සරණාගතයින් පවසන කරුණු සත්‍ය නම් ඔවුන්ට පැපුවානිව්ගිනියාවේ පදිංචි වීමට හැකිය. නමුත් කිසිම ආකාරයකින් ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා කිසිවකුට මින් ඉදිරියේ දී අවසරය ලබා නොදීම මෙම ගිවිසුමේ අරමුණ වී තිබේ.
ශ්‍රී ලංකාවේ වැඩිම දෙනෙකු නරඹන සිංහල වෙබ් අඩවිය - NEWS ශ්‍රී ලංකා . ලංකාවේ අලුත්ම ආරංචි සිංහලෙන් කියවන්න NEWS ශ්‍රී ලංකා
Friday, 19 July 2013
බෝට්ටුවලින් ඔස්ට්‍රේලියාව බලා එන සරණාගතයින් ගැන තීන්දුවක් ගත්තේය
සරණාගතයින් පවසන කරුණු සත්‍ය නම් ඔවුන්ට පැපුවානිව්ගිනියාවේ පදිංචි වීමට හැකිය. නමුත් කිසිම ආකාරයකින් ඔස්ට්‍රේලියාවේ පදිංචිය සඳහා කිසිවකුට මින් ඉදිරියේ දී අවසරය ලබා නොදීම මෙම ගිවිසුමේ අරමුණ වී තිබේ.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment