට අදාළ සී.සී.ටී.වී. දර්ශන ද සමග අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම්දී තිබුණි.  කෙසේ වෙතත් ඔහු අද අධිකරණය හමුවේ පෙනී නොසිටි බැවින් මෙලෙස ‍වරෙන්තු නිකුත් කර ඇත.

No comments:

Post a Comment