කලක
පටන් රනිල් විපක්ෂ නායක ධුරයෙන් ඉවත්කිරීමට මාධ්‍යය කොන්ත්‍රාත්තුවකට
අතගසා ඇති සිරස හා මව්බිම පසුගිය කාලය පුරා මධ්‍යස්ථ මතධාරීන් ගේ විවේචනයට
ලක්විය.
මෙහි එක් පියවරක් ලෙස සිරස නිව්ස් ෆස්ට් විසින් රනිල් ට නායකත්වයෙන් ඉවත්වන ලෙස බළකොට විශාල කටවුට් දිවයිනේ විවිධ ප්‍රදේශවල සවිකරනු ලැබීය.
දේශපාලන පක්ෂයක අභ්‍යන්තර අර්බුධයකට අනවශ්‍යය ලෙස අතපොවන සිරසේ මෙම ක්‍රියාව බොහෝ දෙනාගේ පිළිකුලට ලක්විය.
ඒ අනුව කඩවත ප්‍රදේශයේ සවිකොට තිබු රනිල් ට එරෙහිව ගැසූ කටවුට් එකක් ඊයේ රාත්රියේදී කිසියම් පිරිසක් විසින් විනාශකොට තිබුණි.

No comments:
Post a Comment