Tuesday, 24 March 2015

විපක්ෂ නායක කම ශ්‍රී.ලං .නි.ප යට සුදුසු නැ - ටි.බි ඒකනායක

ජාතික ආණ්ඩුවක් සැදීමත් සමග විපක්ෂ නායක ධුරයේ ගැටළුවක් මතු වී තිබේ.ඉටිට හේතුව වී තිබෙනුයේ ශ්‍රී.ලං .නි. ප ය ආණ්ඩුවට එකතුවීමත් සමගය.මේ පිලිබන්දව 2015/03/25 අද දින උදැසන හිරු රුපවාහිනියේ පත්තරේ විස්තරේ කරනු ලබන රංගන  සිල්වා අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ඇමති ටි.බි ඒකනායක  මහතා පිළිතුරු දුන්නේ විපක්ෂ නායකකම නිමල් සිරිපාලද සිල්වා මහතා දැරීම සදාචාර විරෝධී බවය.

Tuesday, 17 March 2015

ලසිත් මාලිංග දේශපාලනයට


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග නුදුරේදී පැවැත්වෙන මහමැතිවරණයට තරග කිරීමට නියමිත බව වාර්තා වේ.ඊට හේතුව වන්නේ ඔහු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පසුගිය ජනධිපතිවරණයේදී  ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමත්,මෙවර 2015 ක්‍රිකට් ලෝක කුසලානය පරාජය වීමේදී ඔහුගෙන් කණ්ඩායමට ලැබුණු දායකත්වයත් හේතු කොට ගෙනය.ඒ බැවින් ඔහු මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරනු ලබන දේශපලන පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

Sunday, 1 March 2015

නවක නිළියට සිහි මුර්ජා කර........

චිත්‍රපටි ශේස්ත්ර්යේ නිලියන් හා නිෂ්පාදකවරුන් අතර ඇතිවන් පැටලවිලි පිළිබඳව මිට පෙර අවස්ථා කිහිපයකදී අපට අසන්නට ලැබී ඇත එවැනි සිදුවීමක් සම්බන්දයෙන් චිත්‍ර පටි නිෂ්පදයකු වන ලාල් කළු අරච්චිමහත ඊයේ දිනයේදී බන්දනාගාර  ගත කොට  තිබේ.ඔහුට එරෙහිව එල්ල වී තිඑබෙන චෝදනව වන්නේ නවක නිළියක වන මන්දාකිනි රණසිංහ හට සම්මුක පරීක්ෂණයකට පැමිණි පසු මත් වන සිසිල් බිම විසුවක් දී සිහි මුර්ජා කොට දුෂණය කිරීමයි.එම දර්ශන ඔහු වීඩියෝ ගත කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.

Monday, 9 February 2015

විශ්‍රාම වැටුප් අහිමි වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ලිස්ට එක

 
නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවනු ලැබූවහොත් වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් රැසකට සිය විශ්‍රාම වැටුප් අහිමි වෙයි.

එකී විශ්‍රාම වැටුපට හිමිකම් කීමට මන්ත්‍රීවරයෙකු වසර 05 ක් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිය යුතුය.2010 වසරේදී පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 82 කගේ වසර 05ක ධූර කාලය සම්පූර්ණ වන්නේ එළඹෙන අප්‍රේල් 22 වැනිදාය.
ඒ අනුව පහත් දැක්වෙන මන්ත්‍රිවරු එකී විශ්‍රාම වැටුප් අහිමි වීමේ අවධානමට මුහුණදෙනු ඇති බවයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ   දැනගැනීමට හැකි වූයේ.
(මන්ත්‍රී ලිස්ට එක පහතින් බලන්න)

Tuesday, 6 January 2015

චමල් රාජපක්ෂ මෛත්‍රීට එක් වෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙත තම සහය පල කිරීමට මේ මොහොතෙදි  විශේෂ සාකච්චාවක නිරත වන බව අප වෙත වාර්තා වී තිබේ.බොහෝ විට හෙට දිනයේදී එතුමා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එක්වී මාධ්‍ය සාකච්චාවට සහභාගී වනු ඇතෙයි වාර්තා වේ

Thursday, 1 January 2015

2015 නව ජනපති මෛත්‍රිපාල...ස්වාධින සමික්ෂණ වාර්තා කියයි

2015 ජනාධිපතිවරනයේදී  සමික්ෂනයක් සිදු කිරීම ඉදුරාම  පහසු කටයුත්තක් නොවේ.එහෙත් අපගේ ආදරණිය පේක්ෂක ජනතාව උදෙසා අප විද්වත් මණ්ඩලය විසින් මෙවර ජනදිපතිවරණයේදී ජයග්‍රහණය පිලිබදව යම් ඉගියක් ලබා දීමට විශ්ලේෂණයක් කරන්නෙමු.
මෙහිදී අප තෝරාගත් නිර්නායකයන් වුයේ
01.ශ්‍රී ලංකාවේ මෑතකදී පැවැත්වූ ආසන්නම මැතිවරණයේ ප්‍රතිපලය ලබා ගැනීම.
02.මෑතකදී ජනධිපතිවරණය උදෙසා පවතී පිල් මාරු වීම් හා එම දේශපාලකයන්ගේ   පිළිගැනීම අනුව             චන්ද එම අපේක්ෂකයන්ට එකතු කිරීම.
03.එක් දිස්ත්‍රික්කයක් එක් මැතිවරණ කොට්ටාශයක් ලෙස ගැනීම.
04.එම දිස්ත්‍රික්කයේ චන්ද පදනම අනුව නව චන්ද එම අපේක්ෂකයන් වෙත එකතු කිරීම.
05.පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලන ධාරාවන්ගේ චන්ද ,විපක්ෂයේ ප්‍රභලම අපේක්ෂකයා වෙත එකතු         කිරීම.

