Tuesday, 22 April 2014

ජනාධිපතිවරනයට පෙර සිදුවන ආණ්ඩුවේ පිපිරිම...

2014 පළාත් සභා මැතිවරණයේදී පරාජයට පත් වුනු එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂයෝ බහුතරයක් විපක්ෂයට් එක් වීමට සුදානම් වී ඇතෙයි වාර්තා වී තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයෙන් හිටපු පළාත් සභා මන්ත්‍රී වරයෙක් හා විශේෂඥ වෛද්‍ය වරයෙක් ,කොලබ දිස්ත්‍රික්කයෙන් හා කළුතර දිස්ත්‍රික්කයෙන් හිටපු පළාත් ඇමතිවරුන් දෙපලක් ,ගාල්ල දිස්ත්‍රික්කයෙන් සන්ධානයේ හිටපු රණවිරු අපේක්ෂක අජිත් ප්‍රසන්න මහතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයටද,එ.ජා.ප.යෙන් කරනම් ගැසූ අයෙක් නැවත එක්සත් ජාතික පක්ෂයටද,මාතර දිස්ත්‍රික්කයේ ශ්‍රී.ලං.නි.පයේ හිටපු ප්‍රභල ඇමති පුතෙක් එක්සත් ජාතික පක්ෂයටද,හිටපු පළත් සභා මන්ත්‍රීවරයකු හා හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකු සේම,ශ්‍රී. ලං .නි.ප ජෙෂ්ටයකුගේ පුතෙක් හිටපු හා සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු 14 දෙනෙක් හා ශ්‍රී.ලං.නි.ප සාමාජිකයන් 2000 කට වැඩි පිරිසක් සමග ප්‍රජාතාන්ත්‍රිවාදී පක්ෂයටද,පක්ෂ මාරුවකට සුදානම් වී ඇති බව අපට වාර්තා වි තිබේ.තවද හම්බන්තොට දිස්ත්‍රිකයෙන් මෙවර සන්ධානයෙන් තරග කල එ.ජා.ප හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පුතකු නැවත එ.ජා.ප.යටද,හිටපු පළාත් සභා මන්ත්‍රී වරයෙක් ප්‍රජාතාන්ත්‍රි වාදී පක්ෂයටද දේශපාලන කරණමක් ගැසීමට සුදානමින් සිටියි.මෙය ඉදිරි ජනාධිපතිවරණයට පෙර සිදුවීමට තිබෙන දේශපාලන පෙරලියක් බව අනාවරණය වේ. 

පරාජයට පත් වූ සන්ධන අපේක්ෂකයෝ විපක්ෂයට ..

