Thursday, 31 October 2019

හොරගොල්ලේ රහස් මෙහෙයුමට පැමිණි මහින්දගේ අමුත්තා

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්ව‌යෙන් ‌මෙම උත්සවය පැවැත්වෙන අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක ප්‍රකාශයක් ‌මෙහිදී සිදුකරනු ඇති බවද දැනගන්නට තිබේ.

ඒ සදහා ලබන 03 වැනිදා සියලුම ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් සහ පළාත් සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ‌කොළඹට කැදවීමේ ලිපියක් ‌මේ වනවිට නිකුත් වී ඇති බව වාර්තා ‌වේ.
ශ්‍රීලනිපයේ ‌ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයකු වන කුමාර ‌වෙල්ගම මහතාගේ අත්සනින් යුතුව ‌මෙම ලිපිය ඊ‌යේ (29) දින නිකුත් කිරීමට පියවර ‌ගෙන ඇති බව පැවසේ.
මේ සදහා මහින්ද රාජපක්ෂ මහතාට මෑතකදී ලගින්ම සිටින පුද්ගලයකුද  සහබාගි වන බව ආරංචි වී ඇත.

Wednesday, 30 October 2019

සජිත් ඝාතන තැත වැරදි...රට තුල....

කුරුණෑගල රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා විසින් සංවිධානය කරන ලද රැස්වීමකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැමිණි හෙලිකොප්ටර් යානාව ගොඩබෑමට නොහැකි ලෙස කුරුණෑගල ක්‍රීඩාංගණ දෙකක සහ ඒ අවට මාර්ග වල විදුලිය විසන්ධි කිරීමට කටයුතු කර තිබුණ බව එක්සත් ජාතික පක්ෂ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අනතුරුදායක තත්ත්වයකින් බේරුණ බවත් මෙයට කුරුණෑගල නගර සභාවේ බලය හිමි පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිසක් සිදුකළ බවටත් ඔහු චෝදනා කළේය.
“බරපතල තත්ත්වයක් ඇතිවුණා. සජිත් ප්‍රේමදාස මැතිතුමා කුරුණෑගල රැස්වීමට සම්බන්ධ වීම සඳහා කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයටත් උඩවල්පොල ක්‍රීඩාංගණයටත් හෙලිකොප්ටර් යානාව ගොඩ බෑම සඳහා සැලසුම් කරන විට මේ ක්‍රීඩාංගණ දෙකේම විදුලිය පොදු පෙරමුණ හා සම්බන්ධඒ බලය තිබෙන නගර සභා වල නිලධාරීන් විසින් විසන්ධි කළා.
එම හෙලිකොප්ටර් යානා හරවාගෙන යෑමට සිදුවුණා. ජීවිතයට අනතුරුදායක තත්වයකින් බේරුණා කියලා කියන්න පුළුවන්. මේ වගේ වැඩ කිසිකෙනෙක් නොකළ යුතුයි. අපි මේ මැතිවරණය කරන්නේ සාධාරණ ලෙසයි. මේ පිළිබඳව රහස් පොලිස් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි.”
මේ සම්බන්ධව අදහස් දක්වමින් ඒ මහතා සිය නිල ෆේස්බුක් පිටුවට ප්‍රකාශයක් කර තිබුණි.

Tuesday, 29 October 2019

පොහොට්ටුව හාන්සියි.,සජිත්ට නියත ජය..

විශේෂ පුවතක් බලාපොරොත්තු වන්න. 

මහින්ද රාජපක්ෂ මහතා හා සම්බන්ධ ඉතා විශේෂ පුද්ගලයෙක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයා  වන සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කර වීම සදහා මේ වන විට විශේෂ සාකච්චාවක් පැවැත්වේ.

තිස්ස අත්තනායක මහතා හා රාජ්‍ය අමාත්‍යවරුන් වන  බුද්ධික පතිරණ ,අජිත් මාන්නප්පෙරුම යන මහත්වරුන් මේ සදහා මේ මොහොතේ සහභාගී වී සිටින අතර එම සුවිසේෂි පුද්ගලයා සමග කණ්ඩයමක් සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ වේදිකාවට ගොදවනු ඇත.

Monday, 28 October 2019

පොහොට්ටුවෙන් ප්‍රබල කණු 4ක් ගැලවෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල සාමාජිකයන් වන

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍ප්‍රේමලාල් ජයසේකර  ,
හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ පුත් බදුල්ල  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමික බුද්ධදාස ,
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් මුතුකුමාරණ

 යන අය වන අතර ඔවුන් හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සමග එකතු වී සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය විජයග්‍රහනයක් බවට පත් කිරීමට සහයෝගය ලබා දෙන බව වාර්තා වේ.

