Pages

Monday, 18 November 2013

ලංකාවෙන් ගිය ඩේවිඩ් කෙමරන් ඝාතන තෙතක් හෙළි වෙයි .

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් ඝාතනය කිරීමට සැලසුම් කළ ඉස්‌ලාමීය අන්තවාදීයකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

මොහු පැද වු මෝටර් රිය තුළ තිබී ස්‌ටෙන් ලේසර් අවියක්‌ සමුරායි කඩු දෙකක්‌ හා තවත් ආයුධ කීපයක්‌ සොයා ගෙන තිබේ.

මෙම සිද්ධිය ගැන ස්‌කොට්‌ලන්ඩ්යාඩ් පොලිසිය පරීක්‍ෂණ අරඹා 
ඇත.

No comments:

Post a Comment