ශ්‍රී
ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රවාහන කළමනාකරු විසින් සිදුකළ ඉන්ධන සොරකමක්
හෙළිවී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
අදාල කළමනාකරු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණාඩායම් ප්රවාහණය කිරීමට තිබෙන මොටර් රථවල නොම්බර ලබාදී ඔහුගේ මෝටර් රථයට ඉන්ධන ලබාගෙන ඇතැයි මේවන විට හෙළිවී තිබේ.
ඔහු විසින් සෑම සෙනසුරාදා දිනයකදීම මෙම ඉන්ධන සොරකම සිදුකර ඇති බවද පැවසේ.
නුවරඑළිය දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම්වරයා වනනේද මෙම සොරකම කළ කළමනාකරු වන අතර, හිටපු ක්‍රීඩා අමාත්‍ය සී.බී. රත්නායක මහතාගේ හිතවතෙක් බවද වාර්තා වේ.
No comments:
Post a Comment