පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිස්ස අත්තනායක එක්සත්
ජාතික පක්ෂ කුණ්ඩසාලේ ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර
තිබෙනවා. සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඊයේ දිනයේදී විපක්ෂ නායක රනිල්
වික‍්‍රමසිංහ වෙත භාරදී ඇති බවයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ. එම ඉල්ලා අස්වීම විපක්ෂ නායකවරයා පිළිග
ත් බව තොරතුරු වාර්තා වෙය.
No comments:
Post a Comment