පෑන් ඒෂියා (pan asia) බැංකුව සහ LOLC
මුල්‍ය සමාගමේ තැන්පත් ධනය ඒවායේ හිමිකරුවන් අවදානමේ හෙලා ඇතිබව වාර්තා
වීමත් සමඟ තැන්පත්කරුවන් එම සමාගම් වලින් මුදල් ඉවත්කර ගනිමින් සිටින බවත් ඒ
නිසා එම සමාගම් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
අප වෙත වාර්තා වන අන්දමට පසුගිය දින
කිහිපය තුල LOLC සමාගමේ පමණක් තැන්පත් කර තිබු රුපියල් මිලියන 800-1000 ත්
අතර මුදලක් තැන්පත්කරුවන් විසින් ඉවත්කර ගන්නට කටයුතු කර ඇත.
දිගින් දිගටම මුල්‍ය තැම්පතු ඉවත් කර
ගැනීම හේතුවෙන් සමගම අර්බුදයට යාම වලක්වා ගැනීම සඳහා LOLC පරිපාලනය සිය ඉහළ
පෙලේ කළමනාකරුවන් කොළඹ හෝටලයට නිතිපතා කැඳවමින් සාකච්ඡා වට කිහිපයක්ද
පවත්වා ඇත. එහිදී ආයතනයේ මුල්‍ය සුරක්ෂිතතාව මෙන්ම තැම්පත්කරුවන්ගේ
විශ්වාසය තහවුරුකර ගැනීම සම්බන්ධව බරපතල ලෙස සාකච්ඡා කර ඇති බවද වාර්තා
වෙයි. එමෙන්ම සෑම තැන්පත් කරුවෙකුටම දුරකථන ඇමැතුම ලබා දී එම තැන්පතු ඉවත්
කර නොගන්නා ලෙස ආයාචනයනය කර තිබෙන බවද දැන ගැනීමට තිබේ.
මේ අයුරින් එම මුල්‍ය සමාගම්වල ආයෝජනය
කර සිටි තැම්පත්කරුවන් මුදල් යළිත් ගැනීමට කටයුතු කර ඇත්තේ CSN ආයතනයේ
මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව මුල්‍ය අපරාධ කොට්ටාශය FCID)සිදුකළ විමර්ශන
කටයුතු වලදී හෙළිවූ තොරතුරු පදනම් කරගෙනය.
එහිදී පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල්
පෙරේරා සහ LOLC හී ඉෂාර නානායක්කාර තම මුල්‍ය සමාගම් සතු තැම්පත්මුදල්
රාජපක්ෂ පුත්‍රයින්ගේ මෙන්ම සජින්ද වාස් වැනි හෙන්චයියන්ගේ වංචනික ගනුදෙනු
වෙනුවෙන් අවදානම් සහගත ලෙස නිකුත්කර ඇති බව හෙළිවී ඇත. මේ සම්බන්ධව පොලිස්
මුල්‍ය අපරාධ කොට්ඨාශයේ ඉහල නිළධාරීන් මෙම ව්‍යාපාරිකයන් සමඟ ගොඩ නඟාගෙන
ඇති අලුත් මිත්‍රකම් නිසා නිසිලෙස හෙළිකර නොතිබූ නමුත් මාධ්‍ය කිහිපයක් මේ
සම්බන්ධව ආන්දෝලනාත්මක හෙළිදරව් කිහිපයක්ම සිදුකරනු ලැබීය.
ඊට පසුබිම් වුයේ මෙරට ඇතැම් මාධ්‍ය
මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන්ද පොට වරද්දවා ගත් කාරණයක් වන යෝෂිතට
අයත් රුපියල් මිලියන 157.5 මුදලක් රාජසන්තක කළ පුවත ය.
