Monday, 18 August 2014

මෙන්න බදුල්ලෙන් චන්දෙ ඉල්ලන අරක්කු කරයෝ තිස්තුන් දෙනා

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින අපේක්ෂකයන්ගෙන් 33 දෙනකු බාර් හිමි අපේක්ෂකයන් බවට අනාවරණය වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරයි.

බදුල්ල සහ මොනරාගල යන දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරමින් තරග කරනු ලබන අපේක්ෂකයන් 33 දෙනකු හට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් බාර් ලයිෂන් නිකුත් කර ඇති බවට තොරතුරු අනාවරණය වන බවත්, එලෙස බාර් ලයිෂන් නිකුත් කර ඇති තවත් අපේක්ෂයන් බොහෝමයකගේ තොරතුරු සැඟවී පවතින බවත් එම පක්ෂයේ මධ්‍යම කාරක සභික ඌව පළාත් කණ්ඩායම් නායක සමන්ත විද්‍යාරත්න මහතා පැවැසීය.

ඌව පළාත් සභා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින බාර් හිමි අපේක්ෂකයන් පිළිබඳව වැඩිදුරටත් විද්‍යාරත්න මහතා මෙසේද කීය. ඒ.එස්. සංජය නයන දර්ශන, දරනාගල රෙස්ටුර්න්, දරගල වැලිමඩ. මේ බාර් එකේ අයිතිකාරයා ඒ.එම්. බුද්ධදාසගේ පුතාගේ බාර් එක. බුද්ධදාස කියන්නේ ඌව පරණගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක. තුෂාර ටුවරිස්ට් හොටෙල්, වැලිමඩ. මේකත් බුද්ධදාසගේ පුතාගේ බාර් එකක්.

ඒ.එන්.ටී. චමින්. මේ පාර්ලිමෙන්තු මන්ත්‍රිකෙනෙක්. බුද්ධදාසගේ පුතා, ලුණුවත්ත වයින් ස්ටෝර්ස්, නොම්බර 14, නව නගරය ලුණුවත්ත. ඒ.එම්. බුද්ධදාස මහතා හිටපු පළාත් අමාත්‍ය. මේ පාරත් ඉල්ලනවා. මෙයාගේ බාර් එක නුවරඑළිය පාර, වැලිමඩ. මෙයාට දැන් බාර් 5ක් තියෙනවා. බුදුන්ට දාස වෙච්ච කෙනා රුපියල්වලට, ඩොලර්වලට දාස වෙලා. නිමල් පිංතු ජයතිලක සෙනෙවිරත්න. දැන් එ්ක අයිති කමණි පිංතු ජයතිලක සෙනෙවිරත්න. මේ කවුද ලක්ෂ්මන් සෙනෙවිරත්නගේ අයියාගේ නෝනා. අයියා මැරුණා. දැන් නෝනගේ නමට බාර් එක තියෙනවා. එක්සත් ජාතික පක්ෂ පාලන කාලයේ දීපු බාර් එකක්.

සීතා සමරවීර මහත්මිය, පැරඩයිස් ඉන්. මේ කවුද එක්සත් ජාතික පක්ෂයේ සමරවීර පරම්පරාව. වැලිමඩ රවි සමරවීර ආසන සංවිධායක, උපාලි සමරවීර, උව පරණගම ආසන සංවිධායක. එයාලටත් බාර් තියෙනවා.

මහියංගණයේ රවීන්ද්‍ර අනුර විදානගමගේටත් බාර් තියෙනවා. ඔහු තමයි උෟව පළාත් කෘෂිකර්ම අමාත්‍යවරයා. මහින්ද මහත්තයාගේ මහියංගණ ආසන සංවිධායක. ටී.ඒ. විදානගමගේ මහත්තයාගේ බාර් එකක් තියෙනවා. යසෝදා රෙස්ටුරන්ට් කියලා. මෙයා පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්. තේනුක විදානගමගේ අනුර විදානගමගේ මල්ලිගේ බාර් එක. අතුල රත්නායක මෙයා ගිරාඳුරුකෝට්ටේ ශ්‍රී ල.නි.ප. හිටපු ආසන සංවිධායක. එදා චන්ද්‍රිකා නෝනලා හිටපු කාලේ මෙයාටත් බාර් එකක් දීලා. බදුල්ල බසාර් වීදියේ තිබෙන්නේ ලියනගේ නයෝමි ප්‍රියන්ති ද සිල්වා කියන කෙනාගේ බාර් එක. එයා කවුද කියලා හොයපුවාම බිබිල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙක් කියලා අහුවුණා. මේ කවුද වනජීවී අමාත්‍ය සොයිසාගේ නෝනා.

