Pages

Thursday, 1 August 2013

ඇමති ඩී වී උපුල් අත් අඩංගුවට

dv-upul-mr 

තංගල්ල ඩිපෝවේ රියදුරදුරකුට පහරදීම හේතුවෙන් දකුණු පළාත් සභාවේ සමුපකාර ඇමති ඩී වී උපුල් අත් අඩංගුවට ගැනෙයි.
තංගල්ල පොලිසිය මගින් අද පෙරවරුවේ මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙයි. බස්රථය ධාවනය නෙකරන ලෙස තර්ජනය කරමින් ඊයේ (31)දහවල් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වෙයි.
ඩී වී උපුල් මහතා ද පෞද්ගලික බස්රථ ගණනාවක හිමිකරුවෙක් වන අතර බස් ධාවනය පිලිබද ඇතිවු ගැටළුවක් මත මෙම පහරදීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

මෙම ප්‍රහාරයට විරෝධය පළකරමින් මේ වනවිට තංගල්ල ඩිපෝවෙන් ධාවනය වන සියළු බස්රථ සේවකයෝ වර්ජනයක් අරඹා ඇති බවද වාර්තා වෙයි.
(AR 1813 005)



No comments:

Post a Comment