Pages

Wednesday, 23 October 2013

ෆේස්බුක් ප්‍රචණ්ඩත්වයට දොර අරියි


behadingගෙල සිඳිම් වැනි ප‍්‍රචණ්ඩත්වය විදහා දැක්වෙන විඞීයෝ දර්ශන ෆේස්බුක් වෙබ් අඩවියේ පළ කිරීමට පනවා තිබු තහනම ඉවත් කර තිබෙනවා. එවැනි ක‍්‍රියා අගය කිරිමට නොව ඒවා හෙලා දැකීමට සිය සාමාජිකයින්ට අවස්ථාව ලබාදිම සඳහා එම තීරණය ගත් බවයි ෆේස්බුක් පරිපාලකයින් පවසනනේ. කෙසේවෙතත් නිරුවත් දර්ශන පළ කිරිම සඳහා පනවා ඇති තහනම තවදුරටත් වලංගු වන බව ෆේස්බුක් පරිපාලකයින් කියා සිටියා.


No comments:

Post a Comment