රවීන්ද්‍ර අනුර විදානගමගේ කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහියංගණය ආසන සංවිධායක. මෙයාට මහියංගණයේ බාර් එකක් තියෙනවා. බෝගහකුඹුර රත්නායක මුදියන්සේලාගේ සුජීවා හේමා රත්නායක මිය. මෙයාගේ බාර් එක තියෙන්නේ දියතලාව රෙස්ටුරන්ට් කියලා දියතලාවේ. මෙයා කවුද වනිතා කටයුතු හිටපු ඇමැතිවරිය. හිටපු පළාත් සභා සභාපතිතුමිය. මෙයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැලිමඩ හිටපු ආසන සංවිධායකවරියක්. මෙයා ගියපාර පෝස්ටරයක් ගැහුවා උෟවේ අම්මා කියාල. දරුවන්ට කුක්කු දෙන්න මෙයා බාර් දාලා!

කන්දකැටිය හන්දියේ තියෙන්නේ හිටපු වියලුව ආසන සංවිධායක ජේ.එම්. ගුණතිලක මහතාගේ දුවගේ බාර් එක. ඇයගේ නම ඒ.ජේ.එම්. තිලෝෂි ධනුෂ්කා.

බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයේ උගන්වන ගුරුවරියක් ඉන්නවා වියලුවේ බාර් එකක් තිබෙන. හිඟුරාන අරක්කු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේත් ඉන්නවාලු ශෂීන්ද්‍ර රාජපක්ෂගේ නෝනා. මේවා මාධ්‍යවල පළවුණා. නිලමේ වික්‍රමරත්නටත් බාර් එකක් තියෙනවා. එයා ඩිලාන් මහත්තයාගේ ගෝලයා. මේවගේ බාර් හිමි අපේක්ෂකයන් තමයි මෙවර ඌව පළාත් මැතිවරණයට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා එක්සත් ජාතික පක්ෂයෙනුයි, සන්ධානෙනුයි එන්න දඟලන්නේ.


කෙසේ නමුත් නීත්‍යානුකූලව මත්පැන් අලෙවිහල් බලපත්‍ර හිමිකමක් පැවතීම ඡන්දයක් ඉල්ලීමට නුසුදුසු කමක් වන්නේ කෙසේ දැයි පැහැදිලි කිරීමට සමන්ත විද්‍යාරත්න මහතා මෙහෙදී උත්සහ ගෙන නැත. ඔහු ඊට විරෝධය දක්වන්නේ ජවිපෙ පාලනයකදී මේ බාර් ලයිසන් අහෝසි කිරීමට හෝ මත්පැන් භාවිතය තහනම් කිරීමට හෝ ජවිපෙ බලාපොරොත්තු වන නිසාදැයි ඇත්තේ සැකයකි.

