ඊයේ දින නාර්කලි ආකර්ෂ මෙනවියට දෙනියේ ජනතාව හු කීම සම්බන්ධව අපෙක්සත් ජාතික පක්ෂ මාතර දිස්තික් අපේක්ෂික ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි මෙනවියෙන් කරුණු විමසා සිටියා.එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ කලාකරුවන්ට ජනතාව ආදරෙයි එත් ජනතාව රවටපු කලාකරුවන්ට ජනතාව සලකන්නේ බොරුකාරයනට සලකන විදියට,ඒ දේම තමයි අන්නර්කලි අකාර්ශා මෙනවියටත් සිදු වී තිබෙන්නේ,ඇය අඩු වයසින්ම ජනතාව රවට්ටා ඇති නිසා ජනතාව ඇය හෙළ දකින බවයි.එම නිසා මෙමෙ මැතිවරණයේදී ඇයට මෙවෙනි අපහසුතාවලට මුහුණ දී පරාජයට ලක්වන බවයි.එහිදී අප විමසා සිටියේ ඔබ ජයග්‍රහණය කරනවාද කියාය,එහිදී ඇය ප්‍රකාශ කලේ මම ජනතව රවට්ට නොමැති නිසා ජනතාව මාව දිනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවලිමට කටයුතු කරනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Saturday, 8 February 2014
අනර්කලිඅට විරුද්ධ අපි නෙවි සන්ධාන පක්ෂිකයෝමයි--නදීෂා හේමමාලි
ඊයේ දින නාර්කලි ආකර්ෂ මෙනවියට දෙනියේ ජනතාව හු කීම සම්බන්ධව අපෙක්සත් ජාතික පක්ෂ මාතර දිස්තික් අපේක්ෂික ජනප්‍රිය නිලි නදීෂා හේමමාලි මෙනවියෙන් කරුණු විමසා සිටියා.එහිදී ඇය ප්‍රකාශ කර සිටියේ කලාකරුවන්ට ජනතාව ආදරෙයි එත් ජනතාව රවටපු කලාකරුවන්ට ජනතාව සලකන්නේ බොරුකාරයනට සලකන විදියට,ඒ දේම තමයි අන්නර්කලි අකාර්ශා මෙනවියටත් සිදු වී තිබෙන්නේ,ඇය අඩු වයසින්ම ජනතාව රවට්ටා ඇති නිසා ජනතාව ඇය හෙළ දකින බවයි.එම නිසා මෙමෙ මැතිවරණයේදී ඇයට මෙවෙනි අපහසුතාවලට මුහුණ දී පරාජයට ලක්වන බවයි.එහිදී අප විමසා සිටියේ ඔබ ජයග්‍රහණය කරනවාද කියාය,එහිදී ඇය ප්‍රකාශ කලේ මම ජනතව රවට්ට නොමැති නිසා ජනතාව මාව දිනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවලිමට කටයුතු කරනු ඇති බවයි.
දෙනියායේ ජනතාව අනාර්කලිට හු කියා එලවා ගනියි.
අද දින දෙනියායේ සංචාරයක නිරත වූ හිටපු පළාත් සභා මන්ත්‍රී අනර්කලී අකාර්ෂා මෙනවියට දෙනියායේ පල්ලේගම පාරේ ,මහා විද්‍යාලය අසලදී දෙනියායේ ජනතාවගෙන් නොනවත්වාම හු සංග්‍රයක් ලැබුණි.ඊට හේතුව වුයේ හිටපු එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතර දිස්ත්‍රික් දකුණු පළාත් සභා මන්ත්‍රී නිලංග හෙන්දවිතාරණ මැතිතුමා සහභාගී වීමට තිබු රැස්වීමකට බලහත්කාරයෙන් පැමිණීමට උත්සහ කිරීමත් සමගය.එම අවස්ථාවේ අනාර්කලි අකාර්ෂ මෙනවිය රථයෙන් බැසීමට සැරසුනත් රැස්වීමට සහබගී වීමට පැමිණ සිටි 800 ක පමණ ජනතාවගේ අකණ්ඩ හු ප්‍රහාරයකට ලක් වූ අතර,පසුව ඇය හා ඇයගේ පසු පස පැමිණි රථය ඉතා වේගයෙන් එම ස්ථානයෙන් ඉවත් වී ගියේය.මේ පිලිබදව ඇයගෙන් විමසීමට අප අයගේ දුරකථන අංකයට ඇමතු අවස්ථාවේ,එතුමියගේ පුද්ගලික ලේකම් චන්න යන පුද්ගලයා අපගේ වාර්තා කරුට බැන වදිම්ක්ද සිදුකොට තිබේ.එබැවින් ඇයගේ මෙම පහත් ක්‍රියාව අප තරයේ හෙලා දකිමු
Thursday, 6 February 2014
''මම තරහා ගස්සන්න එපා දකුණේ මහා ඇමති ඔයා නෙවෙයි චන්දිම...ඒක තීරණය කරන්නේ පක්ෂය" ජනාධිපතිතුමා චන්දිම රසපුත්‍රම්ට දොස් කියයි..
දකුණු පළාතේ මහා ඇමති වරයා වීම සදහා තමා සුදුසු බැවින් තමා මහා ඇමති අපේක්ෂක ලෙස නම් කරන්නයැයි,හිටපු දකුණු පළාත් ඇමති චන්දිම රාසපුත්‍ර මහතා ජනාධිපතිවරයා හමුවී ඉල්ලා තිබේ.එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශකොට ඇත්තේ ''මම තරහා ගස්සන්න එපා දකුණේ මහා ඇමති ඔයා නෙවෙයි චන්දිම,තියෙන ඇමති කමත් ජෙෂ්ටයකුට දෙන්නයි වෙන්නේ ...මේ හෙමදේම තීරණය කරන්නේ ඔය නොවෙයි පක්ෂය,ඒ හින්ද පක්ෂයේ තීරණයට හිස නමන්න." යනුවෙනි.ඊට හේතුව වී තිබෙනුයේ , හිටපු දකුණු පළාත් ඇමති ඩි.වී උපුල් මහතා දැනට පළාත් සභාවේ සිටින ජෙෂ්ටතමයා බැවින් ,දකුණේ මහා ඇමති තනතුර එතුමාට ලබා දීමට බොහෝවිට ඉඩ හසර පවතින බැවිනි.
උපුටා ගැනීම :- sfdevinuwara/facebook.com පිටුවෙනි

කබර හුනා අල්ලන ක්‍රමය මෙන්න
ශ්‍රී ලංකාවේ
වනාන්තර ආශ්‍රිතව වනජීවී වෙළෙඳාම නැවතත් ඉතාම විනාශකාරී ලෙස පැතිරී යමින් පවතින
බවට තොරතුරු අනාවරණය වේ. ඇලි කැස්බෑවෙකු පදනම් කරගනිමින් නටන්නට වූ නාඩගම පසුගිය
දිනවල ජනමාධ්‍යවල විවිධ කතා මැවීම එහි එක් පරිච්ජේදයක් ලෙස හැඳින්විය හැකිය.
කවුරුන් කෙසේ කීවද ඒ තුළ සැඟවී ඇත්තේ මහා පරිමාණ වනජීවී ජාවාරමක නිරුවත බව පැහැදිලිය. ඒ අතරතුර දිවයින පුරා වනාන්තරවල කිඹුල් හූනන් සහ කබර හූනන් එකතු කිරීමේ ජාවාරමක්ද ව්‍යාප්ත වෙමින් පවතින බවටද විවිධ තොරතුරු ලැබෙමින් පවතී.
කුරුණෑගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව මුස්ලිම් මන්ත්‍රීවරයෙකුගේ ඥාති පුත්‍රයෙකු විසින්ද දෙනියාය ප්‍රදේශයේ ජනාධිපති සහකාර ලේකම්වරයෙකුගේ ඥාතියෙකු විසින්ද මේ ආකාරයෙන් හූනන් මිලදී ගැනීමේ නිරතවී සිටින බව ඇසේ. නමුත් එය කුරුණෑගල හෝ දෙනියායට පමණක් සීමා වූ ජාවාරමක් නොවන බව හැඟෙන්නේ පසුගිය මාස කිහිපය ඇතුළත දිවයින පුරාම විවිධ ප්‍රදේශවලින් මෙම වනජීවී ජාවාරම පිළිබඳව කසුකුසුව ඇති වීමෙනි.
