51 හැවිරිදි ඔහු ආඩිගම - පෙරියමඩුව ආදාහේන වත්තේ පදිංචිව සිටි දෙදරු පියෙකි.
අද (12) අලුයම
වීරසේන මහතාගේ මළ සිරුර ආදාහේන වත්තේ පිටුපස තිබී ඥාතීන් විසින් සොයා ගෙන
ඇති අතර මළ සිරුර අසල ජංගම දුරකථනයක් සහ සෙරප්පු දෙකක්ද තිබී හමුවී තිබේ.
මෙම මරණය කුමන හේතුවක් මත සිදුවී ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර පල්ලම පොලීසිය වැඩිදුර පරීක්ෂන මෙහෙයවයි.
No comments:
Post a Comment