Wednesday, 13 May 2015

රාජ්‍ය මුදලින් රජ සැප විදි කෙහෙළියගේ අනියම් නිළි රැජින

කෙහෙළිය රඹුක්වැල්ල යනු හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ සට්ටැඹි කල්ලිගේ ප්‍රබලයෙකි. නිළි
මාංශයෙන් ඔජ වැඩී මහජන මුදල් හා දේපල කෝටි ප්‍රකෝටි ගණනින් කොල්ල කෑ හිටපු ජඩමාධ්‍ය
ඇමතියාගේ සල්ලාල ඇමති දිවියෙන් තොරතුරු බිඳකි මේ.

94 මහ මැතිවරණයේ දී මහනුවර දිස්ත්‍රික්කයේ පොදු ජන එක්සත් පෙරමුණු නාම යෝජනා ලයිස්තුවට නම
ඇතුළත් කර අවසන් මොහොතේ ඉල්ලා අස්වෙමින් පොදු පෙරමුණු නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ
කිරීම ඇතුළුව කෙහෙළියට ඇත්තේම ජිල්මාට් දේශපාලන ඉතිහාසයකි.
කෙහෙළිය රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කිරීමේ මුවාවෙන් 2006 ජනවාරි 26 දින මරාණ්ඩුවට එක්වන්නේ
සත්‍ය ලෙසම මහින්දගේ දෑත් ශක්තිමත් කිරීමට නොවන අතර ඊට ප්‍රධානතම හේතුව වූයේ ඔහු ගේ ඊගල්
නමැති පෞද්ගලික ආරක්ෂක සේවයේ නිලධාරීන්ට අර්ථ සාධක ලෙස ගෙවීමට තිබූ රුපියල් මිලියන 30 කට
අධික මුදල් නොගෙවීමෙන් තමන්ට හිරගෙට යෑමට වේ යැයි බියෙන් එය ගොඩින් බේරා ගැනීමේ අරමුණයි.
                     රාජපක්ෂ රෙජීමය ජනමාධ්‍ය අමාත්‍යාංශය කෙහෙළියට භාරදීම ඔහුගේ සල්ලාල  දිවිය ඔපවත්
කරගන්නට ලැබූණු අවස්ථාවක් ලෙස භාවිතා කරන්නට කෙහෙළිය සමත්විය. මහනුවර බහිරව කන්ද ආසන්නයේ
නුවර නගරය පෙනෙන මානයේ පිහිටි තම අනිවත්ත නිවසේ නොතිබුණු රසයක් මහනුවර ස්විස් හෝටල කාමර
තුළ  විඳින්නට කෙහෙළියට හැකි විය.

ඒ හේතුවෙන් ඔහු කලක් මහනුවර ගෙදර එන දිනයේත් සිය නවාතැන කරගත්තේ මහනුවර ස්විස් හෝටලයයි.
(ඇමතියන් පෙම් කිරීම අපට ගැටලූවක් නොවේ. ගැටලූව ඇත්තේ ඒ පෙම් කෙළිල්ලෙන් කෙලවෙන්නේ
සාමාන්‍ය ජනතාවට වීමේය.) එහි මහජන සම්බන්ධතා නිලධාරිණියක ලෙස සේවය කළ ගයේෂා නම්
තරුණියක හා පෙමින් වෙලී සිටි කෙහෙළිය ඇය වෙනුවෙන් විය පැහැදම් කළේ රජයේ මුදල්ය. පසුව ඇයට
ගුවන් තොටුපොළ උසස් රැකියාවක් ලබා දී ඇගේ භාවිතය සඳහා වාහනයක් හා වැල්ලවත්ත ප්‍රදේශයෙන්
නිවසක් ද ලබාදී තිබිණි.



නිලි මසට ලොල් කෙහෙළියගේ පළමු පෙම්වතිය වූයේ ජානකී නමැති ටෙලි නිළියයි. ඇය පසුගිය වසර පහකකාලය තුළ මෙගා ටෙලි නාටක ගණනාවක් නිෂ්පාදනය කළ අතර ස්වාධීන රූපවාහිනිය ඒවා ඉහළ මිලක්ගෙවා මිලට ගෙන විකාශය කළේ මේ පෙම් කෙළියේ අනුහසිනි. ජානකී වෙනුවෙන් රුපියල් කෝටි තුන හමාරක්ගෙවා රාජගිරියේ සුපිරි නිවාස සංකීර්ණයකින් නිවසක් මිලදී ගත් කෙහෙළිය අරලිය මැදුරත් මේ නිවසත් නිතරපටලවා ගත්තේ ය. ඇමති බිරියට අරලිය මැදුරට යන බව පවසා ගියත් වැඩිපුර ගොස් තිබුණේ රාජගිරියේ එම නිවසටය. ඇයගේටෙලි හා චිත්‍රපට නිෂ්පාදන සඳහා විය පැහැදම් කළේද කෙහෙළියයි. ඇයගේ රියදුරා වූයේකෙහෙළියගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් සැරයන් පිලපිටියයි. ඇයගේ අනෙකුත් අතවැස්සන් ජනමාධ්‍යඅමාත්‍යාංශය යටතේ ඇති ආයතනවලට අනුයුක්ත කොට ඔවුන්ට ද රැකියා ලබා දී තිබිණි.


ජිල්මාට් කෙහෙළිය දැන් කැසකවමින් සිටින්නේ එක්සත් ජාතික පක්ෂයට නැවත එක්වී යහපාලනයෙන් තම
නිරුවත හෙළිවීම වලක්වාගැනීමය. එජාපයේ නව සභාපති මලික් සමරවික්‍රම මහතා තේරුම් ගතයුතුව ඇත්තේ
කුණ්ඩසාල ආසනය නියෝජනය කරන සන්ධානයේ පළාත් සභා මන්ත්‍රී සමරනායක ඉදිරියේ පවා කුජීත වූ
කෙහෙළිය මහනුවර ජනතාව  තිස්ස අතතනායකටත් වඩා පජාතයෙකු කර අවසන් බවය. දැන් කළ යුතුව
ඇත්තේ නිසි විමර්ශනයකින් අනතුරුව මහජන දේපළ හොරා කෑ අනෙක් සොර ඇමතියන් සමඟ මොහුද සිරගෙට

යැවීමය. එය යහපාලනයක් වෙනුවෙන් පෙළගැසුණු ජනතාවගේ අපේක්ෂාවයි.

Tuesday, 12 May 2015

හිටපු අධ්‍යාපන ඇමති රජයෙන් කාල්ටන් පෙර පාසලට පියානෝ දෙයි

2014 වර්ෂයේ කොරියානු රජයෙන් ලැබුණු පියානෝ 30000 න් 3000ක් පමණ හිටපු අධ්‍යාපන ඇමති බන්දුල ගුනවර්දන මහතා විසින් ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වා ගෙන යනු ලබන කාල්ටන් පෙර පාසැල වෙත නොමිලේ ලබා දී ඇතෙයි වාර්තා වෙයි.මේ පිලිබදව විශේෂ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කොට තිබෙන බව ලංකා ගුරු සංගමය  පවසයි.මෙය රාජ්‍ය දේපල අවභාවිතය  කර ඇති බැවින් බන්දුල ගුනවර්දන මහතාටද අත්විය හැක්කේ ජෝස්ටෝන් ප්‍රනාන්දු මහතා වෙත අත්වූ ඉරණම බව නීති විශාරදයෝ පවසති