ඒ මත පදනම්ව මාධ්‍ය සිදුකළ හෙළිදරව්ව
අනුව පොලිස් මුල්‍ය අපරාධ කොට්ටාශය විසින් CSN ආයතන සම්බන්ධව සිදුකරණ
පරීක්ෂණ වලදී සජින් වාස් ගේ ලිපිගොනු පරීක්ෂා කිරීමේදී රුපියල් මිලියන
157.5ක ණයක් පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගැනීම වෙනුවෙන් ඇම්ට්‍රැඩ් නම් සමාගමට
බැංකු ඇපකරයක් දුන් මුල්‍ය ආයතනයක ලියවිල්ලක් හමුව ඇත. ඇම්ට්‍රැඩ් සමගම
වෙනුවෙන් එම ඇපකරය තබා ඇත්තේ LOLC මුල්‍ය සමාගමය.
මේ පිලිබඳ පසුව සිදුකළ විමර්ශන වලදී
හෙළිවී ඇත්තේ පෑන් ඒෂියා බැංකුවේ සභාපති නිමල් පෙරේරා විසින් රුපියල්
මිලියන 157.5 මුදල තම බැංකුවෙන් ණයක් ලෙස ලබාගෙන පෙරලා එම මුදල තමන්ටම දෙන
ලෙස ඇම්ට්‍රැඩ් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන රොහාන් ඊරියගොල්ල වෙත යෝජනා කර
ඇති බවත් එම ණය මුදල පෙරලා පොලිය සමග නැවත බැංකුවට ගෙවීමටද නිමල් පෙරේරා
පොරොන්දුවී ඇති බවත්ය.
එහිදී රොහාන් තම සමාගමේ ආදායම් අනුව
එතරම් ණය මුදලක් බැංකුවකින් ලබාගැනීමට අවස්ථාවක් නොමැති බවත් ඒ වෙනුවෙන්
ඇපකරයක් තැබීමට සිදුවනු ඇති බවත් පෙන්වා දී ඇත.
ඒ අනුව ඇම්ට්‍රැඩ් සමාගම වෙනුවෙන්
ඇපකරයක් තැබීම සඳහා LOLC ආයතනය හඳුන්වාදීමට කටයුතු කර ඇත්තේද නිමල් පෙරේරා
විසින්ය. LOLC සමාගම මෙම ඇපකරය තැබීම සඳහා ඉදිරිපත්ව තිබෙන්නේ සිංගප්පුරු
සමාගමකින් ඇපකරයක් ගැනීමෙන් පසුවය.
ඒ අනුව අදාළ ණය මුදල ගැනීමට ඇම්ට්‍රැඩ්
සමාගමට හැකිවී ඇති අතර පසුව එම මුදල නිමල් පෙරේරා විසින්ම ලබා ගෙන ඇත.
නමුත් මාස කිහිපයක් යන විට නිමල් පෙරේරා ඇම්ට්‍රැඩ් සමාගම වෙනුවෙන් ණය
වාරික සහ පොලී ගෙවීම පැහැර හැර ඇත. ඒ අවස්තාවේදී පෑන් ඒෂියා බැංකුව, LOLC
ඇපකරය හරහා සිය පාඩුව පියවාගෙන ඇත.
ඒ අනුව මෙම ගනුදෙනුව වෙනුවෙන් නිමල්
පෙරේරා මෙන්ම ඉෂාර නානායක්කාර යන අය මැදිහත්ව තිබෙන්නේ තම ආම්මා අප්පාගේ
බූදල් වලින් ලද මුදල් රැගෙන නොවේය. ඔවුන් මේ සඳහා මැදිහත්ව තිබෙන්නේ සිය
තැන්පත්කරුවන්ගේ මුදල් අවදානමේ හෙළමින්ය.
අනෙක් අතට අදටත් CSN ආයතනය විසින්
මිලියන ගණනක ණයක් LOLC වෙත ගෙවීමට ඇති බවට මුල්‍ය වාර්තා සාක්ෂි දරයි. ඒ
මුදල්ද තැන්පත්කරුවන්ගේ වත්කම් හරහා LOLC ය ණය ලෙස නිකුත් කල ඒවාය. ඒ අනුව
ආරම්භයේ පටන්ම CSN වැනි දේශපාලන බලපුළුවන්කාරකම් යොදාගෙන ආරම්භ කල වංචනික
ව්‍යාපාරයක් වෙනුවෙන් නිමල් මෙන්ම ඉෂාර සිය තැම්පත්කරුවන්ගේ මුදල් නිකුත්
කර ඇත.
