දහතුන් වැනි සංශෝධනයේ ප්‍රශ්න රැසක් තිබෙන බව කී විග්නේෂ්වරන් මහතා ඒ සියල්ල වෙනස් කළ යුතු බවද කීවේය. දහතුනට වඩා වැඩි යමක් දෙන බව කී ආණ්ඩුව දැන් දහතුන් වැනි ව්‍යවස්ථාවේ බලතල කපා දැමීමට සූදානම් වන බව පැවසූ හෙතෙම මෙම සංශෝධනය යටතේ පළාත් ආණ්ඩුකාරවරයාටද බලතල රැසක් ලබාදී තිබෙන බව කීය.
පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක් බව කී විග්නේෂ්වරන් මහතා පළාත් සභාවට දකුණතින් දෙන බලය ආණ්ඩුකාරවරයා විසින් වම් අතින් ලබාගන්නා බවද එවැනි තත්ත්වයක් යටතේ පළාත් සභාවක වැඩක් කිරීමට තමන්ට නොහැකි බවද කීය.
No comments:
Post a Comment