Pages

Tuesday, 19 November 2013

කොලබට එන්න පහසුම විදිය ...........

කොළඹ නගරයේ ගමන් කිරීම පහසු කිරීම සඳහා සර් ජේම්ස් පීරිස් මාවත, ස්ටෙපල් පාර සහ බ්‍රේබෲක් මාවත සම්බන්ධ කරමින් නව ප‍්‍රවේශ මාර්ගයක් ඉදිකිරීමට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය තීරණය කර ඇත. මෙම නව ප‍්‍රවේශ මාර්ගය මීටර් 20ක පළලින් යුතුව ඉදිකෙරෙන අතර වැය කෙරෙන මුදල් රුපියල් මිලියන 165 කි. කොළඹ මහ නගර සභාවට එම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු පැවරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතියදී තිබේ.

No comments:

Post a Comment