එපමණක් නොව නිමල් පෙරේරා රාජපක්ෂ පවුලේ
මෙවැනිම සැක සහිත ගනුදෙනු වලට මැදිහත්ව ඇති බවද එම මාධ්‍ය වාර්තා වල
සඳහන්ය. ඒ රගර් ක්‍රීඩාව නැංවීමට පවසා ක්‍රිෂ් සමාගම රුපියල් මිලියන ගණනක
මුදලක් නාමල් රාජපක්ෂ වෙත එවීමට නිමල් පෙරේරාගේ ගිණුමට බැර කිරීමය.
එපමණක් නොව එක්සල් ප්‍රොපටි
ඩිවෙලප්මන්ට් (Excel Property Development) සමාගම සමාගමක් ලෙස ලියාපදිංචි
කර දිනකට පසුව පෑන් ඒෂියා බැංකුවෙන් රුපියල් මිලියන 175 ක ණයක් ලබා දීම
සඳහා මැදිහත්ව ඇති බවටද නිමල් පෙරේරාට චෝදනා එල්ලවී ඇත.
අදාළ සමාගමේ හිමිකාරිණිය වන්නේ සජින්
වාස් ගුණවර්ධන මහතාගේ බිරිය වන බවත් එම සමාගම මේ ණය මුදල ලබාගෙන ඇත්තේ
ඇස්කොට් හෝල්ඩිංග්ස් සතුව තිබූ රත්මලානේ පිහිටි Asian Cotton Mills Ltd හි
ඉඩමෙහි අක්කර එකයි තුන්කාලක් හා පර්චස් 29ක ප්‍රමාණයක් මිලදී ගැනීම සඳහා
බවත් එම චෝදනාවේ සඳහන්ව ඇත.
පැන් ඒෂියා බැංකුවේ සභාපතිවරයා වන නිමල්
පෙරේරා මහතා රත්මලානේ පිහිටි Asian Cotton Mills Ltd හි ඉඩමෙහි
හිමිකාරිත්වය ඇති ඇස්කොට් හෝල්ඩිංගස් සමාගමේ 15%ක කොටස් හිමිකරුවෙක් බවද මේ
වන විට හෙළිව ඇත.
ඒ අනුව ඔප්පුවී තිබෙන්නේ රාජපක්ෂ
වරුන්ගේ හොර ගනු දෙනු සඳාහා සෘජුවම සම්බන්ධව සිටි පැන් ඒෂියා බැංකුවේ සහ
එල් ඕ එල් සී සමාගම් වල හිමිකරුවන් සිය මූල්‍ය තැන්පත් කරුවන්ගේ ධනයද
පරදුවට තබා රාජපක්ෂවරුන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් නිර්ලජ්ජිත හා ජඩ ආකාරයෙන්
කටයුතු කර තිබෙන සත්‍ය ය.
ඒ සත්‍ය හෙළිකිරීම පොලිස් මුල්‍ය අපරාධ
කොට්ඨාශය දැනුවත්ව මඟහැර ඇති බවත් ඒ පිලිබඳ මේ වන විට ආණ්ඩුවේ ඉහළම තැන්
වෙත පැමිණිලි කිරීමට LOLC සහ පෑන් ඒෂියා බැංකුවේ මුදල් තැන්පත්කරුවන්
පිරිසක් කටයුතු කරමින් සිටින බවද අප වෙත වාර්තා වෙයි. තොරතුරු තහවුරු කරගත්
සැනින් අප ඒ ගැනද සවිස්තරාත්මකව ඔබවෙත වාර්තා කිරීමට කටයුතු කරන්නෙමු.
