Showing posts with label කුමාර වෙල්ගම ප්‍රමුඛ නව දේශපාලන පෙරමුණක්. Show all posts
Showing posts with label කුමාර වෙල්ගම ප්‍රමුඛ නව දේශපාලන පෙරමුණක්. Show all posts

Friday, 6 July 2018

කුමාර වෙල්ගම ප්‍රමුඛ නව දේශපාලන පෙරමුණක්



කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රමුඛ  ගනිමින් නව දේශපාලන පෙරමුණක් බිහි වීමට නියමිත බව අනාවරනය වී තිබේ.වාසුදේව නානායක්කාර ,චන්ද්‍රසිරි ගජදීර ,ජානක වක්කුබුර,පියල් නිශාන්ත,ප්‍රසන්න රණවීර ,ප්‍රසන්න රණතුංග ,ඉන්දික අනුරුද්ධ,සිසිර ජයකොඩි,කනක හේරත්,මහීපාල හේරත් ,තේනුක විදානගම ,විජිත බේරුගොඩ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්හා තවත් පළාත් සභා මන්ත්‍රීවරු හා පළාත් පාලන ආයතන ප්‍රධානින් රාශියක් එකතු වෙමින් බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක ''නව පොදුජන පෙරමුණ '' නමින් අලුත් දේශපාලන සන්ධානයක් බිහිවීමට නියමිත අතර ඒ සදහා උතුරේ දේශපාලන පක්ෂ රැසක් ද එක් කර ගැනීමට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සාකච්චා කරමින් සිටින බව වාර්තා වේ.