Pages

Wednesday, 9 October 2013

ජනපති ෆේස්බූක් වලට දෙහි කපයි


























රජයට අවශ්‍ය නම් ෆේස්බුක් තහනම් කල හැකි බවත් එයට ක‍්‍රම ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ පානදුර ශ‍්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ පැවැති උත්සවයක් අමතමිනි.
ජනාධිපතිවරයා එහිදී මෙසේද කීය.
‘ෆේස්බුක් එක අපිට වසංගතයක්. දරුවන්ගේ වසංගතයක්. අපිට මේක තහනම් කරන්න පුළුවන්. ඒකට ක‍්‍රම තිබෙනවා. ෆේස්බුක් විශ්වාස කරන්න එපා’

No comments:

Post a Comment