Monday, 21 April 2014

වේලුපිල්ලේ ප්‍රභාකරන් රටින්ම එලවනවා -- ජෙනරාල් ෆොන්සේකා

මෙරටේ මුදාවානොගත් ප්‍රදේශවල සංචාරය කිරීමේදී අප්‍රසන්න සිදුවීම් වලට මුහුණදීමට සිදුවන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා පවසයි.
එසේම ගුවන් තොටුපොළ අභ්‍යන්තරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට පවා ප්‍රහාර එල්ල කිරීමට හැකි තත්ත්වයක් තිබේනම් එය ගුවන් තොටුපොළක් නොවන බවත්, එය කුඩු, මරුජුවානා, නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන, කුමක් හෝ ගුබ්බෑයමක් බවත් (21දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කීවේය.
තවද හම්බන්තොට වරායක් කියා දෙයක් ඇති බවත්, එයද කුමක් හෝ හොර බඩු ජාවාරමක් සිදු කරන ස්ථානයක්ද විය හැකි බවත්, සරත් ෆොන්සේකා මහතා එහිදී පැවසීය.
පසුගිය දින එ.ජා.ප. පාර්ලිමේන්තු කණ්ඩායමට සිදුවූ සිදුවීම තමන් දැඩි ලෙස හෙළා දකින බවත්, නමුත් ඒ සම්බන්ධයෙන් තමන් පුදුම නොවූ බවත්, හෙතෙම කීවේය.
එසේම පසුගිය පළාත් සභාවට පෙර තමන් ඇතුළු පිරිස එම මුදානොගත් ප්‍රදේශයට ගොස් සිටියදී එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායම මුහුණදුන් අප්‍රසන්න සිදුවීම මෙන් සිදුවීම් මාලාවකට මුහුණදීමට තමන් ඇතුළු පිරිසට සිදුවු බවත්, එම මැතිවරණ කාලයේදී තමන් ඇතුළු පිරිසට මැතිවරණ රැස්වීම් පවා පැවැත්වීම‍ට ඉඩ ප්‍රස්තාව නොතිබූ බවත් ෆොන්සේකා මහතා එහිදී පෙන්වා දුන්නේය.
හම්බන්තොට යනු රටේ මුදානොගත් ප්‍රදේශයක් බවත්, එම ප්‍රදේශය තුළ රටේ පාලනය නොමැති බවත්, පොලිස් නිලධාරීන් බලා සිටියදී ඔවුන් අසළින් මැරයෝ ගිනි අවි සමඟ සිටින බවද ඒ මහතා එහිදී අවධාරණය ක‍ළේය.
රාජපක්ෂ පාලනය විසින් පාතාලය, මැරයෝ මෙන්ම ඔවුන්ගේ හෙන්චයියෝ සහ දාමරිකයෝ රජ කරන ගුබ්බෑයම් දෙකක් වන වරායක් සහ ගුවන් තොටුපොළක් ලෙස ස්ථාපිත කර ඇති බවත්, එම ස්ථාන සඳහා නීතිගරුක මෙන්ම සාදාචාර සම්පන්නව ජීවත් වන පුද්ගලයින්ට යෑමට අවසර නොමැති බවත්, ඒ මහතා කියා සිටියේය.
හම්බන්තොට සිද්ධිය මෙහෙය වුයේ මේ රටේ පාලකයා මෙන්ම එම පාලකයාගේ වැඩිමහල් පුතු බවත්, ඔවුන් මැර දේශපාලන සංකෘතියේ ජීවත් වන පුද්ගයින් බවත් ඔහු එහිදී අවධාරණය කළේය.
එසේම මෙම පිය පුතු දෙපළ විසින් හම්බන්තොට ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම උදුරාගෙන ඇති බවත්, මෙම සිද්ධිය ඔවුගේ අවශ්‍යතාවය මත සම්පූර්ණයෙන් සිදු වූ දෙයක් බවත් හෙතෙම වැඩි දුරටත් එහිදී කියා සිටියේය.

හම්බන්තොටට ඇත්තේ වේලුපිල්ලේ ප්‍රභාකරන් පාලනයක්.. -- ජෙනරාල් ෆොන්සේකා

චන්ද්‍රිකා සමඟ වමේ ඇමතිවරු නිල සාකච්ඡ අරඹති...

චන්ද්‍රිකා සමඟ වමේ ඇමතිවරු නිල සාකච්ඡ අරඹති.හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය මුණ ගැසී නිල වශයෙන් සාකච්ඡ පැවැත්වීමට ආණ්ඩුවේ වමේ පක්ෂ නියෝජනය කරන ඇමතිවරුන් පිරිසක් සූදානම් වේ.රටේ වර්තමාන තත්ත්වය, අන්තර්ජාතික ප‍්‍රජාවගෙන් රටට එල්ල වී ඇති අභියෝග පිළිබඳව මෙන්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් වාසුදේව නානායක්කාර, ඩිව් ගුණසේකර, තිස්ස විතාරණ යන ඇමතිවරුන් ප‍්‍රමුඛ මෙම කණ්ඩායම ඉදිරි සති දෙක තුළදී හිටපු ජනාධිපතිනිය මුණ ගැසී සාකච්ඡ පැවැත්වීමට නියමිතය.හොරගොල්ල වලව්වේදී මීට පෙරද ආණ්ඩුවේ ඇමතිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු හිටපු ජනාධිපතිනිය මුණ ගැසී තිබූ අතර, ආණ්ඩුවට සමීප වෘත්තිකයන් පිරිසක්ද මහනුවරදී හිටපු ජනාධිපතිනිය සමඟ සාකච්ඡ පවත්වා ඇතැයි වාර්තා විය

