එම වර්ජනය එක්දින වර්ජනයක් ද අඛණ්ඩ වර්ජනයක් ද කිව නොහැකි බව පැවසූ ඔහු හෙට රාත්‍රීයේ සිට වර්ජනය අරඹන බව පමණක් කීවේය.
බස් ගාස්තු වැඩිවීමක් ලබාදෙන ලෙස ඉල්ලා බස් සංගම් පසුගිය දිනවල පාලනාධිකාරිය සමග සාකච්ඡා කළ අතර විසඳුමක් නොලැබුණු තැන ඊයේ පස්වරුවේ ජනාධිපතිවරයා සමග ද සාකච්ඡාවක් පවත්වන ලදී.
කෙසේ වෙතත් සාකච්ඡාවලින් ඵල නැතැයි පවසා ගැමුණු විජේරත්න මහතා එම සාකච්ඡාවට සහභාගි නොවීය.
No comments:
Post a Comment