ඒත් ෆේස්බුක් හරහා මගේ කතාව මම ලිව්වා. මම මගේ නම ගම කියන්න තරමින් එඩිතර කාන්තාවක්නම් නොවෙයි. මගේ කතාවේ නොවිසදුණු තැන් එමට තියෙනවා. විසදන්න තැනක් නැති තරම්. අදටත් මම එක් පැත්තකින් යහපත් චරිතයක් වුණාට මගේ ජිවිතේ ගොඩ ගන්න බැරි තරමටම ආගාධයට පත් වෙලා තියෙන්නේ. මාව බේරා ගන්න කියලා මම කාටවත් කියන්නේ නෑ. අද මම වතුර උගුරක් හරි බොන්නේ මගේ ඇඟ විකුණන නිසා.
මගේ කතාව මට ලියන්න වෙන්නේ මාගේ කලකන්නි ජිවිතෙට වැටුණ දවසේ ඉදලා. ගෙදරින් මම පිටරටකට යැව්වේ ඒජන්සියක් මාර්ගයෙන්. මම දැන් ඉන්නේත් පිටරටමයි. රට කියන්න නම් මට බෑ. මාව අදුරන ගොඩක් අය ඉන්නවා. මම මොන්ටිසොරියක පිරිසිදු කරන්න තමයි ලංකාවෙන් ආවේ. ඒජන්සිය මාර්ගයෙන් මම සති දෙකක් විතර එතන රස්සාව කලා. මම හොඳට වැඩ කළා. ළමයිගේ මේස පුටු පිහිදලා අස් කරලා දැම්මා. හැබැයි ඒ වැඩ කරපු දවස් 14 මම මට කල හැකි උපරිමය කළා. මම නැවතිලා හිටියේ ගොඩක් සිංහල ගෑනු ලමයි ඉන්න තැනක. හැබැයි ඒ ළමයි වැඩ කරන නිසා මට ගොඩක් වෙලාවට ඒ අය මුණ ගැහෙන්නේ නෑ. එකපාරටම ඒජන්සියේ මහත්තයෙක් ආවා. එයා කිව්වා මට එතනින් එලියට යන්න කියලා. අනේ මම එකපාරටම බය වුණා. මම කෑගැහුවා. ඇයි එහෙම කියන්නේ කියලා.
ඒ මිනිහා මට කිව්වා ඔෆිස් එකට ගිහින් කතා කරන දෙයක් කතා කරන්න කියලා. එයාට කිව්ව දේ තමයි එයා කිව්වේ කිව්වා. මාත් බැලූවා මේ මොකද්ද මේ වැටුණු කරුමේ කියලා මාත් ගියා. මම එතනට යනකොට ගොඩක් අය ඔෆීස් එකේ නම් හිටියා. මාව ආදරෙන් පිළිගත්තා. මම මගේ ප‍්‍රශ්ණය කිව්වා. ඒ අය කිව්වා මොන්ඩිසොරියට වෙන කෙනෙක් දැම්මා කිව්වා. මට දැන් ආපසු යන්න වෙනවා කිව්වා. මම එතනදී හොඳටම ඇඩුවා. මට ඒ වෙලාවේ මගේ ගෙදර තිබ්බ අගහිඟකම් මතක් වුණා. මගේ අම්මා, තාත්තා, නංගිලා දෙන්නා, මල්ලී මේ හැමෝගේම මුණවල් පෙන්න ගත්තා. මම මෙහාට එනකොට ඒ අය ගේන්න දේවල් මට ලියලා දුන්නා. අනේ දෙවියනේ මගේ ජිවිතේ මේ තරම්ම කරදර කරන්නේ ඇයි කියලා මම මගෙන්ම අහන්න ගත්තා.
මට මේ ගැන කියන්න කවුරුවත් නැති වුණා. පොලිසියට යන්න කියලත් වැඩක් නෑ. මොකද මේ කට්ටිය මොනවා කරවිද ? මම පැත්තකට වෙලා කල්පනා කර කර පාරේ ගියා. පාරේ බංකුවක් ළඟ වාඩි වෙලා මම අඩන්න ගත්තා. ගොඩක් ඇඩුවා. ඉකි ගසා ඇඩුවා. මගේ අඩන ශබ්දය ඇහිලාද කොහෙදෝ මගේ උරහිසට කෙනෙක් අත තිබ්බා. මගේ ඇඩිල්ල නැවතුණේ මාගේ හිත අඩන හැටි කාටහරි දැනිලා ඇති නිසා වෙන්න ඇති.
කඩවසම් පුද්ගලයෙක්, ආචාර ශිලීව මට කතා කළා. මගෙන් ඇයි කියලා ඇහුවා. එයාත් අපේ භාෂාව කතා කරන කෙනෙක් නිසා මගේ හිතේ තිබ්බ හැම දෙයක්ම මම එයාට කිව්වා. මගේ අතේ ඇඳුම් මල්ලත් දැකලා එයා පුදුම වුණා. ඒජන්සියකට එහෙම කරන්න බැරි බවත් එය නීති විරෝධි බවත් කිව්වා. අපේ කතා බහේදී එයා මට සහය වෙන්න කියලා මාව එක්ක ගියා. පස්සේ මාව එයාගේ නවතින තැනම නවත්ත ගත්තා. එක හරිම අමුතු තැනක්. එන විදිහ යන විදිහ හිතාගන්න අමාරුයි. බයක් දැනුනේ නම් නෑ පොඩ්ඩක්වත්.
මට රස්සාවක් හොයලා දුන්නා. කඩේක පිරිසිදු කරන එකක්. ඔය අතරවාරයේදී මම ගෙදරට ලියුම් යැව්වා. ඒ අය හොඳින් ඉන්නවා කිව්වා. මගේ මුල් පඩිය අරන් මම ගෙදරට යැව්වා. ගෙදර අයත් සතුටින් එක අරන් වැඩ ටික කරගෙන. මමත් වෙනදාට වඩා දැන් තවත් ලස්සන වෙලා කියලා හැමෝම කියන්න පටන් ගත්තා. එහෙම කියනකොට මටත් ආසනම් හිතුණා. දවසත් මට උදව් කරපු කෙනා මුණ ගැහෙන්න ඒ රටේ කෙනෙක් ඇවිල්ලා හිටියා. එයා මාව දැකලා මගේ දිහා කන්න වගේ බලන්න හිටියා. ටික වෙලාවකට පස්සේ ඒ මනුස්සයානම් ගියා.
මට ලියුමක් ඇවිල්ලා. විගහට මම එක කඩලා බැලූවා. අපේ ලොකු නංගි ලියලා තියෙන්නේ.
‘ආදරණිය අක්කේ,
තාත්තාට හොඳටම අමාරුයි. ඔපරේෂන් එකක් කරන්න වෙනවා.රුපියල් ලක්‍ෂ 10 ක් ඕන කිව්වා.අනේ අක්කේ ඔයාට පුළුවන්ද ඒ සල්ලි ටික එවන්න.
මීට
නංගී
අනේ දෙවියනේ. මේ වෙලාවේ මම කොහොමද ඒ වගේ ගනක් හොයන්නේ. මගේ හිත ඇඩුවා. මම අඩනවා දැකලා එයා මගේ ළඟට ආවා. මම කිව්වා මෙහෙම සල්ලි ටිකක් ඕන වෙලා තියෙනවා කියලා. එයා මට කිව්වා සල්ලිනම් තියෙනවා ඔයා කැමැතිනම් විතරක් කියලා. මම කිව්වා අනේ මේ වෙලාවේ මට සල්ලි හම්බ වෙනවානම් මම ඕනෑම දෙයක් කරනවා කියලා.
