Pages
▼
නිලධාරීන්,ණයට හිලව් ලෙස නිදිවදින්න කතා කරයි…
උතුරේ යුද්ධය අවසන් වීමෙන් අනතුරුව නොයෙක් සංවිධාන විසින් අවතැන් වූ
කාන්තාවන්ට ස්වයං රැකියා සදහා ණය ලබා දුන් අතර එම ණය ගෙවා ගැනීමේ
අපහසුතාවන්ට මුහුණ පා සිටින කාන්තාවන්ට අදාල ආයතනවල නිලධාරීන් ලිංගික
හිරිහැර පමුණු බව වාර්තාවේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වයං රැකියා වෙනුවෙන් ණය ලබා දෙන ලීසිං ආයතන
ඇතුළු මයික්‍රෝ ක්‍රෙඩිට් ආයතනවල මෙසේ ණය ගෙවා ගත නොහැකි
කාන්තාවන්ට ලිංගික හිරිහැර කරන බව රාජ්‍ය නොවන සංවිධාන එකමුතුව පවසයි.
එම සංවිධානයේ මාසික රැස්වීමේදි මේ කරුණු අනාවණය වී ඇති අතර කාන්තාවන්
පවසන පරිදි “මේ නිලධාරීන් සමහර අවස්ථාවල රාත්‍රී දහය තරම් පමා වී නිවෙස්වලට
පැමිණෙන තමන්ට බලපෑම් කරන බව පවසන මේ කාන්තාවන්, පවතින වාතාවරණය හේතුවෙන්
ණය ලබා ගත් කාන්තාවන් රාත්‍රී කාලයේ නිවසේ රැඳී සිටීමට බිය වී සිටින බවද එම
සංවිධානය වැඩිදුරටත් සදහන් කර සිටි.
යුද්ධය අවසාන වීමෙන් අනතුරුව රාජ්‍ය හා පෞද්ගලික මූල්‍ය ආයතන තිහකට වැඩි ප්‍රමාණයක්
No comments:
Post a Comment