පළමුව බස්නාහිර පළාතෙහි චන්ද විශ්ලේෂණය කිරීමේදී..කොලබ දිස්ත්‍රික්කයෙන් හිරුනිකා  ප්‍රේම චන්ද්‍ර ,චම්පික රණවක,ලංකා සම සමජ පක්ෂයේ කිර්ති කාරියවසම් ,ප්‍රසන්න සෝලංග ආරච්චි ,යන අය විපක්ෂයට එකතු වීමත් සමග කොලබ දිස්ත්‍රික්කයෙන් විශාල චන්ද සංඛ්‍යාවක් මෛත්‍රීපාල සිරිසේන ලැබෙන බව සනාථ වී තිබේ.එසේම මෙහිදී වයබ  ,සබරගමුව හා දකුණු පළාත් දෙක  වැඩි චන්ද ප්‍රමානයකින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහනය කරන අතර බස්නාහිර,මධ්‍යම,ඌව ,නැගෙනහිර වැඩි චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහනය කරන අතර උතුරු පළාත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුවිශේෂ අයුරින් ජයග්‍රහණය කරන බව අපට පෙනී යයි.කෙසේ වෙතත් කිසිම අපේක්ෂකයකුට 50% සිමාව ඉක්මවා ය නොහැකි .එහෙත් 50% අසන්න අගයට පළමුවෙන්ම පැමිණෙන අපේක්ෂකයා මෛත්‍රී පාල සිරිසේන මහතා පත් වනු ඇති බව විශ්වාසය පල කරයි.එබැවින් 2015 දී නව ජනධිපතිවරයා ලෙස බොහෝ විට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිවුරුම් දෙනු ඇතෙයි විශ්වාස කරමු.ගොසිප් සවුත් ලංක නිවුස් අනාගත ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සුභ පතමු.
Mahinda Maithri Othres Reject Total Arrance
Colombo ddistrict        438,574.00        599,176.00        9,579.00      50,000.00      1,097,329.00      (160,602.00)     
39.97 54.60 0.87 4.56                 (14.64)
gampaha Ddistrict        552,668.00        508,322.00        4,713.00      50,000.00      1,115,703.00           44,346.00     
49.54 45.56 0.42 4.48                      3.97
kaluthara District        297,924.00        322,657.00        3,072.00      30,000.00          653,653.00         (24,733.00)     
45.58 49.36 0.47 4.59                   (3.78)
                         -  
Westran Province    1,289,166.00    1,430,155.00      17,364.00   130,000.00      2,866,685.00      (140,989.00)
44.97 49.89 0.61 4.53                   (4.92)
                         -  
Galle District        293,619.00        255,318.00        5,993.00      25,000.00          579,930.00           38,301.00
50.63 44.03 1.03 4.31                      6.60
Hambanthota  district        189,687.00        138,998.00        1,200.00      13,000.00          342,885.00           50,689.00
55.32 40.54 0.35 3.79                   14.78
matara district        241,102.00        165,956.00        2,100.00      18,000.00          427,158.00           75,146.00
56.44 38.85 0.49 4.21                   17.59
                         -  
Southern Province        724,408.00        560,272.00        9,293.00      56,000.00      1,349,973.00         164,136.00
53.66 41.50 0.69 4.15                   12.16
                         -  
Badulla district        199,056.00        261,213.00            900.00      20,000.00          481,169.00         (62,157.00)
41.37 54.29 0.19 4.16                 (12.92)
Monaragala district        152,631.00        115,675.00        1,000.00      14,000.00          283,306.00           36,956.00
53.87 40.83 0.35 4.94                   13.04
                         -  
Uva Province        351,687.00        376,888.00        1,900.00      34,000.00          764,475.00         (25,201.00)
                  46.00                  49.30                0.25                4.45                   (3.30)
                         -  
                         -  
Ampara district          87,530.00        194,435.00        3,665.00      18,000.00          303,630.00      (106,905.00)     
28.83 64.04 1.21 5.93                 (35.21)
Batticalo district          64,190.00        139,218.00        3,000.00      18,000.00          224,408.00         (75,028.00)        5,000.00
28.60 62.04 1.34 8.02                 (33.43)
thrincomali district          40,324.00        122,697.00        2,642.00      14,000.00          179,663.00         (82,373.00)     
22.44 68.29 1.47 7.79                 (45.85)
                         -  
eastern province        192,044.00        456,350.00        9,307.00      50,000.00          707,701.00      (264,306.00)
27.14 64.48 1.32 7.07                 (37.35)
                         -  
anuradapura district        199,387.00        182,868.00        2,000.00      20,000.00          404,255.00           16,519.00     
49.32 45.24 0.49 4.95                      4.09
Polonanaruwa district          60,688.00        131,802.00        4,000.00      10,000.00          206,490.00         (71,114.00)     
29.39 63.83 1.94 4.84                 (34.44)
North Central Province        260,075.00        314,670.00        6,000.00      30,000.00          610,745.00         (54,595.00)
42.58 51.52 0.98 4.91                   (8.94)
                         -  
Kegalle District        207,705.00        179,936.00      10,356.00      35,000.00          432,997.00           27,769.00     
47.97 41.56 2.39 8.08                      6.41
Rathnapura District        276,994.00        216,440.00        9,419.00      30,000.00          532,853.00           60,554.00     
                  51.98                  40.62                1.77                5.63                   11.36
                         -  
Sabaragamuwa Province        484,699.00        396,376.00      19,775.00      65,000.00          965,850.00           88,323.00
50.18 41.04 2.05 6.73                      9.14
                         -  
Kandy District        344,599.00        316,395.00      10,000.00      50,000.00          720,994.00           28,204.00
47.79 43.88 1.39 6.93                      3.91
matale District        125,626.00        108,376.00        4,000.00      20,000.00          258,002.00           17,250.00
48.69 42.01 1.55 7.75                      6.69
Nuawaraeliya District        122,307.00        226,413.00        8,000.00      30,000.00          386,720.00      (104,106.00)   
31.63 58.55 2.07 7.76                 (26.92)
                         -  
Central Province        592,532.00        651,184.00      22,000.00   100,000.00      1,365,716.00         (58,652.00)
43.39 47.68 0.02 7.32                   (4.29)
                         -  
Kurunegala District        510,513.00        289,205.00        8,000.00      50,000.00          857,718.00         221,308.00     
                  59.52                  33.72                0.93                5.83                   25.80
puththalama District        144,675.00        161,404.00        5,000.00      20,000.00          331,079.00         (16,729.00)     
43.70 48.75 1.51 6.04                   (5.05)
                         -  
North Western Province        655,188.00        450,609.00      13,000.00      70,000.00      1,188,797.00         204,579.00
                  55.11                  37.90                1.09                5.89                   17.21
                         -  
                         -  
Jaffna          40,995.00        233,907.00        4,000.00      25,000.00          303,902.00      (192,912.00)
                  13.49                  76.97                1.32                8.23                 (63.48)
Kilinochchi             9,000.00          40,079.00        1,500.00        5,000.00            55,579.00         (31,079.00)
                  16.19                  72.11                2.70                9.00                 (55.92)
mannar          17,104.00          47,689.00            900.00        4,000.00            69,693.00         (30,585.00)
                  24.54                  68.43                1.29                5.74                 (43.89)
Milathiwu             9,209.00          38,266.00        1,000.00        4,000.00            52,475.00         (29,057.00)
                  17.55                  72.92                1.91                7.62                 (55.37)
Vawuniya          12,633.00          55,266.00        1,000.00        5,000.00            73,899.00         (42,633.00)
                  17.09                  74.79                1.35                6.77                 (57.69)
                         -  
North Province          88,941.00        415,207.00        8,400.00      43,000.00          555,548.00      (326,266.00)
                  16.01                  74.74                1.51                7.74                 (58.73)
                         -  
                         -  
All Celon    4,638,740.00    5,051,711.00   107,039.00   578,000.00    10,375,490.00      (412,971.00)   
                  44.71                  48.69                1.03                5.57                   (3.98)