හරි එහෙනම් ලැස්ති වෙන්නකෝ කිව්වා. අපි දෙන්නා එලියට ආවා. කාර් එකක් අරන් ගෙදරකට ගියා. ගෙදර ඇතුල් වෙනකොටම අර කලින් ගෙදර ඇවිත් හිටපු මනුස්සයා එහෙ ඉන්නවා දැක්කා. ඒ දෙන්නා මොනවාදෝ කතා කළා. පස්සේ මට සල්ලි අතටම ගෙනත් දුන්නා. මට කිව්වා එයා සල්ලි ටික යවන්නනම් ඔයා ඇතුළට ගිහින් ඒ කියන විදියට වැඩ කරලා එන්න කියලා. අනේ සල්ලි හම්බ වුණාට පස්සේ මොන කතා ද කියලා මම ඇතුළට ගියා. මාව දැකලා අර මනුස්සයා මාගේ අතින් ඇල්ලූවා.
ඊට පස්සේ මාව කාමරේකට එක්ක ගියා. එතන හිටපු ගෑණු ළමයෙකුට මොනවාදෝ කිව්වා. පස්සේ මාව මේකප් කරන තැනක වාඩි කලා. මාත් වාඩි වෙලා හිටියා. ඒ ගෑනු ළමයි මාව මේකප් කලා. මගේ මුණ හරිම ලස්සන කලා. පස්සේ එයා මට කිව්වා ඔය ඇඳුම ගලවන්න කියලා. මේ ගවුම ඇඳ ගන්න කිව්වා. මම හරිම අමාරුවෙන් එයාට පෙන්නේ නැතිව ඇදුම් ගලවලා ගවුම ඇඳ ගත්තා. ඒ ගවුම ඇඟ ගොඩක් පෙනවා. පස්සේ එයා මගේ මුළු ඇඟම මේකප් කරන්න ගත්තා. මට හිතා ගන්න බැරි වුණා මේ මොකද කරන්නේ කියලා. මේකප් එක ඉවර වුණහම මාව එක්ක ගියා තවත් කාමරයකට. එතන ගොඩක් අය පිරිලා හිටියා. කැමරා ගොඩක් අතේ තියා ගෙන හිටියා. ඒ වෙලාවෙනම් මට ගොඩක් ලැජ්ජ හිතුණා. මම කණ්ණාඩියෙන් මගේ දිහා බලන කොට මගේ ලස්සන මටම පෙන්න ගත්තා.
පස්සේ මට කිව්වා ඇද උඩින් වාඩි වෙන්න කියලා. මං වාඩි වුණා. පස්සේ එතනට ආවා කොල්ලෙක්. මට කිව්වා එක්ක සෙක්ෂුවල් සීන් එකක් කරන්න කියලා. අනේ දෙවියනේ මේ මොකද්ද මේ වෙන්නේ කියලා මම බැලූවා. මට ඒ වෙලාවේ ඒ යෝජනාව ප‍්‍රතික්‍ෂේප කරන්න බැරි වුණා. මගේ ගෙදරට සල්ලි ඕන කියන දේ මට මතක් වුණා. ඒ කොල්ලා ඇඳ උඩට එන්න කලින් බීම වාඩි වෙලා එක්ස්සයිස් කලා. මම ඇඳ උඩට වෙලා බලන් හිටියා. පස්සේ කට්ටියටම රෙඩි වෙන්න කිව්වා.
මම හිටපු තැනම එහෙමම හිටියා. ඒ කොල්ලා මගේ ළඟට ආවා. මගෙන් ඇහුවා බය වෙලා ද කියලා. මම මුකුත් කිව්වේ නෑ. මාව කිස් කලා. මගේ ගවුම ගැලෙව්වා. මම ඒ ගැනු කෙනාට පෙන්නවත් ඇඳපු නැති ගවුම මේ දෙනෝ දහසක් ඉන්න තැන ගලවලාම දැම්මා. කැමරා අරන් කට්ටිය විඩියෝ කරනවා. ෆොටෝ ගන්නවා. හැමෝම බලන්න ඉන්නවා. මගේ පපුව හයියෙන් මිරිකන්න කියලා වාඩි වෙලා හිටපු කෙනෙක් කිව්වා. එක ඇහුණ ගමන් එක කොල්ලත් මගේ පපුව මහා කලකණ්නි විදිහට මිරිකුවා. මට ඒ වෙලාවේනම් හිතුනේ මූ නම් කවදාවකවත් අම්මාගෙන් කිරි බීපු නැති එකෙක් කියලා. මගේ පපුව ඒ තරමටම මිරිකලා එක කඩන්න තරම් ඇද්දා.
