Pages

Wednesday, 17 July 2013

මන්ත්‍රී පුතාගේ වෙඩිල්ලෙන් අට හැවිරිදි දරුවකුට තුවාල


altලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිධර්මසිරි කන්නන්ගර මහතාගේ පුත් ලෙස්ලි කන්නන්ගර විසින් කරන ලද වෙඩි තැබීමකින් අට හැවිරිදි දරුවකු තුවාල ලබා තිබේ. ලග්ගල,කිඹුලාවාඩිය ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී ඔහු මෙලෙස වෙඩි තබා ඇත. මන්ත්‍රී පුතා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

No comments:

Post a Comment