Showing posts with label රවීගේ පිලන් - සජිත්ට නොමද සහයට. Show all posts
Showing posts with label රවීගේ පිලන් - සජිත්ට නොමද සහයට. Show all posts

Thursday, 26 September 2019

රවීගේ පිලන් - සජිත්ට නොමද සහයට

2019 එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණයක් කිරීම සදහා එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මැතිතුමා තම උපරිම සහයෝගය ලබා දෙන බව ප්‍රකශ කල බව ගොසිප් සවුත් ලංකා නිවුස් වෙත් දැන් ගන්නට ලැබී ඇත.