Thursday, 7 May 2015

බැසිල් ,ජොන්ස්ටන්,චොකා මල්ලි මහා චන්ජයට පෙර ඇප නැ,

හිටපු ඇමතිවරුන් වන බැසිල් රාජපක්ෂ ,ජොන්ස්ටන් ප්‍රනාන්දු ,චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර බන්දනගාරයෙන් නිදහස් වී ඇප ලබා ගැනීමට නොහැකි වනු ඇතැයි  නීති විශාරදයෝ පවසති,.බැසිල් රාජපක්ෂ හා ජොන්ස්ටන් ප්‍රනාන්දු දෙදෙනා පොදු දේපල අනිසි පරිහරණය යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත වී සිටින අතර  චොකා මල්ලි හෙවත් ප්‍රේමලාල් ජයසේකර 2015 ජනාධිපති මැතිවරණයේදී රත්නපුරයේදී සිදු වූ මිනිමරුමකට සැකකරු වී බන්දනාගාර ගත වී ඇත.මෙම වරදයන් දෙකටම අවම වශයෙන් මස 8 හෝ බන්දනාගාර ගත වීමට සිදුවේ.එබැවින් තව නොබෝ දිනකින් ආණ්ඩුව විසුරවා පැවැත්වීමට නියමිත මහා මැතිවරණයට පෙර මොවුන්ට ඇප නොලබනු ඇති දේශපාලන ආරංචි මාර්ග පවසයි.

විමල් විරවංශ අත්අඩංගුවට මාස 9කට ඇප නැත

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ,ඇමතිවරයා සිටි සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් ක්‍රියාත්මක කල නිවාස යෝජනා ක්‍රමයන්හි නිවාස 5ක් පමණ තම ඥාතීවරුන්ට ඉතා අඩු මුදලට ලබා දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනිමට නියමිත අතර එය පොදු දේපල අයතා පරිදු පරිහරනය කිරීමක් බැවින් පොදු දේපල පනත යටතේ නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ.එම නිතිය යටතේ අවම වශයෙන් මාස 9 හෝ රක්ෂිත බන්දනාගාර ගත වීමට සිදුවන බව නීති විශාරයෝ පවසති

Tuesday, 24 March 2015

විපක්ෂ නායක කම ශ්‍රී.ලං .නි.ප යට සුදුසු නැ - ටි.බි ඒකනායක

ජාතික ආණ්ඩුවක් සැදීමත් සමග විපක්ෂ නායක ධුරයේ ගැටළුවක් මතු වී තිබේ.ඉටිට හේතුව වී තිබෙනුයේ ශ්‍රී.ලං .නි. ප ය ආණ්ඩුවට එකතුවීමත් සමගය.මේ පිලිබන්දව 2015/03/25 අද දින උදැසන හිරු රුපවාහිනියේ පත්තරේ විස්තරේ කරනු ලබන රංගන  සිල්වා අසනු ලැබූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ඇමති ටි.බි ඒකනායක  මහතා පිළිතුරු දුන්නේ විපක්ෂ නායකකම නිමල් සිරිපාලද සිල්වා මහතා දැරීම සදාචාර විරෝධී බවය.

Tuesday, 17 March 2015

ලසිත් මාලිංග දේශපාලනයට


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩකයකු වන ලසිත් මාලිංග නුදුරේදී පැවැත්වෙන මහමැතිවරණයට තරග කිරීමට නියමිත බව වාර්තා වේ.ඊට හේතුව වන්නේ ඔහු මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පසුගිය ජනධිපතිවරණයේදී  ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීමත්,මෙවර 2015 ක්‍රිකට් ලෝක කුසලානය පරාජය වීමේදී ඔහුගෙන් කණ්ඩායමට ලැබුණු දායකත්වයත් හේතු කොට ගෙනය.ඒ බැවින් ඔහු මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරනු ලබන දේශපලන පක්ෂයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග වැදීමට නියමිත බව වාර්තා වේ.

Sunday, 1 March 2015

නවක නිළියට සිහි මුර්ජා කර........

චිත්‍රපටි ශේස්ත්ර්යේ නිලියන් හා නිෂ්පාදකවරුන් අතර ඇතිවන් පැටලවිලි පිළිබඳව මිට පෙර අවස්ථා කිහිපයකදී අපට අසන්නට ලැබී ඇත එවැනි සිදුවීමක් සම්බන්දයෙන් චිත්‍ර පටි නිෂ්පදයකු වන ලාල් කළු අරච්චිමහත ඊයේ දිනයේදී බන්දනාගාර  ගත කොට  තිබේ.ඔහුට එරෙහිව එල්ල වී තිඑබෙන චෝදනව වන්නේ නවක නිළියක වන මන්දාකිනි රණසිංහ හට සම්මුක පරීක්ෂණයකට පැමිණි පසු මත් වන සිසිල් බිම විසුවක් දී සිහි මුර්ජා කොට දුෂණය කිරීමයි.එම දර්ශන ඔහු වීඩියෝ ගත කර ඇති බවටද චෝදනා එල්ල වී ඇත.