පවුල් දේශපාලනය අවසන්...නාමල්ගෙන් එළිපිටම ශෂේන්ද්‍ර ට බැනුම්

ඌව පළාත් මැතිවරණයත් සමඟම රාජපක්ෂ පවුල තුළ ඇති දේශපාලන බල අරගලය එළියට ඒමට පටන්ගෙන ඇති බව තහවුරු කරන අළුත්ම සාධකය ශ්රී  ලංකා නිදහස් පක්ෂ සම්මේලනය බදුල්ලට ගෙන ඒමට තීරණය කිරීම බව ආණ්ඩුවේ අභ්යීන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ශෂීන්ද්රි රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ අතර ඇති වී තිබෙන අභ්යඑන්තර අරගලයෙන් ශෂීන්ද්ර  රාජපක්ෂ පරාජය කිරීමට යොදා තිබෙන සැළසුම් කිහිපයක එක් අංගයක් ලෙස මෙය වාර්තා වේ.
පසුගියදා ඌව පළාත් සභාවට අණ්ඩු පක්ෂය වෙනුවෙන් නාමයෝජනා බාරදීමෙන් පසු අනුර විධානගමගේ පැවැත්වූ නීති විරෝධී රථ පෙළපාලියට ජනාධිපති ආරක්ෂක අංශයේ ඩිෆෙන්ඩර් රථ යොදවා ඇත්තේද රාජපක්ෂ පවුලේ අවබෝධයෙන් බව පැවසේ. ඌව මහඇමති වශයෙන් නම් කර ඇති ශෂීන්ද්ර  රාජපක්ෂට වඩා බදුල්ලෙන් වැඩිම මනාප අනුර විදානගමගේට ලබා ගැනීම වෙනුවෙන් ඔහුගේ මැතිවරණ ප්ර්චාරක කටයුතු වෙනුවෙන් නාමල් රාජපක්ෂ මැදිහත් වන බව පැවසේ. ඒතුළින් බදුල්ලට මහ ඇමතිධූරය ලබාගැනීමට සැළසුම් කර ඇති අතර මහ ඇමතිධූරය නොලැබී ගිය පසු ශෂීන්ද්රු රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් වීමට සැළැස්වීම එම සැළසුම බව වාර්තා වේ.
මොනරාගල දිස්ත්රි ක්කයේ මැතිවරණ ප්රවචාරක කටයුතු වෙනුවෙන් මැදිහත් නොවීමට නාමල් රාජපක්ෂ තීරණය කර ඇති අතර ඌව පළාත් මැතිවරණය තුළදී පළාතේ මැතිඇමතිවරු හරහා ශෂීන්ද්ර  රාජපක්ෂව විවේචන කිරීමට ඉහළින්ම අවසර දී ඇතැයි පැවසේ. පසුගියදා දිනපතා පුවත් පතක් සමඟ පැවති සාකච්ඡාවකදී ශෂීන්ද්රි රාජපක්ෂ පවසා සිටියේ ඌව පළාත සම්බන්ධව ආණ්ඩුව ඉදිරිපත් කර ඇති සංඛ්යාෂ ලේඛණ පට්ටපල් බොරු බවය. ඔහු එසේ පවසා ඇත්තේ පවුල තුළින් මතු වී ඇති මෙම සැළසුමට එරෙහිව බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කරයි.

දුවගේ වයසේ තරුණිය එක්ක නිදාගත්ත ඩිලාන් පෙරේරාගේ කතාව

විදේශ රැකියා ප්‍රවර්ධන හා සුබසාධන අමාත්‍ය ඩිලාන් පෙරේරා සිය බත්තරමුල්ලේ පිහිටි සිය කාර්ලයක විවේක කුටියකදී එහි තරුණියක සමඟ කම් සැප ලබද්දී බිරිඳට හසුවී තිබේ. ඩිලාන්ගේ ආයතනයේ සේවය කරන එම තරුණිය ඔහුගේ මාධ්‍ය කටයුතු මෙහෙයවන සේවිකාවකි. ඇය හා අනඟ රැඟුම් පාමින් සිටියදී එහි කඩා වැදුනු ඇමති බිරිඳ විසින් ඔවුන් දෙදෙනාටම තීන්ත බාල්දියකින් සහ අතින් පයින් පහර දී එළවා දමා ඇතැයි වාර්තා වෙයි. ඇමතිවරයා මෙලෙස අනඟ රැඟුමක් පාමින් සිටින බව ඩිලාන්ගේ බිරිඳට ඔත්තුව දී ඇත්තේ නිමල් සිරිපාල ඇමතිවරයා විසිනි. නිමල් සිරිපාල යනු මේ ආකාරයෙන්ම සිය කාර්යාලය තුල ආයතනයේ තරුණියන් හා කම් සැප ලබන අතරේදී බිරිඳගේ අතටම හසුරූ තවත් ඇමතිවරයෙකි. මෙම සිද්ධියෙන් පසු තීන්ත බාල්දි ප‍්‍රහාරයට ලක් වූ තරුණිය සේවයට පැමිණ නැති අතර ඩිලාන් ඇමතිවරයා තීන්ත පැල්ලම් යනතුරු ප්‍රසිද්ධ කටයුතු වලට සහභාගී නොවී රහස් ජීවිතයක් ගතකර තිබේ අනතුරුව හොර රහසේ ශරීරය පුරා තිබූ තීන්ත පැල්ලම් ඉවත් කරගැනීමෙන් පසු ඔහු හීන් සීරුවේ ඌවේ මැතිවරණ වේදිකාවට ගොඩ වී සිටී. - 

වාරියපොල නගරයේ තරුණයාට පහරදුන් තරුණිය .....................ඇමති ගේ දියණියද

වාරියපොළ නගරයේදී තමන්ට විහිලු කළ බව පවසමින් තරුණයෙකුට පහරදුන් තරුණිය දේශපාලන බලය පාවිච්චි කරමින් එම පහරදීම සිදුකළාදැයි සැක පහළවී ඇත.ඇය ආසන්නයේ සිටින ඇමති ආරක්ෂකයෙකුගේ ස්වරූපය රැගත් පුද්ගලයා සහ ඔහු විසින් පහරකෑමට ලක්වූ තරුණයාට විවිධ අවස්ථාවලදී නියෝග නිකුත් කිරීම එයට හේතුවය.
 
එමෙන්ම පහරදීම සිදුකරන තරුණිය "කවුරු කියලද හිතන් ඉන්නෙ" සහ "දැන් මතක තියාගනින් කවුද කියලා" යනුවෙන් පහර කෑ තරුණයාට කරන ලද ප්‍රකාශයන්ද සැකයට භාජනය වී ඇත.එය කෙසේ වුවද නීතී විශාරදයින් පවසන්නේ ප්‍රසිද්ධියේ කරන ලද මෙම පහරදීමට එරෙහිව මෙම තරුණයාට නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවය.
 
නිතිඥ තුෂාර එන්.දස්කොන් මහතා එෂියන් මිරර් කළ විමසීමකදී සඳහන් කළේ එමෙන්ම මෙම තරුණයා ඇයට කර ඇති විහිළුව ඇතැම් විට අපචාර ගණයටද ගත හැකිවනු ඇති බවය.මෙම සිදුවීම පිළිබඳව හෝ සිදුවීමට මුල්වූ පුද්ගලයන් පිළිබඳව තොරතුරු දන්නේ නම් නිර්නාමිකව හෝ පහත දැක්වෙන ප්‍රතිචාර(Comment) තීරුවේ ඒ පිළිබඳව සඳහන් කළ හැක.  
උපුටා ගැනීම:- එෂියන් මිරර් වෙබ් අඩවිය 

Friday, 15 August 2014

ආණ්ඩුව ඌව පරදින බව කි ජෝතිශ්‍යවෙදිය අතුරුදහන්....

ඌව පළාත් සභා චන්දයට තව ඇත්තේ ටික කාලයක් පමණි.ඒ සදහා නොයෙකුත් මතවාදයන් පවතී.එහි ප්‍රධාන මතවාදය වන්නේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ඌව පළාත් සභාව සදහා නාමයෝජනා ලබාදීමයි.එහිදී බොහේ පිරිසගේ හා ජෝතිෂ්‍යවේදීන්ගේ අදහස වන්නේ බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවය.එහෙත් ජොතිශය වේදීන් මෙම අදහස් ප්‍රසිද්දියට පත් නොකරන්නේ ඔවුන්ගේ ජිවිත වලට ආණ්ඩුවේ ප්‍රබලයෙක්ගෙන් එල්ල වන බලපෑම් හේතු කොට ගෙනය.එහෙත් මේ කිසිවක් නොතකා තම මතය සති අන්ත පුවත් පතක ප්‍රධාන ප්‍රවුර්තිය බවට් පත්කොට, එම පුවත් පත මුද්‍රණය වීමට පැය කිහිපයක් තිබියදී  එම ජෝතිෂ්‍යය වේදියා ''ඩිපෙන්ඩර්'' වර්ගයේ රථ 5 පැමිණ රැගෙන ගොස් ඇති බව වාර්තා වේ.පසුව එම පුවත පල වීම වළක්වාලන ලිපියක් ඔහුගෙන් බලෙන්ම ලබා ගෙන, ඔහුට විදේශයකට යන ලෙස අදාල ඉහල පුටුව අණකොට ඇත.ඉදිරි දින කිහිපයේදී ඔහු විදේශ ගත වීමට නියමිත බව වාර්තා වේ.

ක්‍රීඩකයා සමග ලිංගිකව හැසිරුණු ක්‍රිකට් ලේකම් වරියගේ පැටිකිරිය

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට එක්වූ "රුවනක්" බඳු වූ නවක ක්‍රීඩකයකු පාකිස්තානය සමඟ ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්වරියක් සමඟ සිදුකළ අනිසි හැසිරීමක් මේවන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුල ආන්දෝලනයට ලක්ව ඇතැයි වාර්තා වේ.

මෙම ලේකම්වරිය සම්බන්ධව මෙයට පෙරද අප විසින් හෙලිකල අතර විවිධ අනියම් සම්බන්ධතා උපයෝගී කරගනිමින් විදෙස් සංචාර වල යෙදෙනෙ අයුරු එම ලිපි මගින් අප හෙළිකරන ලදී.

ගාල්ලේ සුප්‍රසිද්ධ හෝටලයක් තුල මොවුන් දෙදෙනා ලිංගිකව හැසිරී ඇතිබවට සාක්ෂි ලැබී ඇතිඅතර ඒ සම්බන්ධව පරීක්ෂණයක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වේ. 


මෙම ලේකම්වරියට ක්‍රීඩාවට සම්බන්ධ ඉහලම පුද්ගලයෙකු සමඟ කිට්ටු සම්බන්ධයක් ඇති බවද වාර්තා වේ.

එම ලේකම්වරියගේ ජායාරූප කිහිපයක් පහතින්.

සන්ධාන ලේකම් සුසිල් ප්‍රේම ජයන්තගේ තනතුර අනතුරේ

ඔප්පු සහිත වෙනත් ඉඩම් අයිති  කරුවන් කිහිප දෙනෙක්ට අයිති වන අක්කර 2ක ඉඩමක් සදහා පරිසර ඇමති වරයාගේ දැනුවත් වීමක් සහිතව,මැණික් හා ස්වර්නාබරණ අධිකාරිය විසින් වෙනත් පාර්ශවයකගෙන් මුදල් ලබාගෙන බලපත්‍ර නිකුත් කර ඇත...ඒ අනුව වසර 30 වැනි කාලයක් බුක්ති විදි තේ ඉඩම් හිමියන්ගේ ඉඩම් වලට බලෙන් පැන පතල් කැපීමේ දැවැන්ත බලහත්කාරී ක්‍රියාවක් රත්නපුර කලවාන ප්‍රදේශයෙන් වාර්තා වේ..

මැණික් සංස්ථාවට හවුල් ලැබෙන ඇමතිවරුන්ට මුදල් ලැබෙන පතල් වල ඉල්ලම් මහා දවාලේ ලොරි වලින් නිවිතිගල පළාත් සභා මන්ත්‍රී වරයෙක්ගේ නිවසකට ගෙන යන අතර ඉඩම් අයිති කරුවන්ට නීතිමය ක්‍රියා මාර්ග ගැනීමේ දැඩි අපහසුවක්ද පවතී....

එනම් පොලීසියට පැමිණිලි කිරීමෙන් පලක් නැත.. බලපත්‍ර ලබා දී තිබෙන්නේ රජය මගිනි... දිස්ත්‍රික් උසාවියකින් පැමිණිලි කර එවන් බලපත්‍රයක් අවලංගු කිරීමට නොහැකිය.... එම නිසා ශ්‍රේෂ්ටාධිකරණයේ සහයක් පැතීමද ලේසි පහසු නැත.... ඒ සදහා ලක්ෂ 45ක මුදලක් වය වේ.
මෙකී අසාදාරනය සිදුවන ඉඩම් හිමියන් පවසන්නේ තමන්ට  ඒ සදහා හැකියාවක් නොමැති බවයි....


දෙවිනුවර පෙරහැරේ කරඩුව වැටුණේ රෝහිත රාජපක්ෂ අතින්ද

මහා බලගතු යැයි ජනතාව තුල දැඩි විශ්වාසයක් පවතින දෙවිනුවර විෂ්ණු දේවාලයේ වාර්ෂික පෙරහැරේ වඩම්මන ධාතු කරඬුව ජනාධිපතිතුමාගේ දෙවැනි පුත් යෝශිත රාජපක්ෂ මහතා  විසින් ඇතා පිටට වැඩමවීමෙන් පසු ඇතා පෙරහැරේ මඳ දුරක් ගමන් කරද්දී ධාතු කරඬුව 'දෝයි' ගා බිමට ඇද වැටී මහත් ව්‍යයසනයක් සිදුව තිබේ. ඇතා පිට වඩම්මන ධාතු කරඬුව දුටු මතින් සාධු හඬින් ගිගුම් දෙන ජනතාව 'හපෝයි දෙයියනේ මේ මොන නස්පැත්තියක්ද?' කියමින් වැලපෙන්නට වූහ.

ධාතු කරඬුව වැටෙද්දී අල්ලා ගන්නට තැත් කළ දෙපසින් ගමන් ගත් පරිවාර ඇතෙකු මත සිටි තේනබදු නම් කපු රාලටද එය අල්ලා ගන්නට නොහැකි වී ඇතා පිටින් ඇද වැටී බරපතල තුවාල ලබා ඇත.

විෂ්ණු දේව ශාපය ලත් මේ කාලකන්නි සිද්ධිය වූයේ පසුගිය පසලොස්වක දිනයේදීය.

බුදුන් වහන්සේගේ ධාතූන් රැගක් කරඬුවක් පෙරහැරක වීදි සංචාරය කරද්දී ඇතා පිටින් බිම ඇදවැටීම කිසි සේත්ම සිදු නොවන්නකි. වරක් මහනුවර ඇසල පෙරහැරේදී කරඬුව ලිහිල් වීම දැනුණු ඇතා පියවර ඉදිරියට නොතබා නොසෙල්වී සිටියේය. ඇතා ගමන් නොකරන්නේ මන්දැයි සොයැ බැලු විට දැන ගන්නට ලැබුනේ කරඬුව බැඳ තිබූ වරපටියක් ලිහිල්වී තිබූ බවයි. ධාතු කරඬුවක් වඩම්මන ඇතුන් එසේ පුරුදු පුහුණු වී සිටින සතුන්ය. උන් අතින් ලෙහෙසියෙන් ධාතු කරඬුවක් බිම ඇද වැටෙන්නේ නැත. දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ මෙවර පැවැත්වූයේ 757 වැනි ඇසල උත්සවයයි. මීට පෙර 756 වතාවක් නොවූ දෙයක් මෙවර සිදුවූයේ කෙසේද?

 මෙය නුදුරේදීම රටටත් ජනතාවටත් ඵලදෙන අපලයක පෙර නිමිත්තක් බව දෙවිනුවර දේවාලයේ කපුරාලලා මෙන්ම දකුණු පළාතේ ජනතාව ද පවසති. සුනාමි ව්‍යයසනයට පෙරද දෙවිනුවර දේවාලයේ පෙරහැර අවස්ථාවේ මෙවැනිම කාලකන්නි සිදුවීමක් පෙර නිමිත්තක් සේ පෙන්නුම් කර ඇත.

 දෙවිනුවර දේවාලයේ බස්නායක නිලමේ 
ජනාධිපතිතුමාගේ ලඟම ඥාතියෙකු වන ඩිෂාන් ඩබ් ගුණසේකර මහතාය. යෝශිත රාජපක්ෂ මහතාක රඬුව ඇතා පිට තබන අවස්ථාවේ ඔහුද ලඟ සිට ඇත. මෙය  යෝශිත රාජපක්ෂ විනාශ කිරීමට  අටවන ලද උගුලක් යැයි සැක කර , මේ සම්බස්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස නියෝග කර ඇති අතර මේ වන විට පළාතේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මූලිකත්වයෙන් පරීක්ෂනයක් සිදුකෙරේ. කෙසේ වෙතත් දෙවිනුවර දේවාලය පසුගිය කාලයේ දෙවියන් වැඩ වාසය කරන ස්ථානයක් ලෙස නොතැකූ බොහෝ හිටපු පළාත් සභා මන්ත්‍රීවරු සේම,සිටින පළාත් සභා පමණක් නොව මහා ආණ්ඩුවේ මැති ඇමැතිවරුද  කොන්ත්‍රාත්කාර මිනීමරුවන්ට ආරක්ෂාව දුන් ස්ථානයක් වූයේද දේවාල භූමියයි.

Thursday, 14 August 2014

internet එකෙන් සල්ලි හොයන නිවැරදිම ක්‍රමය.මෙන්න.

ගොසිප් සවුත් ලංකා නිවුස් සමග සම්බන්ද වන පාඨක ඔබ සැම වෙනුවෙන් අප විසින් ආරම්භ කල ආර්ථිකයට අත දීමේ ක්‍රියාවලිය සදහා මේ වනවිට අපට ඊමේල් 700 වැඩි ප්‍රමණයක් ලැබී ඇත.එම ඊමේල් පණිවිඩ සියල්ල අපගේ කණ්ඩායම විසින් මේ වන විට සුදුසු පරිදි සකස් කරගෙන යමින් පවතී.මන්ද ඔවුන්ගේ ප්‍රදාන රැකියාව මාධ්‍ය කලාව නොවන බැවින් ඔවුන් එය ඉතා ඉක්මනින් ඔබ වෙත ලබා දෙනු ඇත.එසේම අන්තර්ජාලයෙන් මුදල් සෙවීම පිලිබදව නොයෙකුත් වෙබ් අඩවි තිබුනත් මුදල ලබා ගත් අය සිටිනුයේ chat හා post වලට පමණි.එහෙත් අප විසින් ඔබට අන්තර්ජාලයෙන් මුදල් සෙවීම සදහා නිවැරදි මග පෙන්වන්නෙමු.ඒ සදහා ඔබට අවශ්‍ය ප්‍රධාන සුදුසු කම වන්නේ අප ඉදිරිපත් කරන ලිපිය සම්පුර්ණයෙන්ම කියවීම පමණි.ඉන් පසුව ක්‍රියාත්මක වන්න.
                                                                                                ඔයාලා හරිම උපදෙස් පිළිපදින්න ඕන එහෙම වුනොත් ඔයාලාට, ඩොලර් 100 නොමිලේ ලැබෙනවා.කොතනක හරි වැරදුනොත් ලැබෙන්නේ ඩොලර් 10 හෝ 15 විතරයි.ඒ හින්ද මේ ලිපිය අවසාන වෙනකම් සම්පුර්ණයෙන්ම කියවන්න.දෙවැනි වර කියවනකොට ඔයා ක්‍රියාත්මක වෙන්න,ලබා දීල තියෙන උපදෙස් නිවරදිවම කරන්න.

1 වෙනි පියවර
පහත ලින්ක් එක්ක ක්‍රිරික් කර වෙබ් අවියට පිවිසෙන්න
http://monthlyyouth.com/?ref=302832  
2 වන පියවර 
දැන් ඔබට  මෙසේ වෙබ් අඩවිය පෙන්වනු ඇත.මෙහි ඊතලයකින් දක්වා ඇති                                               create your account  ක්‍රිරික් කරන්න

3 වන පියවර 
ඔයාලා  ක්‍රිර්ක් ක්‍රම මේ විදියේ form එක ඔයලාට ලැබෙනවා ඔයාල එක පුරවන්න ඕන.එක එච්චර අමාරු නැ
4 වෙනි පියවර
ඊට පස්සේ පහත තියෙන ලින්ක් එක ක්‍රිරික් කරලා ආපහු log වෙන්න
http://monthlyyouth.com/?ref=289467
ඊට පස්සේ මෙන්න මේ විදියට ලැබෙනවා