Wednesday, 31 December 2014

මහින්දට අහිමි වන සුවය...,මෛත්‍රීට ලැබෙන හැටි

මහින්ද චින්තනයේ දැක්වූ පරිදි පෙර අපර දෙදිග වෙද්‍යවරුන්ට සමානව නොසැලකීම හා සමාන හිමිකම් වරප්‍රසාද දීමනා ලබා නොදීම නිසා කලකිරීමට පත් රජයේ ආයුර්වේද නිලධාරීන් ,පාරම්පරික වෙද්‍යවරුන් හා වෙද්‍ය ශිෂ්‍යන්ගේ  95% පමණ සහයෝගය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට ලබා දීමට තීරණය වී ඇති බව වාර්තා වේ.ඒ සම්බන්දව අද දින උදැසන පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග පවතී සාකච්චාවකදී මෙම අහිමි කොට තිබෙන හිමිකම් වරප්‍රසාද,දීමනා ලබා දීමට එකග වී ඇති බව වාර්තා වේ.මෙම සාකච්චාවේදී පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තව දුරටත් අවදාරණය කර සිටියේ දේශීය වෙද්‍ය අමාත්‍යංශය වැදගත් අමාත්‍යංශයක් බවත් එතුමාගේ රජයක් යටතේ  එය රජයේ වැදගත්  අමාත්‍යංශයක් බව සලකා කටයුතු කරන බවත්ය.  මෙම අවස්ථාවේදී මහාචාර්ය වේදය ශිරෝමනි පණ්ඩිත කුරේ විද්‍යාසේකර මහතා අතින් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත උපහාරයක් පිරිනැමූ අතර පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අවංකභාවය පිරිසිදු කන්නාඩියක් බවද ඒ මහතා ප්‍රකශ කල සිටියහ .මෙම මාධ්‍ය හමුව සදහා එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩල සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසුරිය මැතිතුමා හා රජයේ දේශීය වෙද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ජෙෂ්ට්ට නිලධාරීන් පිරිසක් හා පාරම්පරික ආයුර්වේද නිලධාරීන්ගේ සංගමයේ නිලධාරින්ද එක්ව සිටියහ.

Tuesday, 30 December 2014

දොස්තරවරු සියල්ලෝම මෛත්‍රීට සහය දෙයි.


2015 ජනධිපතිවරණයේදී රජයේ ආයුර්වේද නිලධාරින්ගේ සංගමය පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය පල කිරීමට තීරණය කර තිබේ.එහි නිලධාරී මණ්ඩලයේ ඉහල තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනෙක් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සමග විශේෂ සාකච්චාවක් පවත්වා ඇති අතර ,එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආයුර්වේදය සම්බන්ධව තිබෙන කරුණු සැලකිල්ලට ගනිමින් එතුමාට සහය දීමට රජයේ ආයුර්වේද නිලධාරීන්ගේ සංගමයේ ජෙෂ්ට්ට නිලධාරියෙක් ගොසිප් සාවුත් ලංකා නිවුස් වෙත ප්‍රකශ කළහ.ඉදිරියේදී ඔවුන් විශේෂ රජයේ වුර්තිකයන්ගේ ප්‍රවුර්තී සාකච්චවකට්ද සහභාගී වීමට නියමිත් බවුද වාර්තා වෙයි.

Wednesday, 24 December 2014

ආණ්ඩුව facebook දඩයම පටන් ගනී.


