Pages
▼
අපි මර්වින්සිලවා කැලනියෙන් එලවා දැම්මා --- කැළණියේ ජනතාව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කැළණිය ආසනයේ වැඩ බලන සංවිධායක, බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් වසර හතරකට පසු කැළණිය ආසනයේ ශ්‍රී.ල.නි.ප. ශාඛා සමිති පිහිටු වීම සිට ආරම්භ කෙරේ.
- කැළණිය ආසනයේ ශ්‍රී.ල.නි.ප. වැඩ බලන සංවිධායකවරයා ලෙස පත්වූ බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා කැළණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර, උප සභාපති චමිල දුමින්ද මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම සහ පෑලියගොඩ නගරාධිපති නිහාල් ආනන්ද මහතා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කර තිබේ.
- අක්‍රියව පැවති ශ්‍රී.ල.නි.ප. ශාඛා සමිති පිහිටු වීමෙන් පසු ආර්ථීක සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නායකත්වය ඇතිව කැළණිය ආසනයේ සියළුම සංවර්ධන කටයුතු ආරම්භ කරණ බව ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී මන්ත්‍රීවරුන්ට තවදුරටත් පවසා ඇත.
No comments:
Post a Comment