Tuesday, 8 April 2014

හරින් ප්‍රනාන්දු ඌව මැතිවරණයට '''අලියාගෙන්ද''', '''සන්ධානයෙන්ද''

එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති අපේකෂකයා ලෙස තරග වැදීම සදහා තමා මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමට එකග බව බදුල්ල දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ විද්‍යුත් නාලිකාවක දේශපාලන සංවාදයකට එක්වෙමිනි. කෙසේ නමුත් ඔහු වැඩිදුරටත් එහිදී අවධාරණය කර සිටියේ එසේ ඉල්ලා අස්වීමට නම් එජාපයේ නායක, නායකත්ව මණ්ඩලය, හා සජිත් ප්‍රේමදාස සමගිව අදාළ ඉල්ලීම කළ යුතු බවයි.

කෙසේ නමුත් දේශපාලන ක්ෂේත්‍ර යේ මේ දිනවල පවතින අභ්‍යන්තර සංවාද අතර හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ද මාතෘකාවක් බවට පත්ව තිබේ. ඒ ඌව පළාත් සභාව සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ඇමැති අපේක්ෂකයා ලෙස හරීන් ප්‍රනාන්දු ඉදිරිපත් කිරීම සදහා ආණ්ඩුවේ පාර්ශවයේ අදහසක් ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හරීන් ප්‍රනාන්දු මේ වන තෙක් ප්‍රකාශයක් නිකුත් කර නොමැති වුවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ පසුගිය දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සදහා හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ සහභාගීත්වය එතරම් දක්නට නොලැබීම මේ සම්බන්ධ සැකයන් මතුවීමට හේතු පාදක වී ඇති බවයි. 

හරීන් ඌව පළාත් සභා මහ ඇමැති අපේක්ෂකයා ලෙස ආන්ඩු පක්ෂයෙන් ඉදිරිපත් වීම සිදුවිය හැකිය. මන්ද හරින්ලා දැන් සිටින්නෙ ගිරයට අසුවුණ පුවකක් සේය.  හරීන්ගේ පියා ව්‍යාපාරිකයෙකි. ඔහු ණය තුරුස්වල පැටලී ව්‍යාපාරික ලෝකයේ අමු බොරු කාරයෙකු  බවට පත්වෙමින් සිටී. වංචා සහගත ක්‍රියාවන් කිහිපයකටමත් පැටැලී ඇත.

ඉන් ගැලවිය හැක්කේ ආන්ඩුවට එක්වීමෙන් පමනක් බව මේ වන විට අදාල ලිපිගොනුවක් අතේ තබාගෙන සිටින රාජපක්ෂ වරයෙක් ඔහුට දැනුම් දී ඇත.

ඉතිං දැන් මක්කෙයි කොරන්නේ...?

කැබිනට් මණ්ඩලයෙන් ලගදීම එළියට යන ඇමතිවරු

තම ආණ්ඩුව පෙරලීම සදහා ඇමරිකාවට තොරතුරු සපයන ඇමැතිවරු තිදෙනෙක් තම කැබිනට් මණ්ඩලයේ සිටින බවත් ඔවුන් තිදෙනාගෙන් එක් අයෙකු හඳුනාගෙන ඇති බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගියදා පැවැති කැබිනට් මණ්ඩලයේදී පවසා ඇති බවට තොරතුරු වාර්තාවේ.

එහිදි වැඩිදුරටත් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති ජනාධිපතිවරයා පවසා ඇත්තේ මොවුන් තිදෙනා සම්බන්ධයෙන් තමන් දිගින් දිගටම අධික්ෂණයක සිටින බවත් ඔවුන් ඇමරිකන් තානාපති කර්යාලයට ආණ්ඩුව සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන බවත්ය.

එසේම තමන්ගේ කැබිනට් මණ්ඩලයෙහි සිටින මොවුන් තිදෙනාගෙන් මේ වන විටත් හඳුනාගෙන ඇති එක් අයෙකුට නොදුරේදීම දඩුවම් ලබා දෙන බවද සදහන් කර ඇත.

