එළැඹෙන මධ්‍යම හා වයඹ පළාත් සභා දෙකෙන් එකකට ඉදිරිපත් වී හැකි නම් මහ ඇමැති
වී පෙන්වන ලෙස ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට අභියෝග කරයි. චන්ද්‍රසේන මහතා
පවසන්නේ එම අභියෝගය පිළිගෙන වික්‍රමසිංහ මහතා ජයගෙන පෙන්නුවහොත් නියෝජ්‍ය
අමාත්‍ය ධුරයෙන් පමණක් නොව මුළු දේශපාලන දිවියෙන්ම සමුගැනීමට තමන් සූදානම්
බවයි.
No comments:
Post a Comment