Monday, 9 February 2015

විශ්‍රාම වැටුප් අහිමි වන පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ලිස්ට එක

 
නියමිත දිනට පෙර පාර්ලිමේන්තුව විසුරුවනු ලැබූවහොත් වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් රැසකට සිය විශ්‍රාම වැටුප් අහිමි වෙයි.

එකී විශ්‍රාම වැටුපට හිමිකම් කීමට මන්ත්‍රීවරයෙකු වසර 05 ක් පාර්ලිමේන්තුව තුළ රැඳී සිටිය යුතුය.2010 වසරේදී පාර්ලිමේන්තුවට ප්‍රථමයෙන් පත්වූ මන්ත්‍රීවරුන් 82 කගේ වසර 05ක ධූර කාලය සම්පූර්ණ වන්නේ එළඹෙන අප්‍රේල් 22 වැනිදාය.
ඒ අනුව පහත් දැක්වෙන මන්ත්‍රිවරු එකී විශ්‍රාම වැටුප් අහිමි වීමේ අවධානමට මුහුණදෙනු ඇති බවයි පාර්ලිමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ   දැනගැනීමට හැකි වූයේ.
(මන්ත්‍රී ලිස්ට එක පහතින් බලන්න)

Tuesday, 6 January 2015

චමල් රාජපක්ෂ මෛත්‍රීට එක් වෙයි.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කතානායක,එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු චමල් රාජපක්ෂ මහතා විපක්ෂයේ පොදු අපේක්ෂකයා වෙත තම සහය පල කිරීමට මේ මොහොතෙදි  විශේෂ සාකච්චාවක නිරත වන බව අප වෙත වාර්තා වී තිබේ.බොහෝ විට හෙට දිනයේදී එතුමා විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත එක්වී මාධ්‍ය සාකච්චාවට සහභාගී වනු ඇතෙයි වාර්තා වේ

Thursday, 1 January 2015

2015 නව ජනපති මෛත්‍රිපාල...ස්වාධින සමික්ෂණ වාර්තා කියයි

2015 ජනාධිපතිවරනයේදී  සමික්ෂනයක් සිදු කිරීම ඉදුරාම  පහසු කටයුත්තක් නොවේ.එහෙත් අපගේ ආදරණිය පේක්ෂක ජනතාව උදෙසා අප විද්වත් මණ්ඩලය විසින් මෙවර ජනදිපතිවරණයේදී ජයග්‍රහණය පිලිබදව යම් ඉගියක් ලබා දීමට විශ්ලේෂණයක් කරන්නෙමු.
මෙහිදී අප තෝරාගත් නිර්නායකයන් වුයේ
01.ශ්‍රී ලංකාවේ මෑතකදී පැවැත්වූ ආසන්නම මැතිවරණයේ ප්‍රතිපලය ලබා ගැනීම.
02.මෑතකදී ජනධිපතිවරණය උදෙසා පවතී පිල් මාරු වීම් හා එම දේශපාලකයන්ගේ   පිළිගැනීම අනුව             චන්ද එම අපේක්ෂකයන්ට එකතු කිරීම.
03.එක් දිස්ත්‍රික්කයක් එක් මැතිවරණ කොට්ටාශයක් ලෙස ගැනීම.
04.එම දිස්ත්‍රික්කයේ චන්ද පදනම අනුව නව චන්ද එම අපේක්ෂකයන් වෙත එකතු කිරීම.
05.පාර්ලිමේන්තුවේ විපක්ෂ දේශපාලන ධාරාවන්ගේ චන්ද ,විපක්ෂයේ ප්‍රභලම අපේක්ෂකයා වෙත එකතු         කිරීම.