විමල්ගේ ගාල්ලේ ඔක්කොම සජිත්ට

විමල් විරවංශගේ නිදහස් පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් සංවිධායක හිනිදුම සංවිධායක ,ගාල්ල නාගොඩ සංවිධායක ඇතුලු සංවිධායක වරැන් පිරිසක් අද දින (28) ජනාධිපතිවරණ ⁣මෙහෙයුමි කමිටු ප්‍රධානි ගරැ තිස්ස අත්තනායක මහතා මුණගැසි සජිත් ⁣ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය සදහා කැපවන බවට ප්‍රකාශ කරන ලදි.

Sunday, 27 October 2019

නුවරඑළිය සජිත් වාර්තා තබා 165,000 දිනයි.

දිස්තික්කය :- නුවර එලිය 
 ජයග්‍රහනය :- සජිත්    
 වැඩි චන්ද :- 165,000 දිනයි

මෙහිදී වතුකරයේ ජනතාව පසුගිය ආණ්ඩුවේ වැඩ කටයුතු පිලිබදව ඔවුන්ට ලැබුණු සේවය පිලිබදව සැහීමකට පත් වී ඇති බව පෙන්නුම් කරයි.තවද ඔවුන්ට සජිත් ප්‍රේමදාස මහත් ගැන විශාල බලාපොරොත්තුවක් තබා ගෙන සිටින අතර ඔවුන්ගේ දෛනික වැටුප් එතුමා විසින් වැඩි කර දෙනු ඇතැයි විශ්වාස කරයි.

2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.

එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.

ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

මාතර ගෝටා දිනයි ,එත් කැපිල්ලක්

දිස්තික්කය :- මාතර 
 ජයග්‍රහනය :- ගෝටාභය     
 වැඩි චන්ද :- 50,000 දිනයි

මෙහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් නායකයන් ගෝටාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් සැබෑ ලෙසම පෙනී සිටීද යන්න ගැටළුවක් පන නැගී ඇති අතර එහි වාසිය සජිත් ප්‍රේමදස මහතා වෙත ලැබී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද බොහොමයක් සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් පාවිච්චි වනු ඇතැයි විශ්වාස කරනු ලැබේ.

2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.

එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.

ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

දෙනියායේ ඇවිලෙන පොහොට්ටු යුද්ධය

දෙනියාය ආසනයේ චන්ද පදනම් පවතින්නේ වාමාංශික දේශපාලනයට බරවය.එහෙත් සාගල රත්න්යකගේ ආගමනයත් සමග එය යම් තාක් ධුරට වෙනස් වීමකට ලක් වී ඇත.

එහෙත් අද වන විට එය එකම දේශපාලන ධාරාවේ පිරිස වෙනුවෙන් මිනිමරගන්නා ආසනයක් බවට පත් වී ඇත.එයට හේතුව වන්නේ ශ්‍රී ලංකා කොමිනිස්ට් පක්ෂ මාතර දිස්ත්‍රික් නායක වීරසුමන වීරසිංහ මැතිතුමා  වෙත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසනයේ සංවිධායක ධුරය ලැබීමත් සමගය.එයට හේතුව වී තිබෙනුයේ ගෝටාභය රාජපක්ෂ මහතාගේ නැගණියගේ හා  දෙනියාය ප්‍රදේශයේ තම ව්‍යාපාරික වපසරිය පතුරව ගත් තුසිත රණවක  මහතාගේ  පුත්‍රයා වන නිපුන රණවක මහතා දෙනියාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙනියාය ආසනයේ සංවිධායක ධුරය බලාපොරොත්තුවෙන් සිටියත් දේශපාලන පරිනත භාවයෙන් යුතු හිටපු අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතා වෙත් එම ධුරය ලැබීමය.

මෙහිදී වීරසුමන වීරසිංහ මහතා සමග කන්චන විජේසේකර  හා කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම හා සියලුම මන්ත්‍රී මණ්ඩලය එක් වී සිටින අතර නිපුන රණවක මහතා වෙනුවෙන් දෙනියාය වෙළද සංගමය හා රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙක් සහයෝගය දක්වනු ලබයි.