මගේ වේදනාව කැගහලා හරි පිට කර ගන්න මට වුණා. හැබැයි ඒ අය මම කෑ ගහුවාට මුකුත් කිව්වේ නම් නෑ. හැමෝම වටේ වෙලා අපි කරන දේ බලාගෙන හිටියා. පස්සේ සෙකස් ෆිල්ම් එකක තියෙන හැම දේම කලා. මමත් ඒඅ ය දිහා බලාගෙන හිටියා. මධුසමය කියන්නේ කාටවත් හොරෙන් පේන්නේ නැතිව ගෙවන දෙයක් වුණත් මගේ මධුසමය දෙනෝ දහසක් ඉදිරියේ මට කරන්න වුණා.
මගේ වැඩේ ඉවර වුණා. මම එතනින් නැගිටලා එලියට ආවා. මට අඩන්න කදුළුත් නැති වුණා. මම ඇඩුවේනම් නෑ. එලියට එනකොට එයා හිටියා. මගේ කාර් එකේ දාගෙන කාමරේට ආවා.
මගේ ඇඟට අමාරු නිසා මම ටිකක් දවල් වෙනකන් නිදා ගත්තා දොරට තට්ටු කරන ශබ්දය ඇහුවා. මම නැගිටලා බැලුවාම අර මනුස්සාය ඇවිල්ලා මාව එක්ක යන්න. මම හොඳටම බය වුණා. අනේ දෙවියනේ මාව අදත් එතනටම එක්ක ගියා. ආයේමත් ඒ වගේම විඩියෝ කලා.
මෙහෙම හැමදාම මාව එක්කගෙන යනවා. මට හොඳට සල්ලි දෙනවා. මගේ ගෙදර ලස්සනට හදලා. මගේ නංගිලා මල්ලිලා හොඳට ඉගෙන ගෙන උසස් අධ්‍යාපනය හදාරනවා. අම්මායි තාත්තායි හිතාගෙන ඉන්නේ මාව හෙට අනිද්දාම කසාද බන්දලා දෙන්න. මේ දවස්වල බදින්න කට්ටිය හොයනවා. අනේ අම්මේ තාත්තේ මාව පෝරුවේ තියලා කසාද බදින්න තරම් මම පිවිතුරු නෑ.
මොකද මම දැන් ලිංගික දර්ශන වලට පෙනී සිටින නිළියක් වෙලා. මම වගේම තවත් ගොඩක් අය ඇති. හැබැයි කාන්තාවක් ගණිකාවක් වෙන්නෙත් එයාගේ කැමැත්තෙන් නෙමෙයි. අපේ ගෙවල්වල ප‍්‍රශ්න වලට අපිට ගණිකාවියන් විතරක් නෙමෙයි වෙන ඊට වඩා දෙයක් වුණත් අපි කරනවා. ඒ තරම්ම අපි අපේ ගෙවල් වලට ආදරෙයි. මේවා නොදන්න අය අපිට පහත් කරලා ජාරා විදියට කතා කරන්නේ අපි රඟපාන ෆිල්ම් බලලාම තමයි. මේ සමාජය හැදිලා තියෙන්නේ සැපයුමට අනුව ඉල්ලූම වැඩි කරන්න. ඒ නිසා ඉල්ලූමට අනුව අපිට සිද්ධ වෙනවා අපේ හැම දේම දීලා සල්ලි හම්බ කරන්න.
සත්‍ය කතාවක් ඇසුරින්
සටහන - කතෘ


