Pages

Tuesday, 3 September 2013

ඒකාධිපතියෙක් නොවෙන්නේ කොහොමද...?ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා

තමා ඒකාධිපති නායකයකු වන්නේ කෙසේදැයි ජනාධිපතිවරයා මිට පෙර අවස්ථාවකද විමසා සිටි අතර, ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඊට ප්‍රතිචාර දැක්වූ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතා. “ජනාධිපතිවරයා අහනවා මම ඒකාධිපතියෙක් වෙන්නේ කොහාමද කියලා. අපිට අහන්න තිබෙන්නේ ඒකාධිපතියෙක් නොවෙන්නේ කොහොමද කියලයි. ඡන්දවලින් තමයි පාලකයන් ඒකාධිපතිත්වය ආරම්භ කළේ. මේ රටේ ඇමති මණ්ඩලයක් නැහැ. මාධ්‍යවලට ලියන්න බැහැ. ජනතාවට සාධාරණ හේතුවලට සටන් කරන්න බැහැ. අපරාධවලට එරෙහිව පරීක්ෂණ නැහැ. සියලූම සිවිල් ක්‍රියාකාරකම්වලට හමුදාව මැදිහත් කරනවා. ඒවා තමයි ඒකාධිපති පාලනය කියන්නේ” යයි පැවසිය.

ශ්‍රී ලංකා මිරර් වෙබ්අඩවිය ඇසුරිණි

No comments:

Post a Comment