කෙසේ වුවද ඔවුන් දෙපාර්ශවය නිතරම ගැටුම් ඇති කරගනිමින් සිටින අතර පසුගිය දිනකදී කොස්මෝදර ප්‍රදේශයේදී එම ගැටුමට පාර්ලිමේන්තු මන්ත්‍රී කාන්චන විජේසේකර මහතාද මැදි  වූ අතර ඔහු සිට ගත්තේ විරසුමන වීරසිංහ මහතා  හා කොටපොල ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම හා සියලුම මන්ත්‍රී මණ්ඩලය සමගය.
මේ හේතුවෙන් දෙනියාය වෙළද සංගමයේ නැවතත්  ,ප්‍රාදේශීය දේශපාලකයන් පිරිසක් සමග  අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා සමග විශේෂ හමුවක් පවත්වා ඔවුන් සජිත් ප්‍රේමදාස මහතා දිනවීම වෙනුවෙන් කැප වන බව ප්‍රකශ කොට තිබේ.
මේ වන විට දෙනියාය තුල පවතින දේශපාලන වතවරන්‍ය 1999 වයඹ පළාත් සභා මැතිවරණය හා සමාන බව වාර්තා වේ.

විශේෂ වාර්තා කරු:- මහේෂ් දහනායක

Tuesday, 22 October 2019

175,000 කින් සජිත් දිගාමඩුල්ල දිනයි

දිස්තික්කය :- දිගාමඩුල්ල
 ජයග්‍රහනය :- සජිත් ප්‍රේමදාස    
 වැඩි චන්ද :- 175,000 දිනයි

මෙහිදී සුළු ජන කොටස් සියල්ලම සජිත් ප්‍රේමදාස වෙනුවෙන් 99% තම මනාපය ලබා දෙන බව පෙන්නුම් කරයි.තවද එහෙම දිස්ත්‍රික්කය තුල සිටින ප්‍රබල ඇමැතිවරයකුට ජනතාව ප්‍රසංසා කරන ආකාරයක්ද පෙන්නුම් කරයි.
2019 ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වන දින පැවැත්වීමට නියමිත අතර එහිදී පුර්ව  මැතිවරණ සමීක්ෂණ මේ වන විට බොහෝ ආයතන විසින් ආරම්භ කර ඇත.ගොසිප් සවුත් ලංකා නිවුස් හා ශ්‍රී ලංකා පුවත් ලියන්නන්ගේ සංගමය  මේ වන විට සති 2ක් පුරාවට ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ටාශ 160 පුරා ප්‍රධාන නිර්ණායක 10 ඔස්සේ යමින්  උප නිර්ණායක 25 ඔස්සේ  එක් මැතිවරණ කොට්ටාශයක චන්දදායකයන් 5000 ක් පමණ ගෙන මෙම සමීක්ෂණ වාර්තාව  සකස් කොට ඇත.

එහිදී එම මැතිවරණ කොට්ටාශය ප්‍රධාන නගර 10 වෙන් කොට එම එක ප්‍රධාන නගරයක් තවත් ගම්මාන 10 බැගින් වෙන්  කොට මෙම සමීක්ෂණය  සිදු කොට ඇත.

ඉදිරියේදී අප ආසන ,දිස්ත්‍රික්ක ලෙස මෙම ප්‍රතිපලය එලි දැක්වීමට සුදානමින් සිටින අතර ,මේ පිලිබදව යම් අයකුට මෙම දත්ත පිලිබදව සැකයක් වේ නම්   අපගේ තොරතුරු පරික්ෂා කිරීමට ලබා දිය හැකිය.ඒ සදහා නගර ,ගම්මාන ,මැතිවරණ කොට්ටාශ ,දිස්ත්‍රික්ක ලෙස පරික්ෂා කිරීමට ආදාල පුද්ගලයා විසින් මුදල් ගෙවිය යුතුය.

ගාල්ල ගෝටා ට..,සුළු ජන චන්ද අනුව පසුබෑමක්

දිස්තික්කය :- ගාල්ල
 ජයග්‍රහනය :- ගෝටාභය රාජපක්ෂ   
 වැඩි චන්ද :- 44,000 දිනයි
පසුගිය දා පැවත්වූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මැතිවරණ ප්‍රතිපලය හා අප විසින් ඇල්පිටිය මැතිවරණ කොට්ටශය තුල පැවත්වූ සමීක්ෂණය 98% දක්වා සමාන තාවයක් දැක්වූ බව පෙන්නුම් කරයි.ගාල්ල දිස්ත්‍රික්කය තුල ගොටාභය රාජපක්ෂ මහතා වෙත සිංහල බහුතර චන්ද නැබුරුතාවයක්  දැක්වුවද වෙනත් ජන කොටස් වෙසෙන ප්‍රදේශ තුලදී ඔහුට හිමි වන්නේ 3.2% පමණ චන්ද ප්‍රතිශතයකි.එම නිසා ගොටාභය රාජපක්ෂ මහතා ගාල්ල දිස්ත්‍රික්කය ජයග්‍රහනය කලද ඔහුට ගාල්ල දිස්ත්‍රික්කය තුල පැහැදිලි  පසුබෑමක් පෙන්නුම් කරයි