බොදු
බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද නම් චීවරධාරී මහතාගේ
නිවස්නය වන කිරුලපොනේ පිහිටි බෝධි බෞද්ධ මධ්‍යස්ථානය නම් ස්ථානය මේ වන විට
කුවේරයාගේ ආලකමන්දාව බවට පරිවර්තනය වී ඇත. මීට පැය එකහමාරකට පමණ පෙර
පාන්දර 1.45 ට පමණ විතාරන්දෙනියේ නන්ද මහතා ඊපී පීඩී 2423 දරණ සුපිරි
කැබ්රියෙන් කාමාස්වාද ස්ත්‍රී පංචස්කන්ධයක් බෝධි බෞද්ධ මධ්‍යස්ථානයට රහසේම
රැගෙන ආවේය. රියැදුරා ගේට්ටුව හැර රිය ඇතුලට ගැනීමෙන් පසුව පසුපස අසුනේ සිට
අතින් අල්ලා බිමට බස්සා ගත් ඒ කාමාස්වාද පංචස්කන්ධය වහ වහා නිවස්නය තුලට
ගෙන ගියේ කාටවත් නොපෙනෙන ආකාරයටය. කහ පාටට හුරු උඩු ඇඳුමක්ද ඊටම සරිලන
සායකින්ද සැරසී සිටි පංචස්කන්ධය සමග ඇතුලට ගිය නන්ද චීවරධාරී මහතා මේ වන
විට බොදු බල සේනාවේ බරපතල ජාතික කටයුත්තේ යෙදී සිටී. සිංහල ජාතිය නැතිවන
බැවින් වහ වහා ජාතික කටයුත්ත ඉටුකළ යුතුමය. මෙහි දැක්වෙන්නේ පැමිණි කැබ්රිය
නතර කර තිඛෙන ආකාරයයි. නන්ද චීවරධාරී මහතාගෙන් මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන්
විමසීමක් කරන්නේ නම් ඔහුගේ ජංගම දුරකථන අංකය 071-4088660 වේ. .ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Tuesday, 30 July 2013
කාමාස්වාද ස්ත්‍රී පංචස්කන්ධයක් බෝධි බෞද්ධ මධ්‍යස්ථානයට රහසේම රැගෙන ආවේය.
බොදු
බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද නම් චීවරධාරී මහතාගේ
නිවස්නය වන කිරුලපොනේ පිහිටි බෝධි බෞද්ධ මධ්‍යස්ථානය නම් ස්ථානය මේ වන විට
කුවේරයාගේ ආලකමන්දාව බවට පරිවර්තනය වී ඇත. මීට පැය එකහමාරකට පමණ පෙර
පාන්දර 1.45 ට පමණ විතාරන්දෙනියේ නන්ද මහතා ඊපී පීඩී 2423 දරණ සුපිරි
කැබ්රියෙන් කාමාස්වාද ස්ත්‍රී පංචස්කන්ධයක් බෝධි බෞද්ධ මධ්‍යස්ථානයට රහසේම
රැගෙන ආවේය. රියැදුරා ගේට්ටුව හැර රිය ඇතුලට ගැනීමෙන් පසුව පසුපස අසුනේ සිට
අතින් අල්ලා බිමට බස්සා ගත් ඒ කාමාස්වාද පංචස්කන්ධය වහ වහා නිවස්නය තුලට
ගෙන ගියේ කාටවත් නොපෙනෙන ආකාරයටය. කහ පාටට හුරු උඩු ඇඳුමක්ද ඊටම සරිලන
සායකින්ද සැරසී සිටි පංචස්කන්ධය සමග ඇතුලට ගිය නන්ද චීවරධාරී මහතා මේ වන
විට බොදු බල සේනාවේ බරපතල ජාතික කටයුත්තේ යෙදී සිටී. සිංහල ජාතිය නැතිවන
බැවින් වහ වහා ජාතික කටයුත්ත ඉටුකළ යුතුමය. මෙහි දැක්වෙන්නේ පැමිණි කැබ්රිය
නතර කර තිඛෙන ආකාරයයි. නන්ද චීවරධාරී මහතාගෙන් මේ අවස්ථාවේ මේ සම්බන්ධයෙන්
විමසීමක් කරන්නේ නම් ඔහුගේ ජංගම දුරකථන අංකය 071-4088660 වේ. .
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment