Wednesday, 10 July 2013

සුළං වැඩියි; බලාගෙනයි!

පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදේ සුළං වේගය පැයට කිලෝමිටරි 70 – 80 දක්වා වැඩි විය හැකි බැවින් ධීවර කටයුතු හා නාවික කටයුතු සඳහා අනතුරුදායක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

No comments:

Post a Comment