පළමුව බස්නාහිර පළාතෙහි චන්ද විශ්ලේෂණය කිරීමේදී..කොලබ දිස්ත්‍රික්කයෙන් හිරුනිකා  ප්‍රේම චන්ද්‍ර ,චම්පික රණවක,ලංකා සම සමජ පක්ෂයේ කිර්ති කාරියවසම් ,ප්‍රසන්න සෝලංග ආරච්චි ,යන අය විපක්ෂයට එකතු වීමත් සමග කොලබ දිස්ත්‍රික්කයෙන් විශාල චන්ද සංඛ්‍යාවක් මෛත්‍රීපාල සිරිසේන ලැබෙන බව සනාථ වී තිබේ.එසේම මෙහිදී වයබ  ,සබරගමුව හා දකුණු පළාත් දෙක  වැඩි චන්ද ප්‍රමානයකින් මහින්ද රාජපක්ෂ මැතිතුමා ජයග්‍රහනය කරන අතර බස්නාහිර,මධ්‍යම,ඌව ,නැගෙනහිර වැඩි චන්ද ප්‍රතිශතයකින් ජයග්‍රහනය කරන අතර උතුරු පළාත මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සුවිශේෂ අයුරින් ජයග්‍රහණය කරන බව අපට පෙනී යයි.කෙසේ වෙතත් කිසිම අපේක්ෂකයකුට 50% සිමාව ඉක්මවා ය නොහැකි .එහෙත් 50% අසන්න අගයට පළමුවෙන්ම පැමිණෙන අපේක්ෂකයා මෛත්‍රී පාල සිරිසේන මහතා පත් වනු ඇති බව විශ්වාසය පල කරයි.එබැවින් 2015 දී නව ජනධිපතිවරයා ලෙස බොහෝ විට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා දිවුරුම් දෙනු ඇතෙයි විශ්වාස කරමු.ගොසිප් සවුත් ලංක නිවුස් අනාගත ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාට සුභ පතමු.
Mahinda Maithri Othres Reject Total Arrance
Colombo ddistrict        438,574.00        599,176.00        9,579.00      50,000.00      1,097,329.00      (160,602.00)     
39.97 54.60 0.87 4.56                 (14.64)
gampaha Ddistrict        552,668.00        508,322.00        4,713.00      50,000.00      1,115,703.00           44,346.00     
49.54 45.56 0.42 4.48                      3.97
kaluthara District        297,924.00        322,657.00        3,072.00      30,000.00          653,653.00         (24,733.00)     
45.58 49.36 0.47 4.59                   (3.78)
                         -  
Westran Province    1,289,166.00    1,430,155.00      17,364.00   130,000.00      2,866,685.00      (140,989.00)
44.97 49.89 0.61 4.53                   (4.92)
                         -  
Galle District        293,619.00        255,318.00        5,993.00      25,000.00          579,930.00           38,301.00
50.63 44.03 1.03 4.31                      6.60
Hambanthota  district        189,687.00        138,998.00        1,200.00      13,000.00          342,885.00           50,689.00
55.32 40.54 0.35 3.79                   14.78
matara district        241,102.00        165,956.00        2,100.00      18,000.00          427,158.00           75,146.00
56.44 38.85 0.49 4.21                   17.59
                         -  
Southern Province        724,408.00        560,272.00        9,293.00      56,000.00      1,349,973.00         164,136.00
53.66 41.50 0.69 4.15                   12.16
                         -  
Badulla district        199,056.00        261,213.00            900.00      20,000.00          481,169.00         (62,157.00)
41.37 54.29 0.19 4.16                 (12.92)
Monaragala district        152,631.00        115,675.00        1,000.00      14,000.00          283,306.00           36,956.00
53.87 40.83 0.35 4.94                   13.04
                         -  
Uva Province        351,687.00        376,888.00        1,900.00      34,000.00          764,475.00         (25,201.00)
                  46.00                  49.30                0.25                4.45                   (3.30)
                         -  
                         -  
Ampara district          87,530.00        194,435.00        3,665.00      18,000.00          303,630.00      (106,905.00)     
28.83 64.04 1.21 5.93                 (35.21)
Batticalo district          64,190.00        139,218.00        3,000.00      18,000.00          224,408.00         (75,028.00)        5,000.00
28.60 62.04 1.34 8.02                 (33.43)
thrincomali district          40,324.00        122,697.00        2,642.00      14,000.00          179,663.00         (82,373.00)     
22.44 68.29 1.47 7.79                 (45.85)
                         -  
eastern province        192,044.00        456,350.00        9,307.00      50,000.00          707,701.00      (264,306.00)
27.14 64.48 1.32 7.07                 (37.35)
                         -  
anuradapura district        199,387.00        182,868.00        2,000.00      20,000.00          404,255.00           16,519.00     
49.32 45.24 0.49 4.95                      4.09