මේ පසුපස සිටින දේශපාලන ශක්තිවන්තයින් නිසා මෙම ජාවාරම පිළිබඳව බලධාරීන්ටද නෑසුණු කන් ඇතිව සිටින්නට වී ඇතිද යන සැකයද මතුවන්නේ මෙවැනි ජාවාරමක් පිළිබඳව තවමත් වනජීවී සංරක්ෂණ, රේගු වැනි නියාමන ආයතනවලට කිසිදු ශක්තිමත් වැටලීමක් සිදුකිරීමට නොහැකි වී ඇති බැවිනි.
ශ්‍රී ලංකාව තුළ වනජීවී හා සත්ව කොටස් වෙළෙඳාම නීති විරෝධී ධනෝපායන මාර්ගයක් ලෙස පැතිරී යන්නේ අද ඊයේ සිට නොවන බව තතු දන්නෝ දනිති. සත්ව හා ශාක කොටස් මෙන්ම සජීවී සතුන්ට මේ ආකාරයෙන් ස්වභාවික පරිසරවලින් අල්ලා කූඨ ලෙස රට පැටවීමට කටයුතු කළ ආකාරය පිළිබඳව පසුගිය කාලයේ ද අසන්නට ලැබුණි. විශේෂයෙන් මෙරටට ආවේණික ඉතා අලංකාරවත් වර්ණ රටාවක් සහිත විසිතුරු මත්ස්‍ය විශේෂ විදෙස් වෙළෙඳපොළවලට යැවීම එහි එක් කොටසක් ලෙස හැඳින්විය හැකිය. ස්වභාවික පරිසරයෙන් මහා පරිමාණයෙන් මෙවැනි දුර්ලභ ආවේණික මිරිදිය මසුන් ඇල්ලීම නිසා ඇතැම් වාසභූමි වලින් සදහටම එම මිරිදිය මසුන් වඳවී ගිය ආකාරය පිළිබඳවද ඕනෑතරම් තොරතුරු තිබේ. එතරම් මහාපරිමාණ විනාශයක් සිදුකරමින් ද අපනයනය කෙරුණු මිරිදිය මසුන්ගෙන් රටට හිමි වූයේ සොච්චම් විදේශ විනිමය ප්‍රමාණයක් වීම නිසා සිදුවූයේ වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නට බවද අවධාරණය කළ යුතුය.
එසේම කෙටල, අතිඋඩයන් වැනි ජලජ ශාකද මේ ආකාරයෙන්ම විනාශකාරී ලෙස ස්වභාවික පරිසර පද්ධතිවලින් ඉවත් කර ගෙන ඇතැම් විට වගා කර අපනයනය කරන බවට ව්‍යාජ කරුණු හුවාදක්වමින් රට පැටවූයේ ඉතාම තුච්ච ආකාරයටය.
අද වන විට හූනන් පාදක කරගනිමින් ද ගොඩනැගී ඇත්තේ එම ජාවාරමේම තවත් කොටසකි. ඖෂධීය සංයෝග සඳහා මෙම හූනන් අල්ලාගෙන අපනයනය කිරීමට කටයුතු කරන බව කීවද මෙවැනි විනාශකාරී ජාවාරම් නිසා ඉතා බරපතළ පාරිසරික විනාශයන් සිදුවන බව නොකිවමනාය. විශේෂයෙන්ම විශේෂිත සත්ව කොටසක් මිලදී ගැනීමට ජාවාරම්කරුවන් ඉදිරිපත් වුවද තමන්ට ලැබෙන මුදලට වහල් වී ජනතාව ඉවක් බවක් නොමැතිව තමන්ට හසුවන සියලු සතුන් එක් රැස් කර රැගෙන ඒමට පෙළඹෙයි. එමගින් එම පරිසර පද්ධතිවලින් සතුන් විශාල වශයෙන් ඉවත් වී එහි ෙජෙව සමතුලිතතාවය බිඳ වැටෙයි.
සතුන් ගහනය ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් ගහනය පවත්වා ගෙන යාමට සිටිය යුතු අවම සංඛ්‍යාව හෝ නොමැති වීමෙන් ඉතා කෙටි කලක් ඇතුළත සත්ව විශේෂ වඳ වී යාමටද පටන් ගනී. තවද විශේෂයෙන් ජාවාරම්කරුවන්ගේ ආකර්ෂණය දිනාගනු ලබන්නේ ප්‍රමුඛව වර්ණ රටා සහිත, විශාල, නිරෝගී වනජීවීන් වන බැවින් ඔවුන් ගහනයෙන් ඉවත් වී යාම අදාළ ජීවී විශේෂයේ පැවැත්මට ඉතා බරපතළ ලෙස බලපායි.
තමන්ගේ මව හෝ විකුණා මඩිය තරකර ගැනීමට තරම් සමහර ශ්‍රී ලාංකිකයින් පත්ව තිබිම ඉතාම කනගාටුදායක තත්ත්වයකි. අතීතයේ සමාජ ආර්ථික මිණුම් දඬු අනුව දරිද්‍රතාවයේ පහළ මට්ටමක සිටි ජාතියක් ලෙස හෝ මෙතරම් අවිනීත ආකාරයෙන් මුදල් පසුපස හඹා යන්නට ජනතාව පෙළඹුණේ නැත. නමුත් අද වන විට ආර්ථික සංවර්ධන නිර්නායකවල ඉහළට පැමිණ සිටින තත්ත්වයක් තුළ බළලුන් මරා හෝ මුදල් ඉපයීමට ඇතැම් පුද්ගලයින් නිර්ලජ්ජිත වී තිබිම පිළිකුල් සහගතය.
සජීවී සතුන් හා එම සතුන්ගේ කොටස් හා ශාක කොටස් අපනයනය කිරීම ලෝකයේ මහා පරිමාණ නීති විරෝධී ජාවාරමක් බව කිව යුතු නොවේ. එමගින් වාර්ෂිකව ජනනය කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන ගණනකි. ජාන සම්පත් මංකොල්ලයද ඒ අතර වෙයි. මහාපරිමාණ බහුජාතික සමාගම් අප වැනි අධික ෙජෙව විවිධත්වයක් සහිත දුප්පත් රටවලට ඉව අල්ලන්නේ එකී ජාන සම්පත් කොල්ලකා ගැනීමටය. දේශීය බුද්ධිමත් ප්‍රජාවද එකී ජාවාරම්කරුවන්ගේ අතකොළු බවට පත්වී මෙරටට අනන්‍ය ෙජෙව සම්පත් බහුජාතික සමාගම්වලට ලබාගැනීමට මග පාදන බව නොකිවමනාය. එවැනි ජාන සම්පත්වලට අයත් පේටන්ට් බලපත්‍ර මගින් එකී බහුජාතික සමාගම් උපයන වාර්ෂික ආදායමට අපගේ රටවල දළ ජාතික නිෂ්පාදිතයෙන් ලබන ආදායම වඩා කිහිප ගුණයක් විශාලය. නමුත් මෙම ලෝක පරිමාණ ජාවාරමට මුහුණදීමට අපට තවමත් නොහැකි වී ඇත.
ශ්‍රී ලංකාවේ උරග සම්පත් අයථා ආකාරයෙන් විදේශගත කර තම මඩිය තරකර ගැනීමටද පටු අවස්ථාවාදීන් කටයුතු කළ ප්‍රථම හෝ අවසාන අවස්ථාවද මෙය නොවන බව කිව යුතුය.
වරක් හිතවත් පරිසර සංරක්ෂණවේදියෙකු ප්‍රකාශ කළේ ලොව විශාලතම උරග අලෙවි පොළක් වන ජර්මනියේ ඩ්චථථ ජ්චඪප හිදීද ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ කටුසු විශේෂ තුනක සජීවී සතුන් අලෙවිය පිණිස තබා තිබූ බවය. ගැටහොඩු කටුස්සන් කිහිප දෙනෙකු , කුරු බෝදිලිමුන් කිහිප දෙනෙකු සහ කඟමුව අං කටුසු පැටවෙකු ඒ අතර වූ බව කියවුණි. ඒ අතරින් ගැටහොඩු කටුස්සන් කුමන හෝ ආකාරයකින් විදෙස් රටවලට ගෙන ගොස් කෘත්‍රිමව දෘෂ්‍යාජනනය කර සුරතල් සතුන් ලෙස අලෙවි කරන බව ප්‍රසිද්ධ රහසක් බවට පත් වී ඇත.
2009 අංක 22 දරන වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත අනුව නීතිමය ආරක්ෂාව ලබා ඇති මෙම කටුසු විශේෂවල පැවැත්මට බාධා එල්ල වන කුමන ආකාරයේ හෝ අකටයුත්තක් සිදුකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් වුවද මේ ආකාරයෙන් එම සතුන් හොර රහසේ රට පැටවීම විමතියට කරුණකි. අප ඉහත සඳහන් කළ කටුසු විශේෂවලට අමතරව තවත් බොහෝ දේශීය හා ආවේණික වනජීවීන් අප නොදැනුවත්වම විදෙස් රටවලට රැගෙන යාමට විවිධ පාර්ශ්ව කටයුතු කරන බව පරිසර ක්ෂේත්‍රය ගැන උනන්දුවක් ඇති බොහෝ දෙනෙකුට රහසක් නොවන බව අපි සිතමු. මෙරට රේගු දෙපාර්තමේන්තුවේ ෙජෙව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ ඉතා කාර්යශූර නිලධාරීන් සිටින බවද පැහැදිලි කරුණක් නමුත් මේ ආකාරයෙන් අපේ ෙජෙව සම්පත් ඒ සියල්ලන්ටම හොරා රට පැටවීමට හැකි වී ඇත්තේ මෙම යාන්ත්‍රණයේ ඇති යම් කිසි අඩු පාඩුවක් නිසාද යන්න සොයා බැලීම ඒ සෑම සියලු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේය.
එසේම මෙරට සංචාරක කර්මාන්තයේ නියැළී සිටින මාර්ගෝපදේශකයින් හා ස්වභාවවේදීන්ද මෙම කරුණ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බව අපි සිතමු. තමන් සමග සංචාරය කරන සංචාරක නඩය විසින් කරන කියන දෑ පිළිබඳව මනා සිහිනුවණින් යුතුව සිටීම හා අවශ්‍ය මැදිහත්වීම සිදුකිරීම ඔවුන්ගේ වගකීමකි. එසේ නොකරන විදේශිකයින්ගේ මුදල් හෝ වෙනත් ලාභ ප්‍රයෝජන වෙනුවෙන් අපට ආවේණික ෙජෙව උරුමයන් ඔවුන්ට බිලිදී මල්ල පුරවා ගැනීමට ඔවුන් කටයුතු කළහොත් එය සැබැවින්ම ඔවුන් ස්වකීය විනාශය තමන් විසින්ම සිදුකර ගන්නෝ බව අවධාරණය කළ යුතුය. ඒ මන්ද යත් ඔවුන්ගේ රැකියාව මෙන්ම අනාගතයද රැඳී ඇත්තේ මෙම ආකර්ෂණීය වනාන්තර හා වනජීවී සම්පත් වල සුරක්ෂිත බව මත වන බැවිනි. මේ සම්බන්ධ සියලු වගකිව යුතු පාර්ශ්ව තම වගකීම් හා යුතුකම් නොපිරිහෙළා ඉටුකිරීමට වගබලා නොගතහොත් නොබෝ දිනකදීම මෙම දුර්ලභ හා ආවේණික වනජීවී සම්පත් අධික මිලට පිටරටවල සිට මව් රටට ආනයනය කිරීමට සිදුවන දිනය වැඩි ඈතක නොවේ.
සුපුන් ළහිරු ප්‍රකාශ්

Monday, 3 February 2014
Tuesday, 28 January 2014
නිලියන් සමග මැතිවරණ සටනට එන "ගිරවා"
බෙලරූස්හි
ප්‍රාදේශීය සභා මැතිවරණයට තම සුරතල් ගිරවා ඉදිරිපත් කිරීමට එරට දේශපාලන
ක්‍රියාකාරිකයෙක් සූදානමින් සිටිනවා. කැන්ස්ටැන්ට්සින් සුකොවුස්කි තම
සුරතලාට ඡායාරූපයක් සහිත හැඳුනුම්පතක්ද සකසාගෙන තිබෙන්නේ එළැඹෙන මැතිවරණය
සදහායි. මසූර්හි මැතිවරණ කොමසාරිස් කාර්යාලයද මේ හැඳුනුම්පත පිළිගැනීමට එකඟ
වී තිබෙනවා.
තම ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කර ඇති සුකොවුස්කි පවසන්නේ බෙලරූස් දේශපාලන ක්‍රියාවලියේ දූෂිතභාවය ඉස්මතු කිරීමට තමන්ට අවශ්‍ය වූ බවයි. එසේම දඩයක් පැමිණවීමට පෙර ඉක්මනින්ම ඡන්ද අයැදුම්පත අස්කර ගැනීමටද ඔහු පියවර ගෙන ඇත. ගිරවාගේ මැතිවරණ ව්‍යාපාරයේ සටන් පාඨය වී ඇත්තේ 'සල්ලිවලට මොකද වුණේ?' යන්නයි.
පසුගියදා අප රටෙන්ද වාර්තා වූයේ එළැඹෙන පළාත් සභා මැතිවරණය සදහාද නිළියන් ගායිකාවන් රොත්තක් ඉදිරිපත් වන බවයි. ඔවුන්ටද නාමයෝජනා ලබාදීමට ප‍්‍රධාන පක්ෂ දෙකම කි‍්‍රයාකර තිබෙනවා. නිළියන් මැතිවරණයට ඉදිරිපත් කරන්නේ වත්මන් ජන විඥාණයට අනුව බව විජිත් විජිතමුණි සොයිසා මහතා පවසනවා. ඔහුට අනුව වත්මන් ජනවිඥාණය වැටී ඇති හෝ වට්ටවා ඇති නූගත් තත්ත්වය ගැන පාලකයින් සිටින්නේ ඉතා හොද අවබෝධයකින්. එයට අනුව එළැඹෙන අනෙකුත් මැතිවරණයන්හීදී මෙරටද ගිරවුන් හාවුන් පමණක් නොව ගොන්නුන් මීහරකුන්ද ජනවිඥාණයට අනුව මැතිවරණයන්ට ඉදිරිපත් වුවහොත් එය පුදුමයක් නොවනු ඇත.

Friday, 24 January 2014
රුවන්ති මංගලාට ජනපති උපදේශක තනතුරක්..?
ලංකාවේ නිළියන් ගණිකා වෘත්තියේ යෙදීමත් දේශපාලනයට
පැමිණීමත් දැන් සුලබ දසුනකි.මේ අනුව, ඉදිරියේදී පැවැත්වෙන පලාත් සභා
මැතිවරණයට නිළියන් කිහිප දෙනෙකු තරගවඳිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ නුව ඉදිරියේදී පක්ෂ විපක්ෂ භේදයකින් තොරව පලාත් සභාවට යැවීමට කෑල්ලක් තෝරා ගැනීමට සිදුව ඇත.
නදීෂා හේමමාලි (කුඩු කෑල්ල), අනර්කලී ආකර්ෂා ( බඩු කෑල්ල), ගයේෂා පෙරේරා (මාළු කෑල්ල), ජුඩිත් වයිට් (ඉඟුරු කෑල්ල), රුවන්ති මංගලා (වට්ටක්ක කෑල්ල) හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර (බේබි කෑල්ල) මෙසේ මැතිවරණයට ඉදිරිපත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මේ කෑලි වලින් බහුතරය ඉල්ලීමකින් තොරව වේදිකාවට ගොඩ වෙද්දී වට්ටක්කා කෑල්ල වූ රුවන්ති ඇවිත් ඇත්තේ ඩිමාන්ඩ් කර බවද පැවසේ.
ඇය ඇවිත් ඇත්තේ කැසිනෝ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ ඉල්ලීමකටය.
ඉල්ලීම ධම්මිකගේ වුවත් රුවන්ති දේශපාලනයට එන්නට කොන්දේසි දමා තිබේ.
රුවන්ති ඡන්දයෙන් පැරදුනහොත් ඇයට ජනපති උපදේශක තනතුරක් ඉල්ලා දිය යුතුය යන්න ඒ ඉල්ලීමය.
මේ ඉල්ලීමට ජනපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇත.
ඒ අනුව ඇය පැරදුනොත් ඇයට ජනාධිපති ලේකම් කමක් ලැබෙනු සිකුරුය.
මේවන විට ජනපති උපදේශක කම් සීයකට ආසන්න ප්‍රමාණයක් දී තිබේ.
ඒ අනුව ඉදිරියේදී රුවන්ති ඡන්දයෙන් පැරදුණොත් රුවන්තිට ජනාධිපතිගේ ලිංගික කටයුතු පිළිබඳ ලේකම් තනතුර ප්‍රධානය කරන ලෙස පැපා අනුකම්පාවෙන් ඉල්ලා සිටී.
ඒ ඇයට ඒ සම්බන්දයෙන් හසල දැනුමක් ඇති නිසාය.
රුවන්ති යනු ධම්මිකගේ බඩු කෑල්ලය.
ඒ නිසා ඇයට ඡන්දයට යන සියලු බර පැණ දරන්නේ ධම්මික බව පැවසේ.
රුවන්තිට හා ධම්මිකට පිංපි වැඩේ කරන්නේ රුවන්තිගේ ස්වාමියා වන ගායක නාමල්ය.
රාජපස්සලාට මනාප ධම්මික රුවන්තිට වැඩි කැමැත්තක් ඇත්තේද ඇයටද එය ඇති නිසාය.
පසුගිය කාලයේ ධම්මිකගේ මුදල් ආයෝජන අතර රුවන්ති වෙනුවෙන් කොල්ලුපිටියේ හෝටලයක කාමරයක් නිතර නිතර වෙන් කිරීමද ඉදිරියෙන් තිබී ඇත.

මංගල සමරවී.. සන්ධාන ගම්පහහා ලැයිස්තුවෙන්...?
මැතිවරණ උණුසුම ආරම්භ වීමටත් මත්තෙන් ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂකයෙකු තම ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබෙන්නේ පොදු ජනතාව නොමග යවන සුළු දැන්වීමක් තුලිනි. එනම් මංගල සමරවී--- ගම්පහට ලෙස පෝස්ටරයක් ගම්පහ දිස්ත්‍රික්කයේ අලවා තිබේ. එයින් ගම්‍ය කිරීමට උත්සාහ කරන්නේ මංගල සමරවීර නැවතත් ආණ්ඩුවට එක්ව ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට යන බවක් වුවත් එම අපේක්ෂකයාගේ අරමුණ වී ඇත්තේ හුදු ජනප්‍රිය නමක ජනප්‍රියත්වය ලබා ගැනීමටය. එලෙස ජනප්‍රිය වීමට යන පුද්ගලයා කවුරුන්ද යන්න දැනටමත් අනාවරණය වී තිබේ. ඔහු කඩවත ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු නමින් මංගල සමරවික්‍රම වේ.
මෙන්න පළාත් සභාවට එන දේශපාලනයේ ඥාති සනුහරේ......
පසුගිය මධ්‍යම හා වයඹ පලාත් සභා වලට ඇමතිකම් හා නියෝජ්‍ය ඇමතිකම් දරනා දේශපාලඥයන්ගේ ඥාතීන් රාශියක් තරඟ කළ අතර එම හේතුවෙන් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාද උග්‍ර විය.
ඊයේ රාත්‍රී බස්නාහිර සහ දකුණු පළාත් සභා විසුවා හැරීම නිසා ඉදිරියේදී පැවැත්වෙන පලාත් සභා මැතිවරණයටද කලින් මෙන් දේශපාලඥයන්ගේ ඥාතීන් රාශියක් තරඟ කරනු ලබයි. මේ වන විට මෙම ඡන්ද විමසීම් සදහා ඉදිරිපත් වන නවක මුහුණු දෙස කවුරුත් බලා සිටින්නේ කුමන ඇමති පුතුන් මෙවර කොටි ගණන් වියදම් කිරීමට ඉදිරිපත් වේදැයි බැලීමටය.