එ.ජා.ප යේ මියැදුණු ටි.මහේෂ්වරන් ගේ බලය වැඩිවෙයි...

ඝාතනයට ලක්වූ එක්සත් ජාතික පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. මහේෂ්වරන්ගේ සොහොයුරෙකු වන තුවාරගේෂ්වරන්ට යාපනය කොළඹ පෞද්ගලික මගී ප්‍රවාහන දුම්රියක් සදහා අවසර ලබාදී ඇතැයි වාර්තාවේ.

මේ වන විට කොළඹ සිට පලෙයි දක්වා දුම්රිය ධාවනය වන අතර එය අප්‍රේල් මස අවසානයේදී යාපනය දක්වා දීර්ග කරන බව ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම විසින් ප්‍රකාශයක්ද නිකුත් කරන ලදී. ඒ අනුව අදාළ දුම්රිය තුවාරගේෂ්වරන් 2015 වර්ෂයේ සිට මෙම පෞද්ගලික දුම්රිය යාපනය ධාවනය කිරීමට නියමිත අතර මේ වන විටත් අදාළ අවසර ලබාදීම දුම්රිය ප්‍රවාහන කොමිසම හා ආරක්ෂක අමාත්‍යංශය එකතුව කටයුතු යොදා ඇති බවද වාර්තාවේ.

ඉහළ පෙලේ ව්‍යාපාරිකයකු වන තුවාරගේෂ්වරන් මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ යාපනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරයි.

ටී. මහේෂ්වරම් 2001 වර්ෂයේදී යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහ මැතිවරණයට තරග වැද ජයග්‍රහණය කොට එවක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙහි හින්දු කටයුතු ඇමැතිවරයා වශයෙන් කටයුතු කළේය. අනතුරුව ඔහු 2004 වර්ෂයේ කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තරග වැදී මනාප හැටදසකට අධික සංඛ්‍යාවක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. ඔහු 2008 වසරේ ජනවාරි පළමු දින එල්ටීටීඊ සංවිධානය වෙතින් ඝාතනයට ලක්විය. නමුත් එම දින කිහිපයේදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිළධාරීන් 19 දෙනා ඉවත් කර දෙදෙනකු පමණක් යොදවා තිබිණි.

මහේෂ්වරම් පවුල ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයන් වන අතර යුද්ධය පැවති කාලයේ ඔවුන්ට අයත් නැව් කිහිපයක් මගින් උතුරට භාණ්ඩ හා මගීන් ප්‍රවාහනයද සිදුකළේය.

Monday, 7 April 2014

සියල්ල බොරු වෙයි....අතුරුදහන් යානයේ අතුරු කතාව මෙන්න.........

අතුරුදහන් ගුවන් යානයේ මගියා විසින් ගත් පින්තුරය IPHONE 5 වර්ගයේ දුරකතනයකින් අරගත් එකක් බවත් එම පින්තුරය අරගෙන ඇත්තේ  දියාගෝ ගාර්සියා වලදී බවත් EXIF පරීක්ෂණ තොරතුරුඅනාවරණය කරයි. ”මාව රඳවා සිටින්නේ වෙනම සිර කුඩුවක…බෙහෙතකින් මාව මත් කරලා” තව දුරටත් එම SMS පණිවිඩයේ ඔහු මෙසේද සඳහන් කර ඇත:
“I have been held hostage by unknown military personal after my flight was hijacked (blindfolded). I work for IBM and I have managed to hide my cellphone in my ass during the hijack. I have been separated from the rest of the passengers and I am in a cell. My name is Philip Wood. I think I have been drugged as well and cannot think clearly.”

Tuesday, 1 April 2014

සන්ධානය ප්‍රසාද ආසන චන්ද අනුව නම් කරයි..

මාර්තු 29 වැනි දා බස්නාහිර හා දකුණ පළාත් සභා ඡන්දයෙන් ජයගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රසාද මන්ත්‍රීධුර සඳහා බස්නාහිරට නවුසර් ෆවුසි හා ලලන්ත ගුණසේකර ද, දකුණු පළාතට දුල්ෂාන් කාරියවසම් හා ආනන්ද පතිරණගේ පත් කළ බව සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා කියයි.