5 වෙනි පියවර 
දැන් අපි අමරු ටික ඉවර කරලා තියෙන්නේ,ඊට පස්සේ තියෙන්නේ සල්ලි හොයන විදිය එකට  අපට දවස් 2ක් විතර පුංචි කට්ටක් කන්න වෙනවා,එක එච්චචර ගානක් නැ.මොකද අපි අලියා අරගෙන ඉන්නේ...දැන් තියෙන්නේ හෙන්ඩුව ගන්න...දැන් එන්න හඳුන්වා ගැන පහල තියෙන ලින්ක් එකෙන්
 http://monthlyyouth.com/?ref=302832

4 fjks mshjf¾ ;sfnk Pdhd remfha l¨ mdg fldgqfj ;sfnk ,skala tl wrf.k Tnf.a ;sfnk wka;¾cd, yd idudc fjí wvú j, .skqï j,g fldms lrdu Tng uqo,a ,efnkjd

මේ උඩ තියෙන password එක Microsoft word වල Fm bindumathi

කියන font එකෙන් අරගන්න.එතකොට සල්ලි හොයන වැඩේ හරි දෙන සල්ලි ගන්න විදිය බලමු.

හරි මෙන්න සල්ලි ගන්න විදිය.ඩොලර් 300 වෙනකම් නම් සල්ලි ගන්න බැ,එත් ඊට පස්සේ පුළුවන් ගෙන්න ගන්න.එත් ඔයාල වැරදි විදියට form එක පිරෙවුවොත් ඒ සල්ලි යන්නේ වෙන් කෙනකුට ඒ හින්ද ඇත්තම තොරතුරු දීලා ඒ application එක පුරවන්න.එහොම වුනොත් ගෙදරටම සල්ලි එනවා.පහල ලින්ක් එකෙන් එන්න.ටිකක් කට්ට කන්න වෙනවා,යාළුවා මේ මුලික දේවල් කරගන්න.
http://monthlyyouth.com/?ref=289467

සල්ලි ගන්න account එක හදාගන්න විදිය බලන්න මේ site එකට එන්න
http://jayawelanka.blogspo.com









Tuesday, 12 August 2014

මෙන්න ව්‍යාපාරික ඔබට දෙන අත්වැල (වයස් බේදයක් නොමැත)

ගොසිප් සවුත් ලංකා නිවුස් කියන්නේ රටේ තොටේ වන සිදුවීම් විතරක් නෙවි,අසාධාරණයට අයුක්තියට එහෙරිව නැගී සිටින හා පෙනී සිටින අන්තර්ජාල ජනමධ්‍ය සංවිධානයක තවත් එක් ආයුදයක්.එත් අපි තීරණය කළා ශ්‍රී ලංකාවේ වෙසෙන හා විදේශයන්හි වෙසෙන සියලුම දෙනා වෙනුවෙන් තවත් එක් කාර්යකට මුල පුරන්න.ඒතමයි ආර්ථිකය දියුණු කිරීම.ඒ සදහා අපට පුළුවන් ඔයලට උදවු කරන්න.ඔයාලගේ ව්‍යාපාරය දියුණු කරගන්න ව්‍යාප්ත කර ගන්න,ඔයාලගේ ව්‍යාපාරය පිළිබද පුවතක් අපගේ වෙබ් අඩවියේ පල කරන්න.ඇත්තටම මේක හුගක් ප්‍රයෝජවත් වේවි ගම් වල ජිවත් වෙලා ඉන්න අපේ දක්ෂ තරුණ තරුණියන්ට,ඔයාල ඔයාලගේ ව්‍යාපාරය ගැන තොරතුරු හා චායාරුප කිහිපයක් අපගේ 
dinanadakuna@gmail.com
gossiipsouthnews@gamil.com 

ඊමේල් ලිපිනය වෙත එවන්න.අවිට ප එය සුදුසු පරිදි පල කරන්නම්.මතක් තිය ගන්න ,මේ සියලුම දේ සදහා ලෝකයේ බාවිතා වන ඕනෑම මුදල් වර්ගයකින් අප හට මුදල ගෙවිය නොහැකි බව පමණක්.හදවතින්ම ඔබ වෙනුවෙන් විවුර්තයි.