Polonanaruwa district          60,688.00        131,802.00        4,000.00      10,000.00          206,490.00         (71,114.00)     
29.39 63.83 1.94 4.84                 (34.44)
North Central Province        260,075.00        314,670.00        6,000.00      30,000.00          610,745.00         (54,595.00)
42.58 51.52 0.98 4.91                   (8.94)
                         -  
Kegalle District        207,705.00        179,936.00      10,356.00      35,000.00          432,997.00           27,769.00     
47.97 41.56 2.39 8.08                      6.41
Rathnapura District        276,994.00        216,440.00        9,419.00      30,000.00          532,853.00           60,554.00     
                  51.98                  40.62                1.77                5.63                   11.36
                         -  
Sabaragamuwa Province        484,699.00        396,376.00      19,775.00      65,000.00          965,850.00           88,323.00
50.18 41.04 2.05 6.73                      9.14
                         -  
Kandy District        344,599.00        316,395.00      10,000.00      50,000.00          720,994.00           28,204.00
47.79 43.88 1.39 6.93                      3.91
matale District        125,626.00        108,376.00        4,000.00      20,000.00          258,002.00           17,250.00
48.69 42.01 1.55 7.75                      6.69
Nuawaraeliya District        122,307.00        226,413.00        8,000.00      30,000.00          386,720.00      (104,106.00)   
31.63 58.55 2.07 7.76                 (26.92)
                         -  
Central Province        592,532.00        651,184.00      22,000.00   100,000.00      1,365,716.00         (58,652.00)
43.39 47.68 0.02 7.32                   (4.29)
                         -  
Kurunegala District        510,513.00        289,205.00        8,000.00      50,000.00          857,718.00         221,308.00     
                  59.52                  33.72                0.93                5.83                   25.80
puththalama District        144,675.00        161,404.00        5,000.00      20,000.00          331,079.00         (16,729.00)     
43.70 48.75 1.51 6.04                   (5.05)
                         -  
North Western Province        655,188.00        450,609.00      13,000.00      70,000.00      1,188,797.00         204,579.00
                  55.11                  37.90                1.09                5.89                   17.21
                         -  
                         -  
Jaffna          40,995.00        233,907.00        4,000.00      25,000.00          303,902.00      (192,912.00)
                  13.49                  76.97                1.32                8.23                 (63.48)
Kilinochchi             9,000.00          40,079.00        1,500.00        5,000.00            55,579.00         (31,079.00)
                  16.19                  72.11                2.70                9.00                 (55.92)
mannar          17,104.00          47,689.00            900.00        4,000.00            69,693.00         (30,585.00)
                  24.54                  68.43                1.29                5.74                 (43.89)
Milathiwu             9,209.00          38,266.00        1,000.00        4,000.00            52,475.00         (29,057.00)
                  17.55                  72.92                1.91                7.62                 (55.37)
Vawuniya          12,633.00          55,266.00        1,000.00        5,000.00            73,899.00         (42,633.00)
                  17.09                  74.79                1.35                6.77                 (57.69)
                         -  
North Province          88,941.00        415,207.00        8,400.00      43,000.00          555,548.00      (326,266.00)
                  16.01                  74.74                1.51                7.74                 (58.73)
                         -  
                         -  
All Celon    4,638,740.00    5,051,711.00   107,039.00   578,000.00    10,375,490.00      (412,971.00)   
                  44.71                  48.69                1.03                5.57                   (3.98)