මෙම මැතිවරණයේ ඇති විශේෂත්වය නම් දේශපාලන ඥාතීන්ට අමතරව නළු නිළියන් රාශියක් හා මාධ්‍යවේදීන්ද රාශියක් තරඟ කිරීමයි. ඔවුන්ගේ විස්තර එකතුවක් පහතින්.
එක්සත් ජනතා නිදහස් සන්ධානය
කුමාර වෙල්ගම අමාත්‍යවරයාගේ පුත් සොනාල් වෙල්ගම
ජීවන් කුමාරතුංග ගේ දියණිය මල්ෂා කුමාරතුංග
ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන ගේ පුත් පසිඳු යාපා අබේගුණවර්ධන
පියසේන ගමගේ ගේ පුත් රන්දිම ගමගේ
හිටපු මන්ත්‍රී ඩික්සන් සිල්වා හෙන්දවිතාරන ගේ පුත් නිලංග හෙන්දවිතාරණ නැසී ගිය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුත් ඉසුරු දොඩංගොඩ
හිටපු අමාත්‍ය මහින්ද විජේසේකර ගේ පුත් කාංචන විජේසේකර
විජිත්විජිතමුණි සොයිසා අමාත්‍යවරයාගේ පුතු
මන්ත්‍රී නන්ද ගුණසිංහ ගේ පුත් තිසර ගුණසිංහ
එක්සත් ජාතික පක්ෂය
නැසීගිය ජයලත් ජයවර්ධනගේ පුත් කාවින්ද ජයවර්ධන
හේමකුමාර නානායක්කාරගේ පුත් තාරක නානායක්කාර
හිටපු ඇමති රූපා කරුණාතිලකගේ පුත් සංජීව කරුණාතිලක
මන්ත්‍රී ජස්ටින් ගලප්පත්තිගේ පුත් චතුර ගලප්පත්ති
මාධ්‍යයවේදින්
සිරස මාධ්‍යය ජාලයේ සුසාර දිනාල් (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
සිරස මාධ්‍යය ජාලයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂක සුසිල් කිඳෙල්පිටිය (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය)
සිරස එෆ්.එම් නාලිකා ප්‍රධානි එස්.එම් මරික්කාර් (එක්සත් ජාතික පක්ෂය)
බුද්ධික වික්‍රමාදර (එක්සත් ජනතා නිදහස් සන්ධානය)
මව්බිම පුවත්පතේ රුවන්ති කාරියවසම් (ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය)
කලාකරුවන්
ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
ජගත් බෙනරගම
රවීන්ද්‍ර යසස්
එක්සත් ජනතා නිදහස් සන්ධානය
ගීතා කුමාරසිංහ
අනර්කලී ආකර්ෂා
මධු මාධව අරවින්ද
ගයේෂා පෙරේරා
එක්සත් ජාතික පක්ෂය
නදීෂා හේමමාලි
බෙනට් රත්නායකගේ පුත් උදාර රත්නායක

Wednesday, 22 January 2014
බස්නාහිර හා දකුණේ ජය සමීක්ෂණයකින් එ.ජා.පා.යට........බල පැ සාදකය පක්ෂ මාරුව ...
දකුණ පලාත්සභාව හා බස්නාහිර පලාත්සභාව ගැන කල සමීක්ෂණයක
වාර්තාවක් පිටවීමෙන්
පසුව සන්ධාන පලාත් සභා මන්ත්‍රීවරු පිරිසක් එජාපය සමග එක්වීමට උත්සහා කරන බවට
තොරතුරක් ලැබී ඇත. එම සමීක්ෂණයට අනුව දකුණු
පලාත්සභාව එජාපය 58% න් ද බස්නාහිර පලාත්සභාව 63% න් ද එජාපය ජයග්‍රහණය කරන බව හෙලිවී ඇත. මෙම වාර්තාවත් සමග
සංධානය සමග කලකිරීමට ලක්ව ඇති මන්ත්‍රීවරු මෙලෙස එජාපයට ඒමට පෙලගැසී ඇති බව
පැවසේ. කෙසේ උවද දකුණු පලාත්සභාවේ ප්‍රතිශතය 58 % ක් උවත් පක්ෂ මාරුවත් සමග එය බොහෝසෙයින් වැඩිවීමට
ඉඩ ඇති බව පැවසේ.
Subscribe to:
Posts (Atom)