|
පෙර විවාහයෙන් දික්කාසදවී සිටි සුසාර, මධූ සමග living togather ඇසුරක් පවත්වන බවට පසුගිය කාලයේ කසු කුසුවක් ද පැතිර තිබිණි. සුසාර දිනාල් විවාහ වී සිටියේ සිය නෑනා සමගය. විවාහයෙන් පසුව සිරස නාලිකාවේ ඉහල ධුරයක් ලැබීමෙන් අනතුරුව සුසාර දිනාල්ල වෙනස්ම චරිතයක් බවට පත් වූ බව දන්නෝ දන්නා බව කියති. සිරස සුපර් ස්ටාර් , සිරස කුමරිය, සිරස ආයතනයේ නිවේදිකාවන් සමගද සමීප සම්බන්ධතාවයන් පවත්වා තිබු බවටද කටකතා පැතිර තිබු නමුත් ඒවායේ සත්‍ය අසත්‍ය තාවය හෙළි නොවුණි. කෙසේ වෙතත් මේ වනවිට නීත්‍යානූකූලව විවාහ කර ගත් සිය දෙවන බිරිඳ සමග මධු සමය ගත කිරීම සඳහා London යෑමට සූදානමින් සිටින සුසාර ලබන බ්‍රහස්පතින්දා සිය හිත මිතුරන් වෙනුවෙන් උත්සවයක්ද සූදානම් කොට තිබේ. |
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Pages
▼
No comments:
Post a Comment