2015 ජනාධිපතිවරණයේ උනුසුම වැඩි වෙත්ම ආණ්ඩුව විසින් ඔවුන්ට විරුද්ධවාදී කදවුරෙහි සාමාජිකයන් තලා පෙලා මර්දනය කිරීම ආරම්භ කොට තිබේ.එහි විශේෂිතම සිදුවීම වන්නේ අන්තර්ජාලය හරහා facebook සමාජ වෙබ් අඩවිය හරහා ආණ්ඩුවට විරුද්ධව කෙරෙනු ලබන විශාල ප්‍රචාරක වැඩසටහනය.එමගින් ආණ්ඩුවට මුහුණ දීමට නොහැකි තත්වයක් උදා වී තිබේ.ඊට හේතුව වන්නේ අද වන විට අන්තර්ජාලය හා facebook සමාජ ශාලා වෙබ් අඩවිය භාවිතා කරන පිරිස චන්දදායකයන්ගෙන් 60% දක්වා වර්ධනය වී තිබේ.එබැවින් ඔවුන් තමන්හට විරුද්ධ  facebook ගිණුම් ,තම බලය යොදා අක්‍රිය කරගෙන යනු ලබයි.එහි එක් ගොදුරක් වී තිබෙනුයේ unpdevinuwara නමැති facebook ගිණුමය.එහි අයිතිය හිමි තැනැත්තා අප වෙත විද්‍යුත් පණිවිඩයක් මගින් දැන්වා තිබුනේ තම ගිණුමෙහි යහළුවන්  4300 හා   වෙනත් ගිණුම් 4 පැවති බවත් එහිමිතුරන් 7000 පමණ සිටි බවත්ය.එය එක් සිදුවීමකි.එම ඇඩ්මින් වරුන් තම ගිණුම් අත්හිටවුවද ඔවුන්ගේ නව ගිණුම වන 
ගිණුම හරහාද ,මෙම සිදුවීම පිටු දැකීම සදහා ආරම්භ කල
ගිණුම හරහාද ඔවුන් වෙත සම්බන්ද විය හැකි බව ලියා ඒවා තිබුණි.මෙහිදී අප මෙම නින්දිත ක්‍රියාව තරයේ හෙලා දකින අතර ,මෙය ප්‍රජාතන්ත්‍ර වාදය මැඩලීමේ ලක්ෂණ බවද තරයේ ප්‍රකාශ කරමු.

සැලකිය යුතුය:- චායාරුප , වෙබ් ලිපිනයන් ,ලිපියේ සැකසුම තහනම් කරන ලද සමාජ වෙබ් අඩවියක ඇඩ්මින්වරුන් එවන ලද විද්‍යුත් ලිපිය හා බැදෙ.

Monday, 15 December 2014

රාජපක්ෂගේ අන්තර්ජාල මෙහෙයුම නවති..,හිටපු ජ.වි.පෙ නියමුවෝ එලියට


මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් අන්තර්ජාලය තුල චන්ද ව්‍යාපාරය දියත් කිරීමට භාරව සිටි ජනතා විමුක්ති පෙරමුණේ විනය නීති මත ඉවත් කර සිටි ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රේමසිරි මානගේ ,අනුරුද්ධ පොල්ගම්පොල, උතුරු මැද හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන  එම්.ජී. උපුල් කුමාර සහ රෝහණ පුෂ්පකුමාර, දකුණු හිටපු පළාත් සභා මන්ත්‍රී ආරියනන්ද රත්නායක, පිරිස අද එම කටයුත්තෙන් ඉවත් වී තිබේ.ඊට හේතුව වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරුද්ධ පොල්ගම්පල මහතා ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු වීමත් සමගය.ඊට හේතුව වන්නේ ඔවුන් වෙනම පක්ෂයක් ආකාරයෙන් සංවිධානය වී චන්ද ව්‍යාපාරය මෙහෙය වීමට සුදානම් කරගෙන සිටිමය.මෙහිදී ආණ්ඩුවේ ප්‍රභල ඇමතිවරයෙක් දැඩි අපහසුතාවයට හා දෝෂ දර්ශනයට ලක් වී තිබේ,,මොවුන් ජනාධිපති වරයා වෙත හදුන්වා දී තිබෙනුයේ  මෙම ඇමතිවරයා විසිනි.